බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්රමය
මම facebook එකේ දැක්ක බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්රමය තාම කව්රු හරි කෙල්ලෙක් හරි මෝඩයෙක් හරි බුදුපිළිමයක් ලග වැරදි විදියට තියල (නැත්තම් photoshop වලින් හදල) ඒක යටින් ඒකිට හරි එකට හරි බොරුවට බැනල ඒ photo එක share කරන්ඩ කියල ඉල්ලනවා. බෞද්දයොත් ඉතින් තමන් බුද්ධාගමට ආදරෙයි කියල අනිත් අයට පෙන්ඩ ඒක share කරනවා. එකෙන් වෙන්නේ අර photo එක තවත් ප්රසිද්ධ වෙන එක. ඒ වගේ photo දකින්ඩ දකින්ඩ බුද්ධාගමට තියෙන ගව්රවය අඩු වෙනවා.
ඒක නිසා ඊලග පාර මේවගේ photo දැක්කොත් share කරන්ඩ එපා.
මට නම් මේ photo එක දකිද්දීම තේරුනා මොකාටද එන්ඩ හදන්නේ කියල. මේක share කරා කියල මේ ගැනිට හෙන ගහනවද?
Thank you

Last edited: