eka poddak hoyala balapan ubama. mokada ona podi daruwek dannawa ban askoge ithhase indiyawe kohewath sadahan wela na kiyala eka indiyawe eunuth dannawa uba nodannawa unata.
ඉන්දියානු ඉතිහාසය සහ හෙළ ඉතිහාසය ඉතා ගැඹුරින් හදාරා ඒ පිළිබඳව සංසන්දනාත්මක විවරණයක් ඉදිරිපත් කරන ආචාර්ය පී. එස්. ටී. චූලවන්ශ මහතා

මේ මනුස්සයාගේ දැනුමේ තරම... බුදුවරයෙකු යනු කවරෙකුදැයි (logically : එක බුදුවරයෙකුගේ ශාසනය /ධර්මය පවතින තාක් තව බුදුවරයෙකු පහල විය නොහැකිය. ) වත් නොදැන මොහු ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නට තතනයි. ලංකාවේ සිටිය ප්‍රඥාවන්තයන් 4 කට බුදුවරුන් ලෙස අර්ථකථනය කිරීමෙන්ම මොහුගේ ප්‍රඥාවේ තරම තේරුම් ගන්නට හැකිවේ. වැඩක් නෑ බන්.. මුන් හැදෙන්නෙ නෑ.බ්‍රේන් වොශ් වෙලා ඉවරයි. ඒත් මේ බොරුව ප්‍රමෝට් කරන්න හෙන ට්‍රයි එකක් දෙනව...මෙතුමා බීලද කතා කරන්නේ? මේ කතා කියන්නේ හරියට ඇහෙන් දැක්ක වගේනේ. ඔය කතා සෙට් එක අවධානයෙන් අහගෙන ඉන්නවා නම් එකිනෙකට පරස්පර් විරෝදී අදහස් / කරුණු ගණනාවක් මෙම අඥාන මිනිසාගේ කටින් නික්මෙනු දකින්න පුළුවන්.
1. ඔහුට අනුව අශෝක අධිරාජ තුමා ලංකාව 4-5 වරක් (ඔහුට අනිශ්චිතයි) ආක්‍රමණය කිරීමට උත්සහ දරා ඒ සැම අවස්ථාවකදීම අසාර්ථක වේ, එයට හේතුව : රට ආරක්ෂා කිරීමට පෙරමුණේ ගොස් ඇත්තේ බෞද්ධ භික්ෂුන් ය. ඔවුන්ට පසුපසින් යුධ හමුදාව ද පැමිණ ඇත.
නිර්මල බුදුදහමැ තිබියදීත් රට රැකීමට බෞද්ධ සංඝයා සටන් බිමට යන්නේ නම් ඒ කල් වන විටත් ලංකාවේ නිර්මල බුදුදහම නොතිබූ බව මනාව සාදනය වේ. (Re - writing of Hela History 1 ~ 19.00-22.00)
2. 28 බුදුවරු මොහු නොපිළිගනී. මොහුට අනුව බුදුවරු 28 සැදෙන්නේ , ඉන්දියාවේ සිටිය ජෛන සාස්තෘවරු 24 සහ ලංකාවේ සිටිය ප්‍රඥාවන්තයන් 4 දෙනෙකුගෙනි. මෙම ප්‍රඥාවන්තයන් 4 දෙනාගෙන් එක් අයෙක් ලෙස ගෞතම බුදුන් නම් කරයි.මේ මනුස්සයාගේ දැනුමේ තරම... බුදුවරයෙකු යනු කවරෙකුදැයි (logically : එක බුදුවරයෙකුගේ ශාසනය /ධර්මය පවතින තාක් තව බුදුවරයෙකු පහල විය නොහැකිය. ) වත් නොදැන මොහු ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නට තතනයි. ලංකාවේ සිටිය ප්‍රඥාවන්තයන් 4 කට බුදුවරුන් ලෙස අර්ථකථනය කිරීමෙන්ම මොහුගේ ප්‍රඥාවේ තරම තේරුම් ගන්නට හැකිවේ.
3. මු නම් විද්‍යාවේ මෙලෝ හසරක් දන්නේ නැති එකෙක් බව Re - writing of Hela History 1 ~ 22.30 සිට අසන ඕනිම අයෙකුට අවබෝධාවේ.
මේ මනුසස්යගේ පරිණාම වාදය පිලිබදව ඇති අල්ප දැනුම නිසා ජීවයේ ආරම්භයද පරිණාම වාදයෙන් ගොඩ දාගන්නට දගලයි. මුගේ කතාව නම් ලෝකේ තියෙන හැම විද්‍යාවකම පරතෙරට ගිය එකේක් වගේ. උම්බෑ කියනකොට තමයි තේරෙන්නේ මිනිහගේ තරම.
මචන් sgrdk1 , උබ ලංකාවේ බුදුහාමුදුරුවෝ සිටිය කියල ඔප්පු කරන්න හදන්නේ මේ වගේ අඥානයන් විසින් ගොතන ලද හිතලුවන් ඔස්සේ නම් ,කියන්න තියෙන්නේ මීට වඩා තාර්කික මට්ටමකට ඔය තර්කය ගෙනයන්න පුළුවන් කට්ටියක් හොයාගත්තොත් හොදයි කියල තමා.
කොහොම උනත් මේ කරන වැඩේ වැරදි කියල ඔබතුමාට මේ වෙනකොට නොතේරීම නම් ඉතාම කණගාටුවට කරුණක්. ඒ මොකද , මේ වගේ පදනමක් නැති තර්ක ඒ ඒ අදාල ක්ෂේත්රයන්ගේ ප්‍රවීනයන් විසින් ගොඩනගල තිබම, ටික කාලයක් යනකොට වෙන්නේ ඔය කාරනා මුලික කරගෙන තව තව නිකායවල් ගොඩ නැගෙන එක. එහෙම කරන එක මම දන්නා බුදුදහමට අනුව නම් ආනන්තරිය පාපකර්මයක් !!!. ඔබතුම මාංශ අනුභවයෙන් පන්සිල් කැඩෙන බව ද පිළිගන්න නිසා , මෙවැනි ශාසනය තුල විවද නිකායවල් ඇතිකිරීමට පෙලබවිම තුළින් ඔබතුමා ආනන්තරිය පාපකර්මයක් සිදුකරගන්නා බවට එකගවනු නොඅනුමානය...
මෙතුමා බීලද කතා කරන්නේ? මේ කතා කියන්නේ හරියට ඇහෙන් දැක්ක වගේනේ. ඔය කතා සෙට් එක අවධානයෙන් අහගෙන ඉන්නවා නම් එකිනෙකට පරස්පර් විරෝදී අදහස් / කරුණු ගණනාවක් මෙම අඥාන මිනිසාගේ කටින් නික්මෙනු දකින්න පුළුවන්.
1. ඔහුට අනුව අශෝක අධිරාජ තුමා ලංකාව 4-5 වරක් (ඔහුට අනිශ්චිතයි) ආක්‍රමණය කිරීමට උත්සහ දරා ඒ සැම අවස්ථාවකදීම අසාර්ථක වේ, එයට හේතුව : රට ආරක්ෂා කිරීමට පෙරමුණේ ගොස් ඇත්තේ බෞද්ධ භික්ෂුන් ය. ඔවුන්ට පසුපසින් යුධ හමුදාව ද පැමිණ ඇත.
නිර්මල බුදුදහමැ තිබියදීත් රට රැකීමට බෞද්ධ සංඝයා සටන් බිමට යන්නේ නම් ඒ කල් වන විටත් ලංකාවේ නිර්මල බුදුදහම නොතිබූ බව මනාව සාදනය වේ. (Re - writing of Hela History 1 ~ 19.00-22.00)
2. 28 බුදුවරු මොහු නොපිළිගනී. මොහුට අනුව බුදුවරු 28 සැදෙන්නේ , ඉන්දියාවේ සිටිය ජෛන සාස්තෘවරු 24 සහ ලංකාවේ සිටිය ප්‍රඥාවන්තයන් 4 දෙනෙකුගෙනි. මෙම ප්‍රඥාවන්තයන් 4 දෙනාගෙන් එක් අයෙක් ලෙස ගෞතම බුදුන් නම් කරයි.මේ මනුස්සයාගේ දැනුමේ තරම... බුදුවරයෙකු යනු කවරෙකුදැයි (logically : එක බුදුවරයෙකුගේ ශාසනය /ධර්මය පවතින තාක් තව බුදුවරයෙකු පහල විය නොහැකිය. ) වත් නොදැන මොහු ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නට තතනයි. ලංකාවේ සිටිය ප්‍රඥාවන්තයන් 4 කට බුදුවරුන් ලෙස අර්ථකථනය කිරීමෙන්ම මොහුගේ ප්‍රඥාවේ තරම තේරුම් ගන්නට හැකිවේ.
3. මු නම් විද්‍යාවේ මෙලෝ හසරක් දන්නේ නැති එකෙක් බව Re - writing of Hela History 1 ~ 22.30 සිට අසන ඕනිම අයෙකුට අවබෝධාවේ.
මේ මනුසස්යගේ පරිණාම වාදය පිලිබදව ඇති අල්ප දැනුම නිසා ජීවයේ ආරම්භයද පරිණාම වාදයෙන් ගොඩ දාගන්නට දගලයි. මුගේ කතාව නම් ලෝකේ තියෙන හැම විද්‍යාවකම පරතෙරට ගිය එකේක් වගේ. උම්බෑ කියනකොට තමයි තේරෙන්නේ මිනිහගේ තරම.
මචන් sgrdk1 , උබ ලංකාවේ බුදුහාමුදුරුවෝ සිටිය කියල ඔප්පු කරන්න හදන්නේ මේ වගේ අඥානයන් විසින් ගොතන ලද හිතලුවන් ඔස්සේ නම් ,කියන්න තියෙන්නේ මීට වඩා තාර්කික මට්ටමකට ඔය තර්කය ගෙනයන්න පුළුවන් කට්ටියක් හොයාගත්තොත් හොදයි කියල තමා.
කොහොම උනත් මේ කරන වැඩේ වැරදි කියල ඔබතුමාට මේ වෙනකොට නොතේරීම නම් ඉතාම කණගාටුවට කරුණක්. ඒ මොකද , මේ වගේ පදනමක් නැති තර්ක ඒ ඒ අදාල ක්ෂේත්රයන්ගේ ප්‍රවීනයන් විසින් ගොඩනගල තිබම, ටික කාලයක් යනකොට වෙන්නේ ඔය කාරනා මුලික කරගෙන තව තව නිකායවල් ගොඩ නැගෙන එක. එහෙම කරන එක මම දන්නා බුදුදහමට අනුව නම් ආනන්තරිය පාපකර්මයක් !!!. ඔබතුම මාංශ අනුභවයෙන් පන්සිල් කැඩෙන බව ද පිළිගන්න නිසා , මෙවැනි ශාසනය තුල විවද නිකායවල් ඇතිකිරීමට පෙලබවිම තුළින් ඔබතුමා ආනන්තරිය පාපකර්මයක් සිදුකරගන්නා බවට එකගවනු නොඅනුමානය...
වැඩක් නෑ බන්.. මුන් හැදෙන්නෙ නෑ.බ්‍රේන් වොශ් වෙලා ඉවරයි. ඒත් මේ බොරුව ප්‍රමෝට් කරන්න හෙන ට්‍රයි එකක් දෙනව...
මගෙ නෙමෙයි මනුස්සයො, පොඩි කාලෙ ඉඳලම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ උඹලගෙ. ඒක නිසා තමයි උබල වගේ එවුන්ට මේ දේවල් ගැන විවෘතව හිතල බලන්න බැරි.චින්තන ශක්තිය ඇතිකරගනින්.මනුස්සයෙක් උනාම නිදහස්ව නිවහල්ව සිතන්න පුරුදු වෙයල්ල.මම මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දේවල් වලින් බාගයක් හරියට බැලුවොත් ඇත්ත නැත්ත මොකද්ද කියල තේරුම් ගන්න පොඩි ලමයෙකුට උනත් පුලුවන්.
ඒ කියන්නෙ ඕනි විකාරයක් පිලිගන්න එක හරි. ඒක තමා විවුර්ත මනස එහෙමද?
මේ කියල තියෙන කරුණු කියවල බලල අපිට පොඩිකාලෙ ඉඳල උගන්නල තියෙන දේවල් ඒ ආකාරයෙන්ම පිලිගන්න පුලුවන්ද බැරිද කියල ටිකක් හිතල බලපල්ල
මට කෙසේ වෙතත් ඇත්ත මතුවෙන එක වලක්වන්න උත්සාහ කරන අයනම් ඒකෙන් කරගන්නෙ විශාල පාපකර්මයක්. මොකද අනාගත පරම්පරාවටත් බොරුවම උරුම කරල දීල ඒ අයගෙත් නිවන් මාර්ගය අවහිර කරන නිසා.

කොහොමද ඔය කියන එක සත්‍යම කියල කියන්නේ. කොහෙද ඔප්පු කරපු සාදක තියෙන්නේ ? කොහොමද ඔය කියන එක සත්‍යම කියල කියන්නේ. කොහෙද ඔප්පු කරපු සාදක තියෙන්නේ ?
හරියට ත්‍රිපිටකය කියවල තියන අය මේ වගෙ පට්ට පදුරු පච වලට අහුවෙන්නෙ නෑ..උඹ වගේම මෙවගේ මිත්‍යා පතුරන අයත් ඔහොමම තමයි..ලංකාවෙ බහුතරෙත් එහෙම තමා..උඹලත් එක්තරා කන්ඩායමක් විතරයි..අර පිටිදූව,කිරිබත්ගොඩ,ගලබොඩවත්ත වගෙ..මගෙ නෙමෙයි මනුස්සයො, පොඩි කාලෙ ඉඳලම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ උඹලගෙ. ඒක නිසා තමයි උබල වගේ එවුන්ට මේ දේවල් ගැන විවෘතව හිතල බලන්න බැරි.චින්තන ශක්තිය ඇතිකරගනින්.මනුස්සයෙක් උනාම නිදහස්ව නිවහල්ව සිතන්න පුරුදු වෙයල්ල.මම මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දේවල් වලින් බාගයක් හරියට බැලුවොත් ඇත්ත නැත්ත මොකද්ද කියල තේරුම් ගන්න පොඩි ලමයෙකුට උනත් පුලුවන්.
මගෙ නෙමෙයි මනුස්සයො, පොඩි කාලෙ ඉඳලම බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ උඹලගෙ. ඒක නිසා තමයි උබල වගේ එවුන්ට මේ දේවල් ගැන විවෘතව හිතල බලන්න බැරි.චින්තන ශක්තිය ඇතිකරගනින්.මනුස්සයෙක් උනාම නිදහස්ව නිවහල්ව සිතන්න පුරුදු වෙයල්ල.මම මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දේවල් වලින් බාගයක් හරියට බැලුවොත් ඇත්ත නැත්ත මොකද්ද කියල තේරුම් ගන්න පොඩි ලමයෙකුට උනත් පුලුවන්.
පෙන්වල දෙන දේ දැකගන්න තරම් ශක්තියක් නැති අය ගැන මට කළහැකි යමක් නෑ

ඊට වැඩිය සාර්ථකයි නේද තමන් ට පෙනන්න තරම් නිවැරදි සාදක නැහැ කියන ඇත්ත කොන්ද කෙලින් තියාගෙන පිළිගත්තා නම්.....![]()