බුදුන්ට සමකාලීන රජවරුන්ගෙ සාධක ලංකාවෙ තියනවද? බිම්බිසාර, අජාසත්ත, කොසොල් (පසන්ජිත් කොසොල් කියල ඉන්දියාවෙ කියන්නෙ ) කියන රජවරුන්ගෙ නම් තියන සෙල්ලිපි ලංකාවෙ තියනවනම් ඉදිරිපත් කරන්න.
බුදුන්ට සමකාලීන රජවරුන්ගෙ සාධක ලංකාවෙ තියනවද? බිම්බිසාර, අජාසත්ත, කොසොල් (පසන්ජිත් කොසොල් කියල ඉන්දියාවෙ කියන්නෙ ) කියන රජවරුන්ගෙ නම් තියන සෙල්ලිපි ලංකාවෙ තියනවනම් ඉදිරිපත් කරන්න.
සම්ම දිටිඨියේ සිට ආර්යශ්ඨාන්ගික මාර්ගය වැඩීමෙන් සමා සමාධිය සම්පූණකර සම්ම ඥාන ලබා සියලු පවු දුරුවූ අරිහත්වයට පත්වීම සියලු බුදුවරුගෙ දේශනාවයි.ඉතින් මෝඩයො මන් කියල තියෙන්නෙ පැහැදිළි කරපන් ගාථාව
බර වැඩි නැහැ. සම්මා දිට්ඨිය පැහැදිළි කරපන්. උඹව ජෝක් එකට ගන්න නෙමේ මෙහෙම අහන්නෙ. අපි හරි පාර හොයාගන්න ඕන හින්ද.සම්ම දිටිඨියේ සිට ආර්යශ්ඨාන්ගික මාර්ගය වැඩීමෙන් සමා සමාධිය සම්පූණකර සම්ම ඥාන ලබා සියලු පවු දුරුවූ අරිහත්වයට පත්වීම සියලු බුදුවරුගෙ දේශනාවයි.
බර වැඩිනම් ත්‍රිපිටකේ කියවපන්
සම්ම දිටිඨියේ සිට ආර්යශ්ඨාන්ගික මාර්ගය වැඩීමෙන් සමා සමාධිය සම්පූණකර සම්ම ඥාන ලබා සියලු පවු දුරුවූ අරිහත්වයට පත්වීම සියලු බුදුවරුගෙ දේශනාවයි.
බර වැඩිනම් ත්‍රිපිටකේ කියවපන්


උඹ කියන අනිත් දේවල් මොනා උනත් මේ කතාවෙ සෑහෙන ඇත්තක් තියනව.මෙතන තියෙන්නෙ අස්ස පස්ස හෙවත් ආශ්‍රය සහ ප්‍රහානය යන වචන දෙක. සියලු පාපයන් පස්ස හෙවත් ප්‍රහානය කරන්න. සියලු කුසල ක්‍රියා අස්ස ( ආශ්‍රය ) කරන්න.සචිත්ත පරියෝ දපනං යනු තමන්ගේ සිත දමනය කර පිරිසිදු තත්වයට පත් කරගන්න කියන එකයි.( ඉහත සඳහන් කල පාප ක්‍රියා ප්‍රහාණයත් කුසල සිත් ආශ්‍රයත් මගින් රාග ද්වේශ මෝහ යන දේවල් බැහැර කර මෙත්තා කරුණා මුදිතා උපෙක්කා වැනි කුසල පක්ශයට අදාල දේ ආශ්‍රය කිරීම මගින් සිත පිරිසිදු තත්වයට පත් කරගත යුතුය.බුදුන් වදාල ආනපාන සතිය මෙයයි ). ඒතං බුද්ධාන සාසනං යනු ,මෙය බව උදුරා දැමූ ( රාග බව , ද්වේශ බව , මෝහ බව ) සියලු දෙනා ( ලොව්තුරා බුද්ධ , පසේ බුද්ධ , අරිහත් බුද්ධ ) අනුගමනය කළ ක්‍රියා පිලිවෙත මෙයයි යන්නයි.
අද මේව ඔක්කොම කණපිට ගහල කියන හින්ද තමයි බෞද්ධයින්ගෙ නිවන වැහිල තියෙන්නෙ.
බර වැඩි නැහැ. සම්මා දිට්ඨිය පැහැදිළි කරපන්. උඹව ජෝක් එකට ගන්න නෙමේ මෙහෙම අහන්නෙ. අපි හරි පාර හොයාගන්න ඕන හින්ද.
ඔය වගේ අනිත් ප්‍රශ්න ටිකටත් උත්තර දුන්නනම් තමා හොද.සම්මා = ( සං + මා ) , "සං" යනු පැවැත්ම පවත්වාගෙන යාමට ඉවහල් වන රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව සිදුකරන (එකතු කිරීම්) සියල්ලයි. "මා" යනු යමකින් මිදී නිදහස් වීම යන අර්තයයි.සම්මා දිට්ටිය යනු "සං" යනු කුමක්දැයි දැක ( රාග ද්වේශ මෝහ ඇතිවන ආකාරය දැක ) ඉන් මිදී නිදහස් විය යුතු බව, මිදී නිදහස් විය යුතු ආකාරය දැක ගැනීම හෙවත් වටහා ගැනීම්යි.
නිඝන්ඨයො හිටපු තැන තාම හොයාගත්තෙ නැතුව ඇති![]()

මචන් , ඔය ලින් මැඩියෝ කියන කතා විශ්වාස කරගෙනද ඉතිහාසේ වෙනස් කරන්න යන්නේ ... 


ඉන්දියාවෙ තියෙන්නෙ සර්වඥ ධාතු. ඒත් ඇත්තටම නම් ඔය මොන ධාතුවක්වත් තියනවද දන්නෙ නෑ.