බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • [/SIZE]
    ඔයා ඕක විශ්වාස කරන්නෙ නැත්තෙ ඔයා තුල ඇදහිල්ල නැති නිසයි..
    මේ දේ බයිබලේ විතරක් නෙමෙයි රෝම යුදෙව් ඉතිහාස පොත්වල පවා සදහන් වෙලා තියෙනවා කන්යාවක් ගර්භිනීව පුත්‍රයෙකු බිහි කරා කියලා
    කාටත් බැහැ මේවා වුනේ නැහැ කියලා කියන්න..
    කාට මොනව කියන්න බැරිද.....ඒත් ඔය එකක්වත් තාර්කික නෑනෙ.....කොටින්ම කිව්වොත් විද්‍යානුකූලව බැලුවම ඕවට තමයි සුරංගනා කියන්නෙ..............!!!!;)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [/SIZE]

    ඒකට තමයි විශ්වාසය කි‍යන්නේ ( ප්‍රායෝගිකත්වය නෙවෙයි) ඒකට අපි ගරැ කරනවා හැබැයි මේ වගේ ප්‍රශ්න අයන්න වෙන්නේ ඔබලා අපේ ආගම ප්‍රශ්න කරන්න යනවිටදීයි. ඔන්න ඔබතුමාත් විහිලු කරනවා අපි තුල ඔබේ ආගම කෙරෙහි ඇදහිල්ලක් තියෙන්නේ කොහොමද ??? ඒ එක්කම අපේ ආගම කෙරෙහි ඔබේ ඇදහිල්ලකුත් නෑ එහෙනම් ඇයි අපේ ආගම ප්‍රශ්න කර‍න්නේ ??
     
    thanujaka

    Well-known member
  • ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඔයාලා හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සෙත් මනුස්සයත් එකවගේ කියලා අන්න ඒ නිසා තමයි ඔයාලා හැම දෙයක්ම පටලවා ගන්නෙ..සර්වබලධාරී දෙවියන්වහන්සේව මනුස්සයට සම කරලා හිතන්න එපා..එහෙම හිතන එක ඔයාලගේ මෝඩ කමක්
    හරි....ඒත් මරියතුමී කියන්නෙ මේ පොලවෙ හිටපු කාන්තාවක් නේ.....ජේසු බිහිවෙන්නේ සාමාන්‍ය මනුස්ස ගර්බයක.......මනුස්ස ගර්බයක නිකං ලමයි ඇති වෙන්නෑ නෙ......බෞද්ධ දර්ශනයේ වැරදි හොයන්න කලින් තමුන්ගෙ ආගම පැත්තට හැරිල ඉන්න සහෝදරය......ඕවට තමයි කියන්නෙ අනුන්ගෙ ඇහේ තියෙන ඉරටු කෑල්ල පේනව තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන් නෑ කියල..........!!!!
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    කාට මොනව කියන්න බැරිද.....ඒත් ඔය එකක්වත් තාර්කික නෑනෙ.....කොටින්ම කිව්වොත් විද්‍යානුකූලව බැලුවම ඕවට තමයි සුරංගනා කියන්නෙ..............!!!!;)
    හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න බුදු හාමුදුරුවො කොහොමද එක තැන ඉදගෙන විශ්වය ගැන දෙශනා කරේ? දැන් කියන්න එපා අර ශක්තියෙන් මේ ශක්තියෙන් කියලා පැහැදිලි පිලිතුරක් දෙන්න.
     
    thanujaka

    Well-known member
  • හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න බුදු හාමුදුරුවො කොහොමද එක තැන ඉදගෙන විශ්වය ගැන දෙශනා කරේ? දැන් කියන්න එපා අර ශක්තියෙන් මේ ශක්තියෙන් කියලා පැහැදිලි පිලිතුරක් දෙන්න.
    ඉතින් ඒ කියපු එක කතාවක් වත් වැරදුනාදා නෑ නේ.....මටත් තව ප්‍රශ්නයක් තියෙනව....දෙවියන් වහන්සේ ආදම් ගෙ ඉලඇටයක් අරන් ලුනෙ ඒව ව මැව්වෙ.....ඉතින් ඒවගෙ ජෙසුවත් මවන්න තිබුනනෙ කාගෙ හරි ඉල ඇටයක් අරන්.....!!!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හරි....ඒත් මරියතුමී කියන්නෙ මේ පොලවෙ හිටපු කාන්තාවක් නේ.....ජේසු බිහිවෙන්නේ සාමාන්‍ය මනුස්ස ගර්බයක.......මනුස්ස ගර්බයක නිකං ලමයි ඇති වෙන්නෑ නෙ......බෞද්ධ දර්ශනයේ වැරදි හොයන්න කලින් තමුන්ගෙ ආගම පැත්තට හැරිල ඉන්න සහෝදරය......ඕවට තමයි කියන්නෙ අනුන්ගෙ ඇහේ තියෙන ඉරටු කෑල්ල පේනව තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන් නෑ කියල..........!!!!

    ඉතින් හරිනෙ බන් බුදුහාමුදුරුවන් කියන්නෙ බුදුවෙන්න කලින් සමානය මිනිසෙක් එතුමාට අනුව දෙවිකෙනෙකු නැ ඉතින් සමනය උපතක් ලැබුවා

    නමුත් ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙ ඉතින් ශුද්ධාත්ම අනුභාවයෙන් උපත ලැබුවා නැතුනම් එතුමා හුදු මනුස්සයෙක් පමනක් වෙනවා නෙ අපි අපෙ ආගම ගැන දන්නවා එවගෙම වෙන අගාම් ගැනත් හොයා බලනවා ප්‍රශන කරනවා, සතය වෙනුවෙන් කතා කරනවා පුලුවන් නම් අසතයෙ ‍රැදිසිටින අයව ගොඩගන්න බලනවා මම හිතන්නෙ එක හොද දෙයක් එහෙම නෙද යාලුවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙක නෙ දැන් අපි මෙවා පෙන්වන්න ඉදිරිපත් වුනෙ නැතිනම් කට්ටියක් හැමදාම අදුරෙම තමා ඉතින් අපි ඒපැයි එ අයට මෙවා කියලා දෙනන.... මම කියන්නෙ ආලොකය ගැන

    ඉතින් විරුද්ධමත විද දාරගන්න ඉගෙන ගන්න , නිකන් පිලිකුල් භාවනා කර කර ඉදලා දියුනුවෙන්න බැ
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    හරි....ඒත් මරියතුමී කියන්නෙ මේ පොලවෙ හිටපු කාන්තාවක් නේ.....ජේසු බිහිවෙන්නේ සාමාන්‍ය මනුස්ස ගර්බයක.......මනුස්ස ගර්බයක නිකං ලමයි ඇති වෙන්නෑ නෙ......බෞද්ධ දර්ශනයේ වැරදි හොයන්න කලින් තමුන්ගෙ ආගම පැත්තට හැරිල ඉන්න සහෝදරය......ඕවට තමයි කියන්නෙ අනුන්ගෙ ඇහේ තියෙන ඉරටු කෑල්ල පේනව තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන් නෑ කියල..........!!!!

    යේසුස්වහන්සේ කන්යාවක් තුලින් උපදින බව බයිබලයෙ පරන ගිවිසුමෙත් සදහන් වෙනවා..ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඔයාලා හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සෙත් මනුස්සයත් එකවගේ කියලා අන්න ඒ නිසා තමයි ඔයාලා හැම දෙයක්ම පටලවා ගන්නෙ..සර්වබලධාරී දෙවියන්වහන්සේව මනුස්සයට සම කරලා හිතන්න එපා..එහෙම හිතන එක ඔයාලගේ මෝඩ කමක්..

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉතින් ඒ කියපු එක කතාවක් වත් වැරදුනාදා නෑ නේ.....මටත් තව ප්‍රශ්නයක් තියෙනව....දෙවියන් වහන්සේ ආදම් ගෙ ඉලඇටයක් අරන් ලුනෙ ඒව ව මැව්වෙ.....ඉතින් ඒවගෙ ජෙසුවත් මවන්න තිබුනනෙ කාගෙ හරි ඉල ඇටයක් අරන්.....!!!!

    සුපුරුදු පරිදි ප්‍රශ්නයෙන් පැන යනවා .... අනෙ මන්දා
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉතින් හරිනෙ බන් බුදුහාමුදුරුවන් කියන්නෙ බුදුවෙන්න කලින් සමානය මිනිසෙක් එතුමාට අනුව දෙවිකෙනෙකු නැ ඉතින් සමනය උපතක් ලැබුවා

    නමුත් ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙ ඉතින් ශුද්ධාත්ම අනුභාවයෙන් උපත ලැබුවා නැතුනම් එතුමා හුදු මනුස්සයෙක් පමනක් වෙනවා නෙ අපි අපෙ ආගම ගැන දන්නවා එවගෙම වෙන අගාම් ගැනත් හොයා බලනවා ප්‍රශන කරනවා, සතය වෙනුවෙන් කතා කරනවා පුලුවන් නම් අසතයෙ ‍රැදිසිටින අයව ගොඩගන්න බලනවා මම හිතන්නෙ එක හොද දෙයක් එහෙම නෙද යාලුවා

    ඔව් ඔව් බේදනීය මරණයක්නම් ලැබුනා. දෙවියන්වහන්සේ නේ මැවුවේ නේද ???
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සතය තියා හොඩියවත් ඉගෙන ගන්න පුලුවන්ද නිකන් ගසක් යට ඉදගෙන?
     
    thanujaka

    Well-known member
  • ඉතින් හරිනෙ බන් බුදුහාමුදුරුවන් කියන්නෙ බුදුවෙන්න කලින් සමානය මිනිසෙක් එතුමාට අනුව දෙවිකෙනෙකු නැ ඉතින් සමනය උපතක් ලැබුවා

    නමුත් ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙ ඉතින් ශුද්ධාත්ම අනුභාවයෙන් උපත ලැබුවා නැතුනම් එතුමා හුදු මනුස්සයෙක් පමනක් වෙනවා නෙ අපි අපෙ ආගම ගැන දන්නවා එවගෙම වෙන අගාම් ගැනත් හොයා බලනවා ප්‍රශන කරනවා, සතය වෙනුවෙන් කතා කරනවා පුලුවන් නම් අසතයෙ ‍රැදිසිටින අයව ගොඩගන්න බලනවා මම හිතන්නෙ එක හොද දෙයක් එහෙම නෙද යාලුවා
    එහෙනම් මට මේකට උත්තරයක් දීපන්කො.......ඔය කියන සර්ව බලධාරී දෙවියො බිහි උනෙ කොහොමද.......උඹල කියන විදිහට මේ මුලු ලෝකෙම මැව්වෙ දෙවියොනෙ.....හරි.....එතකොට ඔය කියන දෙයියන්ව කව්ද මැව්වෙ.....එය කොහොමද බිහි උනේ................!!!!:rolleyes::rolleyes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒකට තමයි විශ්වාසය කි‍යන්නේ ( ප්‍රායෝගිකත්වය නෙවෙයි) ඒකට අපි ගරැ කරනවා හැබැයි මේ වගේ ප්‍රශ්න අයන්න වෙන්නේ ඔබලා අපේ ආගම ප්‍රශ්න කරන්න යනවිටදීයි. ඔන්න ඔබතුමාත් විහිලු කරනවා අපි තුල ඔබේ ආගම කෙරෙහි ඇදහිල්ලක් තියෙන්නේ කොහොමද ??? ඒ එක්කම අපේ ආගම කෙරෙහි ඔබේ ඇදහිල්ලකුත් නෑ එහෙනම් ඇයි අපේ ආගම ප්‍රශ්න කර‍න්නේ ??

    කෝ මහත්‍තයෝ මේකට පිළිතුරැ
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    [/SIZE]
    යේසුස්වහන්සේ කන්යාවක් තුලින් උපදින බව බයිබලයෙ පරන ගිවිසුමෙත් සදහන් වෙනවා..ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඔයාලා හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සෙත් මනුස්සයත් එකවගේ කියලා අන්න ඒ නිසා තමයි ඔයාලා හැම දෙයක්ම පටලවා ගන්නෙ..සර්වබලධාරී දෙවියන්වහන්සේව මනුස්සයට සම කරලා හිතන්න එපා..එහෙම හිතන එක ඔයාලගේ මෝඩ කමක්..

    ai eka aluth giwisume nadda? dewiyan wahanse system eka update karapu nisada aluth giwisumak awe?
    dewiyan wahanseta eka parama aluth giwisumama mawanna thibbane, ai kalin parana ekak mawwe.
    8.gif
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එහෙනම් මට මේකට උත්තරයක් දීපන්කො.......ඔය කියන සර්ව බලධාරී දෙවියො බිහි උනෙ කොහොමද.......උඹල කියන විදිහට මේ මුලු ලෝකෙම මැව්වෙ දෙවියොනෙ.....හරි.....එතකොට ඔය කියන දෙයියන්ව කව්ද මැව්වෙ.....එය කොහොමද බිහි උනේ................!!!!:rolleyes::rolleyes:

    ….සර්වබලධාරීත්වය….
    කිතුණු දහමේ දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

    ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?
    පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.
    ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්‍රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?

    කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.
    ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.

    …මහා කරුණාව…
    “මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි.
    පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්‍රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්‍රත්‍යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු.
    මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද? දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද? ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද? මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද? ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද? මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, ‍යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද? දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?. දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද?
    ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද? අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද?
    ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද?
    නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද? ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    කාට මොනව කියන්න බැරිද.....ඒත් ඔය එකක්වත් තාර්කික නෑනෙ.....කොටින්ම කිව්වොත් විද්‍යානුකූලව බැලුවම ඕවට තමයි සුරංගනා කියන්නෙ..............!!!!;)

    එතකොට මිනිස්සු වානරයන්ගෙන් පැවත එනවා කියලා බෞද්ධ ඔයගොල්ලො කියන්නෙ කොහොමද...:baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් ඔව් බේදනීය මරණයක්නම් ලැබුනා. දෙවියන්වහන්සේ නේ මැවුවේ නේද ???

    පුතේ ජෙසුස් වහන්සෙගෙ මරණයත් කලින්ම සදහන් වෙනවා නමුත් ඕබගෙ මරණය නම් බියකරු එකක් වෙවි ජෙසුස් වහන්සෙව දැන්වත් පිලිගත්තෙ නැති නම්

    ජෙසුස් වහන්සෙ මෙහෙම කියනවා

    "No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father."

    John 10:18

    මනුස්සයෙක් කරදරයෙක වැ‍ටුනාම මෙහෙම කරන්න අරම කරන්න කියන එක හරිනැ නෙද? අපි බයිලා නොගහා උදව් කරන්න ඔනැ නැතුව කොහොමද අපි "තම හිසටම තම අතමය කියලා කිව්වොත් ?මොන තරම් අර්මත්තාමිද?
     
    thanujaka

    Well-known member
  • සුපුරුදු පරිදි ප්‍රශ්නයෙන් පැන යනවා .... අනෙ මන්දා
    අපිනම් උත්තර දීල තියෙන්න.....අපි කවදාවත් පැන පැන යන් නෑ......මං අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් ලැබුනනං හොදයි වගේ..................!!!! :rolleyes:
     
    Status
    Not open for further replies.