mkadda bn me potha hunweill collectonsa net eke link ekak deepanko
විශාල ප්‍රමාණයේ ලංකාවෙ සිතියමක ඔය කියන ස්ථාන සලකුණු කරල ඉදිරිපත් කරන්න
මහ මෙර එහෙම නැත්තං මහා මේරු පර්වතය තියෙන්නෙත් ලංකාවෙද?
![]()
එතකොට මේක බොරුද?![]()
https://www.facebook.com/sinhalabauddhaya123/
සැබෑවටම මතුපිටින් මෙය බෞද්ධ ලෙස පෙනුනත් ..පලවන පොස්ට් බැලුවහම පෙනෙන්නේ මෙය බෞද්ධාගමට ගරහන්න හදපු පේජ් එකක් ලෙසයි..හොදින් කියවා බලන්න.. එකක් දෙකක් නොව.. පහලට ගොස් බලන්න...
මෙහෙම එවුන් එක්කද සහජීවනයෙන් ඉන්න කියන්නේ.. හැම මුස්ලිම් ජාතිකයෙක්ම මෙහෙම නෑ.. නමුත් මුස්ලිම් අලුත් පරම්පරාවගෙන් බහුතරය මෙහෙමයි.
ඉන්දියානු ජාතිකයෙක් වන බුද්ධගෝශ නම් පුද්ගලයා හෙල අටුවා පාලියට පරිවර්තනය කර අවසානයේ හෙල අටුවා සියල්ල ගිනිබත්කර විනාශකලේය ( රාජ්‍ය අනුග්‍රහය සහිතව ).
ඔහු ත්‍රිපිටකය පරිවර්තනය කලේ තමන්ගේ අදසස් ආදියත් එකතුකර නිසා පෙර පැවති ස්තාන වලට තමන්ගේ රටේ ස්තාන ඇතුලත් කරන්නට ඇති බව සිතිය හැකිය. පසු කලකදී සුදු ජාතිකයින් විසින්ද එම පරිවර්තනය කල ත්‍රිපිටකය ඇසුරින් ඉන්දියාවේ සමහර ස්තාන අලුතින් නම්කර ඇත
ඔබ ඉදිරිපත් කල සිතියම බලන්න.එහි ජනපද විසිරී ඇති ආකාරය පවා යම් අස්වාභාවික ස්වභාවයක් ගනී.වම් පස විශාල හිස් ප්‍රදේශයකි. පහල කොටසේ රටෙන් බාගයකම ඇත්තේ එක් ජනපදයක් පමනි
![]()
පැරණි ශිශ්ඨාචාර බිහි උනේ ගංගා ආශ්‍රිතව සරුබිම්වල. අදටත් ඉන්දියාවෙ වැඩි ජනගහනයක් පදිංචි ඒ ප්‍රදේශවලමයි. ඔය කියන විදිහට රාජ්‍යයන් 16ක් ලංකාව ඇතුලෙ තිබුන නම් රටවල් දෙකක් අතර පරතරය ඉතාම කුඩා වෙනව. ඒක අස්වාභාවික පිහිටීමක් නොවෙද?
ඉන්දියාවෙ ත්‍රිපිටකය ඇසුරෙන් නම් කරපු ස්ථාන මොනවද?
මේව රටවල් නෙමෙයි. කුඩා පාලන ඒකක .එක් එක් ජනපදයක් පාලනය කරන ප්‍රාදේශීය රජකෙනෙක් හිටිය. ප්‍රදාන රාජ්‍ය හතරෙ තමයි මේ ජනපද පිහිටල තිබුනෙ . එංගලන්තෙට අරන්ගිය පැරණි පුස්කොල පොත් වල මේවගෙ කඩයිම් පැහැදිලිව දක්වල තියෙනව.British Museum එකේ සමහර පොත් තියෙනව.ඒකෙ membership එක තියෙන අයට කියවන්න පුලුවන්.ඉදිරියේදි ඔවුන්ගෙ අවසරය ඇතිව මේව ප්‍රසිද්ධ කරන්න පුලුවන් වෙයි.එතකොට ඇත්ත ඉතිහාසය හෙලිවෙයි.
එදා මේ රටේ විශාල වාරිමාර්ග පද්ධතියක් තිබිල තියෙනව. ඒක කලින් පෝස්ට් එකක දැම්ම.
ඔය හොයාගත්තයි කියන තැන් නම් කරල තියෙන්නෙ සුද්දො. ඒවගෙ කලින් තිබිල තියෙන්නෙ හින්දි නම්.සුදු ජාතිකයින්ගෙ පාලනය යටතේ ඒ නම් වෙනස් කලා.
ඉන්දියානු ජාතිකයෙක් වන බුද්ධගෝශ නම් පුද්ගලයා හෙල අටුවා පාලියට පරිවර්තනය කර අවසානයේ හෙල අටුවා සියල්ල ගිනිබත්කර විනාශකලේය ( රාජ්‍ය අනුග්‍රහය සහිතව ).
ඔහු ත්‍රිපිටකය පරිවර්තනය කලේ තමන්ගේ අදසස් ආදියත් එකතුකර නිසා පෙර පැවති ස්තාන වලට තමන්ගේ රටේ ස්තාන ඇතුලත් කරන්නට ඇති බව සිතිය හැකිය. පසු කලකදී සුදු ජාතිකයින් විසින්ද එම පරිවර්තනය කල ත්‍රිපිටකය ඇසුරින් ඉන්දියාවේ සමහර ස්තාන අලුතින් නම්කර ඇත
ඔබ ඉදිරිපත් කල සිතියම බලන්න.එහි ජනපද විසිරී ඇති ආකාරය පවා යම් අස්වාභාවික ස්වභාවයක් ගනී.වම් පස විශාල හිස් ප්‍රදේශයකි. පහල කොටසේ රටෙන් බාගයකම ඇත්තේ එක් ජනපදයක් පමනි

මේ ඔයා අර දමිත් ගෙ කවුරු හරිද?![]()