බුද්ධාංජලී සර්වඥ ධාතු වන්දනාව 2015

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බුද්ධාංජලී සර්වඥ ධාතු වන්දනාව 2015

    OmN58oA.jpg


    "බුද්ධාංජලී" සර්වඥ ධාතු වන්දනාව 2015

    වෙසක් මස 3, 4 සහ 5 යන දිනයන්හිදී උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා

    දෙහිවල අනගාරික ධර්මපාල මාවතේ ශ්‍රී උපාලිවංශිකාරාම විහාරස්ථානයේදී

    විශේෂ පූජාවන් : -
    3 වන දින - ධාතු වන්දනා පූජාව
    4 වන දින - අටවිසි බුද්ධ පූජාව
    5 වන දින - සත්බුදු වන්දනා පූජාව

    SyYLn8q.jpg
     
    • Like
    Reactions: s@dun193

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක් පින් දැනුවත් කලාට...
    තව කෙනෙක්ට බලාගන්නත් එක්ක ෆේස්බුක් එකේ දානවා මේක....
    බුදු සරණයි..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බුකියෙත් ලොකු ප්‍රචාරයක් තිබ්බා GT අයියේ අපේ එකෙක්මයි දාල තිබ්බේ
    11.gif