බුද්ධදාස - කඩුවෙල

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    බුද්ධදාස - කඩුවෙල

    හොඳ වැඩේ බන්. මැරෙනකන්ම නගරාධිපති වෙන එකක් කලින් තිබ්බේ. මේ පාර address නෑ. මහින්ද presidential election එකෙන් පැරදුනාට පස්සේ එකේ සිරිසේනට set වුනා. පොර මහින්දට බැන බැන හිටියා අන්තිම කාලේ. Next පුතාටත් බඩු බනිස් වෙනවා පළාත් සභා චන්දෙදි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වලපයයි ගොඩපයයි නාකි හුටං ලා දාගෙන මේ රට කරන්න පුලුවන්ද බන් ඉතින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ නං පැරදුන එකමයි හොඳ අර ජෝන් බාස්ගේ අනිත් එක :baffled:

    වයස හැත්තෑවැ පැන්නට පස්සේ දේශපාලනේ කරන එක තහනං කරන්න ඕනේ මමනං කියන්නේ
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    වලපයයි ගොඩපයයි නාකි හුටං ලා දාගෙන මේ රට කරන්න පුලුවන්ද බන් ඉතින්

    දාන්න වෙනවනේ බන්. තමන්ගේ පක්ෂෙ famous එකා අයින් කලොත් නිකම්ම අනිත් පක්ෂෙ දිනනවනේ.