බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: මචන් , ඔය ලින් මැඩියෝ කියන කතා විශ්වාස කරගෙනද ඉතිහාසේ වෙනස් කරන්න යන්නේ ... :P:P:P


    https://en.wikipedia.org/wiki/Magadhi_Prakrit
    https://en.wikipedia.org/wiki/Magahi_language
    https://en.wikipedia.org/wiki/Pali

    rXIzzgO.jpg

    qT2qBiW.jpg

    ඕව සුද්දන්ගේ කුමන්ත්‍රණ බන්, හිතා මතා අපිව නොමග යවල අපේ ඉතිහාසේ අපෙන් වහන් කරන්න ඕව දාල තියෙන්නේ, උඹ ඔය පොතක් කියවලම බලපන්කො උඹටම තේරෙයි :baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්.අදටත් බුරුතු පිටින් ඉන්දියාවෙ ගිහින් ජෛන මහාවීරට සම්බන්ධ ස්තාන වලට වැඳල පුදල එන්නෙ මිනිස්සු තාමත් ඒ තැන් මොනවද කියල හරිහැටි හඳුනගෙන නැති නිසා තමයි

    එතකොට ලංකාවෙ නිඝන්ඨයො හිටිය කියල මොනවද තියෙන සාක්ෂි?
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඕව සුද්දන්ගේ කුමන්ත්‍රණ බන්, හිතා මතා අපිව නොමග යවල අපේ ඉතිහාසේ අපෙන් වහන් කරන්න ඕව දාල තියෙන්නේ, උඹ ඔය පොතක් කියවලම බලපන්කො උඹටම තේරෙයි :baffled:

    :rolleyes::rolleyes:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    :P:P සත් සතියත් බොරුවක් කලා එහෙනම්

    umbata hithenawada muchalinda kiyala nayek thamange pene yata budu hamuduruwo thiyagena hitiya kiyala? eka athishayokthiyak kiyala hithenne nedda? eeta wada tharkikai neda muchalinda kiyala naaga gothrika raja kenek buduhamuduruwonta kutiyak hadala pooja kara kiyana eka wessen araksha wenna?
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    ඔව්.අදටත් බුරුතු පිටින් ඉන්දියාවෙ ගිහින් ජෛන මහාවීරට සම්බන්ධ ස්තාන වලට වැඳල පුදල එන්නෙ මිනිස්සු තාමත් ඒ තැන් මොනවද කියල හරිහැටි හඳුනගෙන නැති නිසා තමයි

    machan mama me topic eka gena open hithana kenek. nigantayo sambandawa nam matath prashnayak thiyenawa. bududahamata sambandha wisthara wala nigantayin gena godak dewal thiyenawa. ehema nam nigantayoth lankawe inna athine. e gena umbe adahasa mokakda?
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    umbata hithenawada muchalinda kiyala nayek thamange pene yata budu hamuduruwo thiyagena hitiya kiyala? eka athishayokthiyak kiyala hithenne nedda?

    හරියට අර්ථකතනයක් දෙන්න පුළුවන් හොදයි. එත් හරියට අර්ථකතනයක් දෙනකම් බෞද්ධ සාහිත්‍ය කොටස වෙනස් කරන්න නම් මම හදිස්සි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගේ චරිතය දැනට ඇති සැටියෙන් තමන්ට හැකි පමණ ගන්නවා ඇරෙන්න පුහුදුන් අපගේ සංකල්ප වලින් තව දුරටත් විකෘති කරන්න ඕනිද?

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහා පරිනිබ්බාන සුත‍්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප‍්‍රකාශයක් කර ඇත.

    "චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි"

    1) ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    2) ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    3) ඉධ තථාගතෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    4) ඉධ තථාගතෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බුතෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. "ආනන්ද නිවන් මග සොයන, ධර්ම මාර්ගයේ යන, ශ‍්‍රද්ධාවන්ත කුල පුත‍්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප‍්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැකබලා වැඳපුදාගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    3) ගෞතම බුදුපියාණන් ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    යන හතරයි.

    ශ‍්‍රද්ධාවන්ත කුලපුත‍්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විශේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ‍්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මගපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ‍්‍රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ‍්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ‍්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත‍්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැකබලා වැඳපුදා ගැනීමෙනි.



    - පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවණීය මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ
    ( උපුටා ගැනීම - "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' )



    https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    :confused::confused: මේ වීඩියෝ එකේ 1.34-1.40 තුල මේ හාමුදුරුවො මේ හෙළ බිමේත්, ජන්බුද්වීපයෙත් , බොහෝ පෙරදිග රටවල් වලත් කියල දෙශ්නා කරන්නේ.. එතකොට හෙළ බිමයි , ජන්බුද්වීපයයි දෙකක් නේද?
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    :confused::confused: මේ වීඩියෝ එකේ 1.34-1.40 තුල මේ හාමුදුරුවො මේ හෙළ බිමේත්, ජන්බුද්වීපයෙත් , බොහෝ පෙරදිග රටවල් වලත් කියල දෙශ්නා කරන්නේ.. එතකොට හෙළ බිමයි , ජන්බුද්වීපයයි දෙකක් නේද?
    එකක්වත් පැහැදිලිව කියන්නෙ නෑ බන්. එක වෙලාවකට කියනව ජන්බුද්වීපය කියන්නෙ ලංකාවටම නෙමේ ලංකාවෙන් කොටසක්ලු. එතකොට ලංකාවෙන් කොටසක් ගත්තොත් ඒක දීපයක් වෙන්න බෑ.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :confused::confused: මේ වීඩියෝ එකේ 1.34-1.40 තුල මේ හාමුදුරුවො මේ හෙළ බිමේත්, ජන්බුද්වීපයෙත් , බොහෝ පෙරදිග රටවල් වලත් කියල දෙශ්නා කරන්නේ.. එතකොට හෙළ බිමයි , ජන්බුද්වීපයයි දෙකක් නේද?
    මමත් ඕකම තමයි හිතුවෙ බන්..මේකනෙ බොරු කියනකොට පෙලක් වෙල්ලාවට කටින් ඇත්ත පනිනව..
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    හෙළබිමට ආවේණික වූ කුසතණ ශාකය



    13438957_1178894278797409_3341197101988551169_n.jpg


    13533041_1178894242130746_3133101770629131875_n.jpg

    උබත් නිකන් කුකුළෙක් වගේ තැන් තැන් වල තියන දෙවල් ඔහේ කොට කොට එකතුකරල මෙකෙ දානව.කිසිම පදනමක් නෑ.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    එකක්වත් පැහැදිලිව කියන්නෙ නෑ බන්. එක වෙලාවකට කියනව ජන්බුද්වීපය කියන්නෙ ලංකාවටම නෙමේ ලංකාවෙන් කොටසක්ලු. එතකොට ලංකාවෙන් කොටසක් ගත්තොත් ඒක දීපයක් වෙන්න බෑ.

    වැල යන විදියට මැස්ස ගහන්නේ, එකයි ඔහොම වෙන්නේ :rolleyes:

    මමත් ඕකම තමයි හිතුවෙ බන්..මේකනෙ බොරු කියනකොට පෙලක් වෙල්ලාවට කටින් ඇත්ත පනිනව..

    :rofl: :rofl:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිරාවට ඔක ඉන්දියාවෙත් නැ. මම දැකල තියනනෙත් තන්තිරිමලේ පන්සලේ විතරයි.

    මේ තියෙන්නෙ මීරිගම හිටවල තියෙන පඳුර. ඕක හිරිවඩුන්නෙ තාමත් තියෙනව. එතන ඉන්න චීවරදාරිය ඔය සාක්ශිය නැති කරන්න ඒව ගලවල ගිණිතියල දාල. ඒත් දාපු කැලෑවල ආයිත් පැලවෙලා තියෙනවලු.මේව එහෙම කාටවත් විනාශ කරන්න පුලුවන් දේවල් නෙවෙයි.කවුරු කොහොම විනශ කරන්න හැදුවත් ධර්මතාවයෙන්ම කොහොමහරි ආරක්ශා වෙනව.

    කුසතන කියන ශාකය තියෙන්නෙ ලන්කාවෙ විතරයි. එතනින්ම වැඩේ ක්ලෝස්.