බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්‍රමය

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්‍රමය

    මම facebook එකේ දැක්ක බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්‍රමය තාම කව්රු හරි කෙල්ලෙක් හරි මෝඩයෙක් හරි බුදුපිළිමයක් ලග වැරදි විදියට තියල (නැත්තම් photoshop වලින් හදල) ඒක යටින් ඒකිට හරි එකට හරි බොරුවට බැනල ඒ photo එක share කරන්ඩ කියල ඉල්ලනවා. බෞද්දයොත් ඉතින් තමන් බුද්ධාගමට ආදරෙයි කියල අනිත් අයට පෙන්ඩ ඒක share කරනවා. එකෙන් වෙන්නේ අර photo එක තවත් ප්‍රසිද්ධ වෙන එක. ඒ වගේ photo දකින්ඩ දකින්ඩ බුද්ධාගමට තියෙන ගව්රවය අඩු වෙනවා.

    ඒක නිසා ඊලග පාර මේවගේ photo දැක්කොත් share කරන්ඩ
    එපා.


    donotsharethese.jpg

    මට නම් මේ photo එක දකිද්දීම තේරුනා මොකාටද එන්ඩ හදන්නේ කියල. මේක share කරා කියල මේ ගැනිට හෙන ගහනවද?

    Thank you
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    chinchi manawikawata una de thamai wenne

    නෑ සමහර විට මේවා photoshop වලින් හදල වෙනද ඇති. ඒ නැතැත් අපිට මොකද එක එක ගැනු කොහොම හිටියහම. මේවා share කරන අය තම මෝඩ. මම නම් කියන්නේ මේවා පටන්ගන්නේ අර අහවල් ආගමේ අය.
     

    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2
    0
    Balapan kooo bawanawe idagenath mola :rolleyes::rolleyes:

    20130308142820-1.jpg


    nicki-minaj-bikini-buddha.jpg

    That's why we always love Sri Lankan International Star Nicki Minaj :love::love::love:

    Video Awulak nadda??
     

    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2
    0
    සුදු පුතා;16974269 said:
    share nokara report paarak dawanam iwarane.moda yakku eka thawa share karannalu

    Puluvin namm Akon ge Sexy Chick video song eka report karala delete karala penapan.. Balamu mey Kavum Yodayanta Okawath sahayogayen karanda puluvin wei da kiyala.. :P:P

    18y7w6hwypts7jpg.jpg

    Ottui baha..
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මොන මොන සීන් දැම්මත් බෞද්ධ දර්ශනයට මොකුත් වෙන්නේ නෑ මචන්ලා ....!
    ඉතිහාසේ එකට සාක්ෂි දරනවා.
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මොන මොන සීන් දැම්මත් බෞද්ධ දර්ශනයට මොකුත් වෙන්නේ නෑ මචන්ලා ....!
    ඉතිහාසේ එකට සාක්ෂි දරනවා.

    :yes:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මොන මොන සීන් දැම්මත් බෞද්ධ දර්ශනයට මොකුත් වෙන්නේ නෑ මචන්ලා ....!
    ඉතිහාසේ එකට සාක්ෂි දරනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Budhu Dahama awrudu 5000k pawathina ekama rata sri lankawa witharai. a wenakota anith agam 1k wath me lokaye na. ithin lankawa lankisthanayak karanna dagalana ewun a wade atha arala wena ratak allagena eka **sthanayak kaloth narakada.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ සමහර විට මේවා photoshop වලින් හදල වෙනද ඇති. ඒ නැතැත් අපිට මොකද එක එක ගැනු කොහොම හිටියහම. මේවා share කරන අය තම මෝඩ. මම නම් කියන්නේ මේවා පටන්ගන්නේ අර අහවල් ආගමේ අය.

    එහෙම හිතපුවම හරිද? :confused:
    දැන් අපිත් එහෙම හිතන්න ඕනෙද? :confused:


    මොන අගමේද බන්? :confused:

    (share නොකරන එක වෙනම කතාවක්)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,270
    25,012
    113
    tracing Geo-location.. ... ...
    මොකා මොන දේ කලත්, බෞද්ධ දර්ශනය බොරු කරන්න බෑනේ බන්.. බුද්ධිමත් මිනිස්සු මොනවා උනත් තේරුම් ගන්නවනේ.. අපහාස කරන්න හැදුවට, කවදාවත් ඒ දේවල් බොරු වෙන්නෙත් නෑ.. අපහාස කරන උන්ට ලැබෙන දේකුත් නෑ.. එකෙක් දෙන්නෙක් බුද්ධාගම බොරු කරන්න හැදුවට අද බටහිර රටවල් උනත් සීග්‍රයෙන් බෞද්ධ දර්ශනයට නැඹුරු වෙනවා.. එක කවදාවත් ඔයවගේ ෆොටෝ share කරලා.. වීඩියෝ හදල නවත්තන්න බෑ.. කවදාහරි මේ ලෝකේ අනිත් දර්ශන ඔක්කොම නැති වෙලා ගියත් බෞද්ධ දර්ශනය නැති කරන්න කාටවත්ම බෑ.. මොකද මිනිස්සු එන්න එන්නම මනසින් දියුණු වෙනවා.. කරුණු වටහාගන්නවා.. එතකොට හරි දේ ඉබේම ජනප්‍රිය වෙනවා.. බොරුව යටපත් වෙනවා..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය හෙලකොට්ටෝ දැගලුවට බුද්ධාගම විනාශ කරන්න බැ බන්. ඒක සදාකාලික සත්‍යයක්.