බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "පර්සියානු ඉතිහාසයට අනුව උතුරු ඉන්දියාව 550 BC – 329 BC දක්වා කාලය පාලනය කර ඇත්තේ පර්සියානු රජවරුන් වූ Darius I , Xerxes I , Artaxerxes I , Xerxes II , Sogdianus , Darius II , Artaxerxes II , Artaxerxes III , Artaxerxes IV , Darius III , Artaxerxes V නම් රජවරුන් විසිනි."
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විශාල ප්‍රමාණයේ ලංකාවෙ සිතියමක ඔය කියන ස්ථාන සලකුණු කරල ඉදිරිපත් කරන්න

    siwhelaya_zpshte1vquz.png

    janapada_zpsviopypi0.jpg

    com_zpsvkml9dtu.jpg

    chaththaro_tanani_zpsmcbrppw1.jpg
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහ මෙර එහෙම නැත්තං මහා මේරු පර්වතය තියෙන්නෙත් ලංකාවෙද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහ මෙර එහෙම නැත්තං මහා මේරු පර්වතය තියෙන්නෙත් ලංකාවෙද?

    මේ විස්තර කරන කිසිම දෙයක් වෙන රටකවත් වෙන ලෝකෙකවත් තියෙන ඒව නෙවෙයි.
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    https://www.facebook.com/sinhalabauddhaya123/

    සැබෑවටම මතුපිටින් මෙය බෞද්ධ ලෙස පෙනුනත් ..පලවන පොස්ට් බැලුවහම පෙනෙන්නේ මෙය බෞද්ධාගමට ගරහන්න හදපු පේජ් එකක් ලෙසයි..හොදින් කියවා බලන්න.. එකක් දෙකක් නොව.. පහලට ගොස් බලන්න...
    මෙහෙම එවුන් එක්කද සහජීවනයෙන් ඉන්න කියන්නේ.. හැම මුස්ලිම් ජාතිකයෙක්ම මෙහෙම නෑ.. නමුත් මුස්ලිම් අලුත් පරම්පරාවගෙන් බහුතරය මෙහෙමයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    733px-Ancient_india.png

    එතකොට මේක බොරුද?:confused:

    ඉන්දියානු ජාතිකයෙක් වන බුද්ධගෝශ නම් පුද්ගලයා හෙල අටුවා පාලියට පරිවර්තනය කර අවසානයේ හෙල අටුවා සියල්ල ගිනිබත්කර විනාශකලේය ( රාජ්‍ය අනුග්‍රහය සහිතව ).

    ඔහු ත්‍රිපිටකය පරිවර්තනය කලේ තමන්ගේ අදසස් ආදියත් එකතුකර නිසා පෙර පැවති ස්තාන වලට තමන්ගේ රටේ ස්තාන ඇතුලත් කරන්නට ඇති බව සිතිය හැකිය. පසු කලකදී සුදු ජාතිකයින් විසින්ද එම පරිවර්තනය කල ත්‍රිපිටකය ඇසුරින් ඉන්දියාවේ සමහර ස්තාන අලුතින් නම්කර ඇත

    ඔබ ඉදිරිපත් කල සිතියම බලන්න.එහි ජනපද විසිරී ඇති ආකාරය පවා යම් අස්වාභාවික ස්වභාවයක් ගනී.වම් පස විශාල හිස් ප්‍රදේශයකි. පහල කොටසේ රටෙන් බාගයකම ඇත්තේ එක් ජනපදයක් පමනි
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    https://www.facebook.com/sinhalabauddhaya123/

    සැබෑවටම මතුපිටින් මෙය බෞද්ධ ලෙස පෙනුනත් ..පලවන පොස්ට් බැලුවහම පෙනෙන්නේ මෙය බෞද්ධාගමට ගරහන්න හදපු පේජ් එකක් ලෙසයි..හොදින් කියවා බලන්න.. එකක් දෙකක් නොව.. පහලට ගොස් බලන්න...
    මෙහෙම එවුන් එක්කද සහජීවනයෙන් ඉන්න කියන්නේ.. හැම මුස්ලිම් ජාතිකයෙක්ම මෙහෙම නෑ.. නමුත් මුස්ලිම් අලුත් පරම්පරාවගෙන් බහුතරය මෙහෙමයි.

    වෙනත් දේ මෙහි පල කිරීමෙන් මෙහි අන්තර්ගතය ගැන වැරදි අදහසක් ඇතිවිය හැකි බැවින් මේ ත්‍රෙඩ් එක ගැන අදහසක් ඉදිරිපත් කරන්නේනම් එය සෘජුව ඉදිරිපත් කරන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියානු ජාතිකයෙක් වන බුද්ධගෝශ නම් පුද්ගලයා හෙල අටුවා පාලියට පරිවර්තනය කර අවසානයේ හෙල අටුවා සියල්ල ගිනිබත්කර විනාශකලේය ( රාජ්‍ය අනුග්‍රහය සහිතව ).

    ඔහු ත්‍රිපිටකය පරිවර්තනය කලේ තමන්ගේ අදසස් ආදියත් එකතුකර නිසා පෙර පැවති ස්තාන වලට තමන්ගේ රටේ ස්තාන ඇතුලත් කරන්නට ඇති බව සිතිය හැකිය. පසු කලකදී සුදු ජාතිකයින් විසින්ද එම පරිවර්තනය කල ත්‍රිපිටකය ඇසුරින් ඉන්දියාවේ සමහර ස්තාන අලුතින් නම්කර ඇත

    ඔබ ඉදිරිපත් කල සිතියම බලන්න.එහි ජනපද විසිරී ඇති ආකාරය පවා යම් අස්වාභාවික ස්වභාවයක් ගනී.වම් පස විශාල හිස් ප්‍රදේශයකි. පහල කොටසේ රටෙන් බාගයකම ඇත්තේ එක් ජනපදයක් පමනි
    82.Population_density-administrative_boundaries-ma.png

    පැරණි ශිශ්ඨාචාර බිහි උනේ ගංගා ආශ්‍රිතව සරුබිම්වල. අදටත් ඉන්දියාවෙ වැඩි ජනගහනයක් පදිංචි ඒ ප්‍රදේශවලමයි. ඔය කියන විදිහට රාජ්‍යයන් 16ක් ලංකාව ඇතුලෙ තිබුන නම් රටවල් දෙකක් අතර පරතරය ඉතාම කුඩා වෙනව. ඒක අස්වාභාවික පිහිටීමක් නොවෙද?
    ඉන්දියාවෙ ත්‍රිපිටකය ඇසුරෙන් නම් කරපු ස්ථාන මොනවද?
     
    මේව රටවල් නෙමෙයි. කුඩා පාලන ඒකක .එක් එක් ජනපදයක් පාලනය කරන ප්‍රාදේශීය රජකෙනෙක් හිටිය. ප්‍රදාන රාජ්‍ය හතරෙ තමයි මේ ජනපද පිහිටල තිබුනෙ . එංගලන්තෙට අරන්ගිය පැරණි පුස්කොල පොත් වල මේවගෙ කඩයිම් පැහැදිලිව දක්වල තියෙනව.British Museum එකේ සමහර පොත් තියෙනව.ඒකෙ membership එක තියෙන අයට කියවන්න පුලුවන්.ඉදිරියේදි ඔවුන්ගෙ අවසරය ඇතිව මේව ප්‍රසිද්ධ කරන්න පුලුවන් වෙයි.එතකොට ඇත්ත ඉතිහාසය හෙලිවෙයි.

    එදා මේ රටේ විශාල වාරිමාර්ග පද්ධතියක් තිබිල තියෙනව. ඒක කලින් පෝස්ට් එකක දැම්ම.

    ඔය හොයාගත්තයි කියන තැන් නම් කරල තියෙන්නෙ සුද්දො. ඒවගෙ කලින් තිබිල තියෙන්නෙ හින්දි නම්.සුදු ජාතිකයින්ගෙ පාලනය යටතේ ඒ නම් වෙනස් කලා.
     
    මොන පොත ගැනද කියන්නෙ? කවුද ඒ පොත් කියවල තියෙන්නෙ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉන්දියානු ජාතිකයෙක් වන බුද්ධගෝශ නම් පුද්ගලයා හෙල අටුවා පාලියට පරිවර්තනය කර අවසානයේ හෙල අටුවා සියල්ල ගිනිබත්කර විනාශකලේය ( රාජ්‍ය අනුග්‍රහය සහිතව ).

    ඔහු ත්‍රිපිටකය පරිවර්තනය කලේ තමන්ගේ අදසස් ආදියත් එකතුකර නිසා පෙර පැවති ස්තාන වලට තමන්ගේ රටේ ස්තාන ඇතුලත් කරන්නට ඇති බව සිතිය හැකිය. පසු කලකදී සුදු ජාතිකයින් විසින්ද එම පරිවර්තනය කල ත්‍රිපිටකය ඇසුරින් ඉන්දියාවේ සමහර ස්තාන අලුතින් නම්කර ඇත

    ඔබ ඉදිරිපත් කල සිතියම බලන්න.එහි ජනපද විසිරී ඇති ආකාරය පවා යම් අස්වාභාවික ස්වභාවයක් ගනී.වම් පස විශාල හිස් ප්‍රදේශයකි. පහල කොටසේ රටෙන් බාගයකම ඇත්තේ එක් ජනපදයක් පමනි

    මේ ඔයා අර දමිත් ගෙ කවුරු හරිද?:confused: