උබ ඔය එන පොට නම් හොද නෑ යාළුවා.... උබ මුස්ලිම් එකෙක් වගේ තමයි.... පන්සලකට ගිහින් ඔය ප්රශ්න අහපන් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ....
මේ බොනවද බන් උඹලට වෙලා තියෙන්නේ ඇත්තටම?... ඉස්සෙල්ල එකෙක් කිව්ව මම DOS කියල දැන් උඹ කියනව මම Y2K ලු.. අනේ හපොයි...
![]()


අපේ උන් උඹට/උඹීට කොච්චර කියල දුන්නත් තේරෙයිද මන්ද 
මම මුස්ලිම් නෙමෙයි බන් .. මුස්ලිම් උන්ගේ වැඩ මොනවගේද කියලා අපිත් මේ ඇස්වලින් දකිනවා කන් වලින් අහනවනෙ බන්...කෑප්ටන් Jack Sparrow;10975213 said:උබ ඔය එන පොට නම් හොද නෑ යාළුවා.... උබ මුස්ලිම් එකෙක් වගේ තමයි.... පන්සලකට ගිහින් ඔය ප්රශ්න අහපන් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ....


මම හිතුව ඔබට ඔය ප්රශ්නය මතුවෙයි කියල.....ඒක ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක්.....නමුත් මට ඒ ගන ඔබට පැහදිලි කර දෙන්නට පුලුවන්.....ඒක මං කළිනුත් ඔබට පහදල දෙන්න ඔබෙන් ප්රශ්නයක් ඇහුව......ඒ තමයි සිත තියෙන්නෙ කොහෙද කියල....අපි පියවරෙන් පියවර යමු.....ඔය සහෝදරය කියන්න බලන්න දැන් හිත තියෙන්නෙ කියල............!!!![/SIZE] නිර්වාණ සම්පත්තිය කියන්නෙත් ඔයාලා විශ්වාස කරන දෙයක්නේ නේද?![]()

ප්රායෝගික දහමක් කිව්වේ මස් මාලු නොකා කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන එකටද?
එහෙමනම් ඉතින් අනිත් ආගම්වලත් ඔය විදිහට ජීවත් වෙන අය ඕනතරම් ඉන්නවනේ...
ඒකට ඉතින් බෞද්ධ වෙන්නම ඕනෙ නැහැනේ නේද යහලුවා..එහෙනම් ඉතින් බුදු දහම විතරයි උතුම් උතුම් කිය කියා අනිත් ආගම් වලට බනින එක අසාධාරනයි නේද?
නිර්වාණ සම්පත්තිය කියන්නෙත් ඔයාලා විශ්වාස කරන දෙයක්නේ නේද?
ඔයා ළග හිටියද ඒ දේවල් වෙනකොට? නැහැ නේද? එතකොට ඔයා ඒක විශ්වාස කරන්න පටන් ගත්තෙ ත්රිපිටකය කියවලනෙ නේද?නැහැ නිර්වාණ සම්පත්තිය ගැන විශ්වාසයක් නෙවෙයි අපිට තියෙන්නේ ඒක ගැන ප්රායෝගික දැක්මක්. මොකද බුදු හාමුදුරැවො ඇතුලු ඉතා විශාල රහතන් වහන්සේලා වරැන් විසින් එදා එය මාර්ග ඵල ලබාගෙන ඔප්පු කර පෙන්නුවා.

දෙවනි වතාවටනෙ ප්රශ්නෙ අහන්නෙ........පිළිතුරක් දීලම ඉමු සහෝදරය........!!!!මම හිතුව ඔබට ඔය ප්රශ්නය මතුවෙයි කියල.....ඒක ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක්.....නමුත් මට ඒ ගන ඔබට පැහදිලි කර දෙන්නට පුලුවන්.....ඒක මං කළිනුත් ඔබට පහදල දෙන්න ඔබෙන් ප්රශ්නයක් ඇහුව......ඒ තමයි සිත තියෙන්නෙ කොහෙද කියල....අපි පියවරෙන් පියවර යමු.....ඔය සහෝදරය කියන්න බලන්න දැන් හිත තියෙන්නෙ කියල............!!!!![]()


අල්ලහ් ගැන නම් මම දන්නැහැ යහලුවේ...![]()
මම මුස්ලිම්නම් නෙමෙයි අපෝ..යි....!![]()
මුස්ලිම් ආගම ගැන ලොවම දනී .. මමත් දනී ...![]()
ඔයාට මුස්ලිම් ආගම හොද නැති උනාට එක අදහන එකට ගරු කරන කට්ටිය ඉන්නවා ... අනෙක් ආගම වලට සමච්චලේට කතා කරන්න එපා... ඔයාගේ ආගමේ නියම ගුණාංග ඔය පෙන්නන්න“Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
you are just b'live buddha's words[FONT="]හොද ප්රස්නයක්[/FONT][FONT="]..[/FONT][FONT="]මම හිතුව ඔබට ඔය ප්රශ්නය මතුවෙයි කියල.....ඒක ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක්.....නමුත් මට ඒ ගන ඔබට පැහදිලි කර දෙන්නට පුලුවන්.....ඒක මං කළිනුත් ඔබට පහදල දෙන්න ඔබෙන් ප්රශ්නයක් ඇහුව......ඒ තමයි සිත තියෙන්නෙ කොහෙද කියල....අපි පියවරෙන් පියවර යමු.....ඔය සහෝදරය කියන්න බලන්න දැන් හිත තියෙන්නෙ කියල............!!!!![]()
[/FONT][FONT="]
([/FONT]මම දේශනා කරේ අල්ලහ් ගැන නම් නෙමෙයි) සැබැ සර්බලධාරී දෙවියන්වහන්සේ ගැන.. ගොඩක් අය ඇහුවනෙ මගෙ ආගම මොකක්ද කියලා මම ආගමක් අදහන් නැහැ. මම කිතුනුවෙක් සැබැ කිතුනුවෙක්..
මම කිසිම ආගමකට හෝ ධර්මයකට අපහස කරේ නැත එහෙම තැනක් තියෙනවනම් පෙන්වන්න යහලුවනේ..මම හිතුව ඔබට ඔය ප්රශ්නය මතුවෙයි කියල.....ඒක ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක්.....නමුත් මට ඒ ගන ඔබට පැහදිලි කර දෙන්නට පුලුවන්.....ඒක මං කළිනුත් ඔබට පහදල දෙන්න ඔබෙන් ප්රශ්නයක් ඇහුව......ඒ තමයි සිත තියෙන්නෙ කොහෙද කියල....අපි පියවරෙන් පියවර යමු.....ඔය සහෝදරය කියන්න බලන්න දැන් හිත තියෙන්නෙ කියල............!!!!![]()

නැහැ.......වටහා ගැනිම අපහසු නිසා......ගැබුරුයි කියලා ඕයා කොහොමද කියන්නෙ? බුදු හාමුදුරුවො කියන නිසා ද?![]()


උඹටත් අර Y2K වගේ මොන භාෂාවෙන්ද තේරැම් කරලා දෙන්න ඕන. මම කියලා තියෙනවද මස් මාලු කන දෙයක් ගැන. අනික මස් මාලු නොකා කරදරයක් නොකර ජීවත් වෙන එකයි ප්රායොගිකත්වයයි අතරෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?.
අනේ මහත්තයො මටත් තියෙනවා ප්රශ්ණයක් අහන්න දැන් උඹ මේ බුදු දහම ගැන දිගින් දිගටම කිසි තේරැමක් නැතුව ප්රශ්ණ අහන්නේ ඔබතුමාගෙ ආගම (මොකක් වුනත්) ගැන කිසිම ප්රශ්නයක් ඔබ තුමාට නැද්ද. එතකොට මේ ඔබතුමා අහන ප්රශ්න වලට සාර්ථක පිලිතුරැ තියෙනවද ඔබතුමාගේ ආගමේ ?????. ඉස්සෙල්ලාම තමන්ගේ ආගමේ තියෙන පැටලිලි ලිහාගෙන එන්න.

ගැබුරුයි කියලා ඕයා කොහොමද කියන්නෙ? බුදු හාමුදුරුවො කියන නිසා ද?![]()





ඇත්තද මෝසෙස් මුහුද දෙබෑ කරා කියන එක........අර දේව වරමකින්ද කොහෙද............!!!![FONT="]හොද ප්රස්නයක්[/FONT][FONT="]..[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT][FONT="]හිත තියෙන්නෙ කොහෙද කියලා පෙන්නන්න බැරි බව ඔයා දන්නවා නේද [/FONT][FONT="]?
[/FONT][FONT="]නමුත් ඔයා දන්නවනෙ හිතක් ඇත්තටම තියෙනවා කියලා[/FONT][FONT="]...[/FONT][FONT="]
[/FONT][FONT="]අන්න ඒ වගේ තමයි දෙවියන්වහන්සෙත්..[/FONT][FONT="]දෙවියන්වහන්සේ කෙනෙක්[/FONT][FONT="]ඉන්නවා අපිට ඇස්වලට පෙනෙන්නේ නැහැ ඒත් උන්වහන්සේ ඉන්නවා[/FONT][FONT="]
.. [/FONT]දැන් කියන්න එපා ඕක මිත්යා විශ්වාසයක් කියලා එහෙමනම් ඉතින් හිතක් තියෙනව කියන එකත් මිත්යා විශ්වාසයක් වෙන්න ඕනෙ නේද?[FONT="]([/FONT]මම දේශනා කරේ අල්ලහ් ගැන නම් නෙමෙයි) සැබැ සර්බලධාරී දෙවියන්වහන්සේ ගැන.. ගොඩක් අය ඇහුවනෙ මගෙ ආගම මොකක්ද කියලා මම ආගමක් අදහන් නැහැ. මම කිතුනුවෙක් සැබැ කිතුනුවෙක්..
මම කිසිම ආගමකට හෝ ධර්මයකට අපහස කරේ නැත එහෙම තැනක් තියෙනවනම් පෙන්වන්න යහලුවනේ..


මචන් උබට බුදුහාමුදුරුවන්ගෙ දහමෙන් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගත්තෙ නැද්ද?![]()



ඔව් ඒක ඇත්ත මම ව්ශ්වාස කරනවා..ඇත්තද මෝසෙස් මුහුද දෙබෑ කරා කියන එක........අර දේව වරමකින්ද කොහෙද............!!!!![]()
