බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    විශ්වාසයෙන් එකක් කියන්න පුළුවන්. තාම සිංහල බෞද්ධ එකක් රටේ ජනාධිපති වෙලා නෑ. ඔක්කොම උන් දෙමළ හරි මැලේ හරි තමයි
    බණ්ඩාර නායක වෙනුවට සිංහල බෞද්ධ එකෙක් රටේ නායකයා උනා නම් රට බේදෙන්නේ නෑ..ltte එකක් බිහි වෙන්නෙත් නෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් මචං ඔයාට තෙරෙන්නෙ නැද්ද මේ කතාවෙන් යන්තං බෙදෙනෙ vibe එකක් එන හැටි,මේක සම්පුර් ණ වැරදියි...
    ඔව් අනවශ්‍ය කතාවක්
    ඕක ඔය විදියට නැතිව වෙනස් විදියට
    කියන්න තිබුණා කියලා මට හිතෙන්නෙ නම් .
    මම හිතන්නෙ මෙතුමට එහෙම කතා කරන්න අවබෝධයක් නැහැ .
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් අනවශ්‍ය කතාවක්
    ඕක ඔය විදියට නැතිව වෙනස් විදියට
    කියන්න තිබුණා කියලා මට හිතෙන්නෙ නම් .
    මම හිතන්නෙ මෙතුමට එහෙම කතා කරන්න අවබෝධයක් නැහැ .
    :yes: :love:

    share kalla thiyanawa mea video1ta thanks mchoo.. dr sameerage lec1 ahana gaman me... uba kawuda ban lekanarakshaka mandale lokkage puthada ? TFS mahattayoe.... 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    PM1k demma poddak balanna brother.
    ------ Post added on Feb 23, 2023 at 11:48 AM
    :D:love:
    ------ Post added on Feb 23, 2023 at 11:57 AM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මුලින්ම කියන්න ඔනේ විතානආරච්චි නෙමෙයි විතානආච්චි තමයි මෙතුමාගේ නම..ගොඩක් අය ඔක ලියනකොට පටලවගන්නවා...




    බුද්ධදාස මහත්තයාට මේ Dr.කුමාරි ජයවර්ධනගේ පොත විතරක් කියවලා ඔය කියන කොම්ප්‍රදොරු ධනපති පන්තිය ගැන දැනගන්න හම්බවෙන්නෙ නැ..මට මේ විඩියෝ එක බැලුවාම තෙරුනේ බුද්ධදාස මහත්තයාට මම හිතපු තරම් ඉතිහාස දැනිමක් නැ කියන එකයි....අද ‍රැල්ලට ගොඩක් අය ඔය ටිකමයි History විඩියෝ වලත් කියන්නෙ,නමුත් ඔහොම කතා කරන එක වැරදියි......

    බුද්ධදාස මහත්තයා මහනුවර NPP ‍රැලියෙදි අවේගයෙන් වගේ කියනවා මෙන්න මෙහෙම...

    බණ්ඩාරනායකලා
    ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු),එ අය නිලපෙරුමාල්ලලු...හරි ඉතින් නිලපෙරුමාල් තමයි,ඉතින් නිලපෙරුමාල්ලා කියන්නෙ ඉන්දියානු පූජක කුලයකින් පැවත එන පරම්පරාවක් (බ්‍රහමණ).

    ජයවර්ධනලා ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) ජයවර්ධනලා ඇවිල්ලා
    තම්බි මුදියන්සේලාලු,අහගන්න එපාලු එයාගෙන් හා...ඔව් ඉතිං එ අයත් කොරොමන්ඩල් වෙරළන් ලංකාවට ආපු ඉන්දියානු ද්‍රවිඩ පරපුරකින් පැවත එන අය.තම්බි කියන වචනය අල්ලගන ඔය දඟලන්නෙ,ඔකේ ඇත්ත තෙරුම බලාගන්න මම පහත දාල තියන පි‍ටුව කියවන්න.

    සේනානායකලත් ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) සුද්දන්ගේ රෙන්ද කාරයෝලු,සුද්දගේ රෙන්ද කරපු එක හරි හැබැයි බොධි තලේ කතාව කියවලා නැ...එවත් පොඩ්ඩක් කියවලා හිටියනම් හොඳයි.

    බණ්ඩාරනායකලාවත්,සේනානයකලවත්,ජයවර් ධනලවත් රදල නෙමෙයිලු...කොම්ප්‍රදොරු අප්පුහාමිලා ටික අප්පෝලා හෝ නිළමේලා නෙමෙයිලු,මේ අයට නිළමේලා කිව්වෙ නැල්ලු කිසිම දවසක,නිළමේලා අප්පෝලා ඉන්නෙ නුවරලු හා....

    වළව් කියන්නෙ රදලයෝ ඉන්න ගෙවල්ලු...වළව්ව කියන්නෙත් දෙමලෙන් හැදුන නමක් නේ :lol: ....ඔක්කොම දෙමළ හා :D මහලොකු පිරිසිදු සිංහල talk එක...

    මේ මහත්තයා අඩුමගානේ දන්නෙ නැ අප්පුහාමි කියන්නෙ උඩරට රාජධානියේ තිබුන තනතුරක් කියලා ඔය වචනය හැදිලා තියෙන්නෙ අප්පෝ + සාමි / හාමි කියන වචන එකතු වෙලා,ඇහැලේපොලත් මුලින්ම දැරුවේ අප්පුහාමි තනතුර..(පස්සෙ බොහෝ ගොවිගම අය බණ්ඩාර වගේ ඔය කැල්ල නමේ අගට දාගත්තා..)

    රදල කියන්නෙ රජ පරම්පරාවට සම්බන්ධ අයලු...

    රදල කියන්නෙ රජ පරම්පරාවට පමණක් සම්බන්ධ අය නෙමෙයි,මේ සම්පුර් ණ වැරදි කතාවක් - මේක ඇත්තෙන්ම දිර් ඝව කතා කරන්න ඔන දෙයක්...

    මහනුවර රාජධානියේ හිටපු ගොඩක් රදලවරු ඉන්දියාවේ මුල් තියන බ්‍රහමණ වංශිකයෝ...


    බණ්ඩාරනායකලත් ඉන්දියානු බ්‍රහමණයෝ නම්,ජයවර් ධනලාත් ඉන්දියානුවෝ නම් මහනුවර හිටපු බොහෝ රදලයෝත් ඉන්දියාවෙන් පැවතගන ආපු බ්‍රහමණයෝ නම්...මොකද්ද දැන් අපට මේ ගැන වෙන කතා කරන්න තියෙන්නෙ...

    කාටද එතකොට ප්‍රභු සහ වෙන්ඩ ප්‍රභු කියන්නෙ ? මේ අදාල කතාවක්ද මේ ‍රැලියට ?


    ආ අමතක උනා එස්.ඩබ්ලිව් බණ්ඩාරනායක බැන්ද සිරිමාවෝ රත්වත්තෙත් මිට අවුරුදු බර ගානකට කලින් ලංකාවට ආපු ඉන්දියානු බ්‍රහමණයෙගෙන් පැවත එන පරපුරක කෙනෙක්,මේ අය මුලින් පදිංචි උනේ මාතලේ රහත්වත්ත කියන කොටසේ පස්සෙ තමයි රත්වත්ත වෙලා තියෙන්නෙ...

    මම බුද්ධදාස මහත්තයට කියන්න කැමතියි මෙන්න මේ විඩියෝ එක බලන්න කියලා...



    ඔන්න ඉන්දියාවෙන් ආපු බ්‍රහමණයෝ ටික දෙනෙක්....

    2HQOVp0.png

    xl9N2Xv.png

    RawKBSZ.png

    D5WE57q.png


    තම්බි මුදියන්සේ හෙවත් තොම්බි මුහන්දිරම් කියන වචනයේ තෙරුම දැනගන්න ඔන්න ඔක කියවන්න...

    wFHVv1h.jpg

    j9AJ6Fu.jpg


    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කිසිම කෙනෙක් පිරිසිදු කුලයකින්,ඉහල කුලයකින් පහල කුලයකින්,ඉහල පංතියකින් පහල පංතියකින් ආවා කියලා නැ...ඔක්කොම කලවං අය,ඔවා ගැන කෙස් පැලෙන තර් ක කරන්න යන උන් තමයි කවදා හරි නොන්ඩි වෙන්නෙ...

    ‍NPP රැලියට කිසිම අදාලත්වයක් නැති කතා ටිකක් මේ මහත්තයා මේ කියවන්නෙ...

    වචනයකින් වත් මිනිස්සු බෙදෙන්න නරකයි (එ මිනිස්සු කරපු කියපු දෙවල් කිව්වට කමක් නැ),මෙතන කරන්නෙ අපහස කිරිමක් ඇත්තෙන්ම..කට්ටියක් පහත් කරලා කට්ටියක් උඩ තියනවා,මෙකෙන් වෙන්නෙ බෙදිමක් ඇති වෙන එක...

    ඔය කියපු කට්ටිය රදල උනත් නොවුනත්, නියම රදල කියන්නේ උඩරට රජ පවුල් වලට සම්භන්ද අය කියලා , එවුන්ව JVP stage එකක glorify කිරීම මහ විහිලුවක් .
    රැල්ලට එන ඔක්කොම පොල් කෝම්බ stage එකට ගන්න ගියොත් නම් විනාසයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    මොකටද බං බොරුවට විවිධ මත වලට රණ්ඩු වෙන්නේ. සල්ලි තියෙනවනම්, V8, BMW BenZ etc.. තියෙනවනම්, කෙළඹ නුවර, නුවර එළිය පැතිවල මන්දිර තියෙනව නම්, ප්‍රභූ ඕවා නැත්නම් වහල්ලු එච්චරයි.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    ගෙදර එන්න අපේ මම ඔයාට පෙන්වන්නම් ගොඩක් පොත්,නැති එවා ඔය ගෙනත් දෙන්න :love::P...ඔයා හිතනවද මම පොත් විතරක් කියවලා දැනුම ගන්නෙ කියලා ?? සැහෙන වයසක මිනිස්සු ආශ්‍රය කල කෙනෙක් මම...:D:yes:
    මචං උබ නුවර කොහෙද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය කියපු කට්ටිය රදල උනත් නොවුනත්, නියම රදල කියන්නේ උඩරට රජ පවුල් වලට සම්භන්ද අය කියලා , එවුන්ව JVP stage එකක glorify කිරීම මහ විහිලුවක් .
    රැල්ලට එන ඔක්කොම පොල් කෝම්බ stage එකට ගන්න ගියොත් නම් විනාසයි.
    රදල කියන්නෙ රජ පවුලට සම්බන්ධ අයට නැත්තන් යකඩ දොලියට උපන් අය පමණක් නෙමෙයි (වැරදි කතාවක් ඔක) නමුත් එහෙම අයත් රදල ඉන්නවා...මේ කතා වලින් අර කිව්වා වගේ නිකන් වෙන්නෙ චන්ද කැඩෙන එක...මම නම් කිසිම පක්ෂයකට කඩේ යන්නෙ නැ...

    මචං උබ නුවර කොහෙද?
    යටිනුවර මචං :love: :cool:
    ------ Post added on Feb 23, 2023 at 12:08 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    එතුමාට ඇරියස් තියෙන්නේ 75 වසරක් රට පාලනය කරන වෙන්න ප්‍රභූලත් එක්ක.. එතුමාගේ කතාව හරි කියලයි මටනම් හිතෙන්නේ.. :yes:
    අපිට වැරදුන තව තැනක් තමා ඔය අවුරුදු 75 ඇත්තටම බැලුවොත් අපිට කෙල වෙන්න පටන් අරගෙනම දැන් අවුරුදු 700කට විතර කිට්ටුයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ගෙදර එන්න අපේ මම ඔයාට පෙන්වන්නම් ගොඩක් පොත්,නැති එවා ඔය ගෙනත් දෙන්න :love::P...ඔයා හිතනවද මම පොත් විතරක් කියවලා දැනුම ගන්නෙ කියලා ?? සැහෙන වයසක මිනිස්සු ආශ්‍රය කල කෙනෙක් මම...:D:yes:
    එන්නද වෙලාවක උබේ කලෙක්ශන් එක බලල පොඩි චැට් එකක් දාල යන්න 🙏
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඔය කියපු කට්ටිය රදල උනත් නොවුනත්, නියම රදල කියන්නේ උඩරට රජ පවුල් වලට සම්භන්ද අය කියලා , එවුන්ව JVP stage එකක glorify කිරීම මහ විහිලුවක් .
    රැල්ලට එන ඔක්කොම පොල් කෝම්බ stage එකට ගන්න ගියොත් නම් විනාසයි.
    ඔය මෑන් අද ඊයේ ඉදන් ඔය පක්ෂේ ඉන්න කෙනෙක් නොවේ. දැන් ඉන්න බොහෝ නළුවන් යැයි කියා ගන්න පිරිසට කළින් ඉදන් තමයි ඔය පක්ෂෙ ඉන්නේ. මට මතක විධියට විමල් වංශ ඉන්න කාළෙත් ප්‍රසිද්දියේ පෙනී හිටියා.
     
    • Like
    Reactions: neo7x