බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Dhrona

Member
Jun 27, 2016
114
20
0
මුන්ට විකාර බං... බුදුහාමුදුරුවො ධර්ම ප්‍රචාරය කරන්න වැඩපු යොදුන් ගානම ගත්තම හිතාගන්න පුලුවන් ඉන්දියාව කොච්චර ලොකු ප්‍රදේශයක්ද කියල..ලංකාව දිග පළල වත් නෑ එච්චර මම හිතන්නෙ
machan yodunata warthamana arthakathana dunne suddo. ekata hethuwa thama budun indiyawata damma ekata galapenna dura hadanan one nisa one nam hoyala balapan
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
තර්කෙ එතනම බිදෙනවනෙ බන්. කිඹුල්වත් පුරේ තිබිල තියෙන්නෙ නුවර පැත්තෙ. එතකොට කොළඹ කැළනිය පැත්තෙ තිබිල තියෙන්නෙ වෙන රාජධානියක්. එහෙනන් සුද්ධෝදන රජ්ජුරුවො කොහොමද වෙන රාජධානියක මාලිගා හැදුවෙ?
maliga thuna thibune lankawe pathi thunaka. anika suddona kiyanne nikamma nikam pradeshiya raja kenek newe. issella hariyata ithihase hoyapan itapasse mata baninna newe oni nam marala dapan. boruwata kaganne nathuwa.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අඹ ගෙඩියක් නැට්ටේ සිට පටන් ගෙන විශාල වන්නේ යම් සේද, මේ පෘතුවි තලයද නිර්මාණය වන්නට පටන් ගන්නා එම ස්ථානය මධ්‍ය ලක්ෂය ලෙස හදුන්වන සියලු ශක්තීන් ගැබ් කොටගත් මේ භද්‍ර කල්පයේ සියලු බුදුන් පහළවන (අනාගත මයිත්‍රී බුදුන්ද ) ස්ථානයයි.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0

    mchn danne nathi nisa ahanne... umbe oya maliga tiyena than tika kiyapnko apita vistara hoyanna
    :yes:
    poddak hoyapan sahodaraya tharaha wenna epa hama dema nokiya igi vitharak denne hethuwak athuwa. ubata athtama uwamanawak thiyenawanam hoyapan oya ganna maruna athtama hoyala hoya ganna bari unoth kiyapan man udau karannam.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    යොදුන කියන්නෙ යෝධයෙක්ට ( ශක්තිමත් මිනිහෙකුට ) දුන්නෙන් විදිය හැකි දුර ප්‍රමානයට
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    maliga thuna thibune lankawe pathi thunaka. anika suddona kiyanne nikamma nikam pradeshiya raja kenek newe. issella hariyata ithihase hoyapan itapasse mata baninna newe oni nam marala dapan. boruwata kaganne nathuwa.
    මරන්න තියා මන් උඹට බැන්නෙවත් නෑ නිකන් නැට්ට පාගගන්නෙ නැතුව ඉන්න. මන් කිව්වෙ උඹේ තර්කෙ බිදුන කියල විතරයි. මන් දන්න ඉතිහාසෙ හැටියට කිඹුල්වත් පුර කියන්නෙ ස්වාධීන කුඩා (මගධ කෝසල වගේ රාජධානි එක්ක බලනකොට ) රාජ්‍යයක්.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    යොදුන කියන්නෙ යෝධයෙක්ට ( ශක්තිමත් මිනිහෙකුට ) දුන්නෙන් විදිය හැකි දුර ප්‍රමානයට

    මේ වචන හරබ දකිද්දි මට මතක් වෙන්නෙ වර්ඝ පූර්නිකාව බ්ලොග් එක. මුන් කාගෙ හරි කොන්ත්‍රත්තුවක් කරන්නෙ. පිනක් ඩහමක් කරන් ඉන්න මිනිස්සුන්වත් පටලවන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ වචන හරබ දකිද්දි මට මතක් වෙන්නෙ වර්ඝ පූර්නිකාව බ්ලොග් එක. මුන් කාගෙ හරි කොන්ත්‍රත්තුවක් කරන්නෙ. පිනක් ඩහමක් කරන් ඉන්න මිනිස්සුන්වත් පටලවන්න.

    යොදුන් පන්සීයක් කියල ලියල තියෙන තැන් හමුවෙලා නැද්ද ? යොදුනක් හැතැම්ම 16ක් කියල හදල බැලුවොත් යොදුන් 500ක් කිලෝමීටර් 12000ක් විතර වෙනව නේද ?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    යොදුන් පන්සීයක් කියල ලියල තියෙන තැන් හමුවෙලා නැද්ද ? යොදුනක් හැතැම්ම 16ක් කියල හදල බැලුවොත් යොදුන් 500ක් කිලෝමීටර් 12000ක් විතර වෙනව නේද ?

    sri lanka...
    Horizontal Width: 135.96 miles (218.81 km) from Negombo east to Kalmunai
    Vertical Length: 207.79 miles (334.4 km) from Jaffna south to Galle.

    ඔන්න ඌරගෙ මාලු උගෙ ඇගේම තියල කැපුව...
     
    Last edited:

    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    මහමායා දේවියගේ උපන් රට කොහෙද බන් තියෙන්නෙ ඔය කියන විදිහට ?
    mahamaya deviya meratema rajadaniyakama thama ban issella hoyapan maha maya deviya kiyanne kauda kiyala maha maya kiyanne namada ethumiayge ?? ethumiyata maha maya kiyanne maya rate maha deviya nisa. e maha maniyo pujakala lenpawa thiyenawa len lipiwala ewa sadahan wenawa sakshisahithawa.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    මරන්න තියා මන් උඹට බැන්නෙවත් නෑ නිකන් නැට්ට පාගගන්නෙ නැතුව ඉන්න. මන් කිව්වෙ උඹේ තර්කෙ බිදුන කියල විතරයි. මන් දන්න ඉතිහාසෙ හැටියට කිඹුල්වත් පුර කියන්නෙ ස්වාධීන කුඩා (මගධ කෝසල වගේ රාජධානි එක්ක බලනකොට ) රාජ්‍යයක්.

    mage tharke koheda ban bidila thiyenne.
    dan ethota uba kiyanne maliga thunama thibune oya kyala kibulwathpure athule kiyalada. ane apoi vimasimakin thorawa ohe kiyanawanne man newe ban uba. mata budun me hela bime kiyala ubata eththu ganwanna uawamanawak na ahala thibuna ewata uththrai man dunne. anika man kagewath anugamikayekuth newe kauruth kiyana paliyata piliganna kenekuth newe. deyak piliganna kalin sakshi sahithawa me dewal hoyala thama man mewa piliganne. issella hoyapan e wagema hoda helayek age hasirenna igena ganin. ape helayanta hamadamath matha gatum thibuna habi un ekinekata garu kara monade thibunath vicharayen thama hama dema visada gaththe.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mahamaya deviya meratema rajadaniyakama thama ban issella hoyapan maha maya deviya kiyanne kauda kiyala maha maya kiyanne namada ethumiayge ?? ethumiyata maha maya kiyanne maya rate maha deviya nisa. e maha maniyo pujakala lenpawa thiyenawa len lipiwala ewa sadahan wenawa sakshisahithawa.
    හරි මචන් මට නම වරදින්න ඇති, මම ඇහුවේ ඔය කට්ටිය හිටිය පළාත ලංකාවේ කොහෙද කියල. :oo: අර සිතියමක් තිබ්බ එකේ තිබ්බේ නෑ එකයි ඇහුවේ
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    හරි මචන් මට නම වරදින්න ඇති, මම ඇහුවේ ඔය කට්ටිය හිටිය පළාත ලංකාවේ කොහෙද කියල. :oo: අර සිතියමක් තිබ්බ එකේ තිබ්බේ නෑ එකයි ඇහුවේ
    ai mata kiyanna thiyenne hoyapan machan me hma dema mehema lesiyen me thanwala dana eka hoda na. ethumiya vivaha weddi ethumiyata dawadda vidiyata dunne mahiyangane pradeshaya. adath ethumiyawa e pradeshaya mahaloku mani washayen adahanawa. e wagema ethumiya wasaya kala platha thiyenne ehe newe eka thiyenne wena paththka wenna man ubata thana danma kiyanne na puluwannam hoya ganin e paththe ethumiya puja kala len lipiyak thiyenawa pansalaka. me sambandawa ravanabrothresla onawatath wada visthara athuwa pahadala thiyenawa. unandu wela hoyapan.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    මේ වචන හරබ දකිද්දි මට මතක් වෙන්නෙ වර්ඝ පූර්නිකාව බ්ලොග් එක. මුන් කාගෙ හරි කොන්ත්‍රත්තුවක් කරන්නෙ. පිනක් ඩහමක් කරන් ඉන්න මිනිස්සුන්වත් පටලවන්න.
    athin viyadam karan ubalata wage ronde gahanna thiyena kale mewata yodogena kapavimen mewa karanne kahanawata newe ban. apida ubalada anunge konthraththuwak karanne kiyala balapan. ubalath ෆ්‍රීමේෂන් ugule hira wela inne. balen denne na ban kisi deyak akmathinam nogena hitapan mona korannada
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai mata kiyanna thiyenne hoyapan machan me hma dema mehema lesiyen me thanwala dana eka hoda na. ethumiya vivaha weddi ethumiyata dawadda vidiyata dunne mahiyangane pradeshaya. adath ethumiyawa e pradeshaya mahaloku mani washayen adahanawa. e wagema ethumiya wasaya kala platha thiyenne ehe newe eka thiyenne wena paththka wenna man ubata thana danma kiyanne na puluwannam hoya ganin e paththe ethumiya puja kala len lipiyak thiyenawa pansalaka. me sambandawa ravanabrothresla onawatath wada visthara athuwa pahadala thiyenawa. unandu wela hoyapan.
    මචන් දන්නේ නැත්තන් කියපන් දන්නේ නෑ කියල. උඹ ප්‍රශ්නේ මගාරිනව වෙන ඒව කියා කිය. පුළුවන්නං හොයාගනින් කියන්නෙ බන් අපි කොහෙන් හොයන්නද ? එකනේ දන්න උන්ගෙන් අහන්නේ. උඹල ඔහොම මගඅරිනවා කියන්නෙ උඹ බොරුවක් කියන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mage tharke koheda ban bidila thiyenne.
    dan ethota uba kiyanne maliga thunama thibune oya kyala kibulwathpure athule kiyalada. ane apoi vimasimakin thorawa ohe kiyanawanne man newe ban uba. mata budun me hela bime kiyala ubata eththu ganwanna uawamanawak na ahala thibuna ewata uththrai man dunne. anika man kagewath anugamikayekuth newe kauruth kiyana paliyata piliganna kenekuth newe. deyak piliganna kalin sakshi sahithawa me dewal hoyala thama man mewa piliganne. issella hoyapan e wagema hoda helayek age hasirenna igena ganin. ape helayanta hamadamath matha gatum thibuna habi un ekinekata garu kara monade thibunath vicharayen thama hama dema visada gaththe.
    හරි මචන් උඹ මේකට උත්තරේ දීපන්. මන් දන්න විදිහට ඉන්දියාව ප්‍රාන්ත වලට බෙදල රජවරු පාලනය කරා. සුද්ධෝදන රජතුමා කියන්නෙ මේ එකක් පාලනය කරපු රජ කෙනෙක්. මේ හැම ප්‍රාන්තයක්ම බාර මහා රජ කෙනෙක් හිටිය කියලනම් කොහෙවත් නෑ. උඹ කියන විදිහට ඒ ඉන්දියාව නෙමේ ලංකාවනම් එක රජ කෙනෙක් කොහොමද තමන්ගෙ ප්‍රාන්තෙන් පිට මාලිගා හදන්නෙ. එතකොට බිම්බිසාර, කොසොල්, රජවරු හිටියෙ කොහෙද?
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    sri lanka...
    Horizontal Width: 135.96 miles (218.81 km) from Negombo east to Kalmunai
    Vertical Length: 207.79 miles (334.4 km) from Jaffna south to Galle.

    ඔන්න ඌරගෙ මාලු උගෙ ඇගේම තියල කැපුව...
    koheda ban urage malu urage age thila kapala thiyenne oya uda kiyala thiyenne suddo hada gaththa ekane suddo kohomada ban ape yoduna hathapma 16 kiyanne. suddo hadala thiyenne oka indiyawe un pennapu than wlata galapenna eth samahara ewa ehemath galapenne na. kohomada ban manussayek dawas deka thukin km1200 pain yanne. budun wahanse kiyanne magic karayeknam newe ubala hithan inna vidiyata.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    සේම් හිය බ්‍රදර්..
    eka piliganna akamthinam pothe thiyena eka passe yanne nathuwa aththatama budun ipadune indiyaweda kiyala hoyala balapan. e mathe idiripath kale kauda mona rate ekkda ewata idiripath kala sakshi monawada ? ewa hoya gaththa pudgalayage rakiyawata ha soyaganim walata anthimata mokada une kiyalath hoyapan. samahara vita ubata potak padei