කාට මොනව කියන්න බැරිද.....ඒත් ඔය එකක්වත් තාර්කික නෑනෙ.....කොටින්ම කිව්වොත් විද්‍යානුකූලව බැලුවම ඕවට තමයි සුරංගනා කියන්නෙ..............!!!![/SIZE]
ඔයා ඕක විශ්වාස කරන්නෙ නැත්තෙ ඔයා තුල ඇදහිල්ල නැති නිසයි..
මේ දේ බයිබලේ විතරක් නෙමෙයි රෝම යුදෙව් ඉතිහාස පොත්වල පවා සදහන් වෙලා තියෙනවා කන්‍යාවක් ගර්භිනීව පුත්‍රයෙකු බිහි කරා කියලා කාටත් බැහැ මේවා වුනේ නැහැ කියලා කියන්න..



