තෝ නම් තනිකරම හිවලෙක් තමා. එහෙම නැත්නම් අර බොදු බලයගෙ ජාතියේ එකෙක්.fuck you jesus,dogs fuck jesus...
ඒක ඇත්ත බන්. දැන් ගොඩක් එලකිරි උන් ඔක දන්නව. ඒකයි කිසි කෙනෙක් කතොලික ආගමේඔ ශාස්තෲ කෙනෙකුට ගැරහුවේ නැත්තේ මේ ත්‍රේඩ් එකේ.. බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්න යන්නේ නැනේ.. එක පිස්සෙක් ආගමට බැන්නා කියලා අපිත් පිස්සා ගානට වැටිලා ආගකට බැනලා ශාස්තෲන්ට නිගා කලොත් බලන් ඉන්න බහුතර නිර්මල බෞද්දයන්ට ඒක හිත් වේදනාවක්. කොයි ආගමෙත් ඉන්නේ මිනිස්සු. ඒ මිනිස්සු අතර යක්කු, පිසචයො කුම්බාන්ඩයො ඉන්න එක වලක්වන්න බැ.. ආගමක් දර්මයක් මිනිහෙක් පිලිපදින්නෙ තමුන්ගේ නිදහසට.. ඒක අපි තෙරුම් ගන්න ඔනේ.. මෙ පින්තූරේ ලන්කාවේ කොහේ හරි බිල්බොඩ් එකක ගැහුවානම් අතීශය වැරදියි.. මම හිතන්නේ නැ බහුතර බෞද්ද කාන්තාවන් ඉන්න රටක ට්‍රයම්ප් සමාගම ඒ වගේ මොඩ වැඩක් කරයි කියලා. නමුත් මේක විදේශීය දැන්වීමක්. ඒ සන්ස්කෘතියට අනුව බුදුන්වහන්සේට හො ජෙසුස් වහන්සේට දක්වන ගෞරවය වානිජ වටිනාකම වෙනයි.. ජේසුස් වහන්සේ දැන්වීම්වලට යොදාගත් ක්‍රිස්තියානි රටවල් තියනවා. චිත්‍රපටිවල ආගම් නිර්දය ලෙස හාස්‍යට ලක් කල නිර්මාන තියනවා ජොනී ඉන්ග්ලිශ් චිත්‍ර පටය වගේ. නමුත් ඒවා යුරොපයේ තහනම් උනේ නැ. මොකද බෞද්දයන්වත්, ක්‍රිස්තියානි මිනිස්සුවත් පිලිම වන්දනාවට මුල් තැනක් නොදෙන නිසා. චාලි හෙබො සගරාවේ නබිතුමා කාටුන් කලා කියලා බොම්බ ගැහුවනම්, එතන තියනවා වෙනසක්. අන්න ඒ වෙනස බෞද්ද කතොලික ආගම්වල දර්ශනවල නැති එක සතුටට කරුනක්..



අනේ නවත්ත ගනින් බන් උබගෙ බොරු ජාති ආලෙ. පඩ ෂෝ.හනිකට සේනා රැස් කරව.. ට්‍රයම්ප් මව් සමාගම ස්විස්ටර්ලන්තයේ බැවින් අනිවා මෙය විදේශියා කුමන්ත්රනයක් බැවිනුත්, ජිනීවා ස්විස්ටර්ලන්තයෙ බැවින්, මේ දිනවල මන්ගල සමරවීර එහි සිටින බැවිනුත්, මෙය තාර්කිකව විදේශීය බලවේග සමග ඩැස් පොරාව හිතාමතාම බුදු දහමට කල නිගරුවකසේ සලකා සියලු පල්ලි සහා හම්බ කඩ වහා මන්කොල්ල කා රට ජාතිය්ට ආගම බේරා ගැනුමට ඉදිරිපත් වෙමු.
කුරුස වේසි නිහඩව බාවනා කරනව. බෞද්ද උබ කැගහගෙන ආගම්වලට ගරහනවා. බුදු හාමුදුරුවො අතීශයෙන් උබ ගැන සතුටු වෙනවා නිසැකයි. ගොඩ් බ්ලෙස් ටු බුඩිසම් ඉෆ් ඔල් බුඩිස්ට් ආ ලයික් යු..




"Sahajeewanaya" at it's extreme levels.
Why do they have to do things like this? Can't they just practice their own religions without having to finger other people's asses? This is like, either you have to kill those who don't believe in your vision or if you prefer not to do so, you have to go and stick up your thumb in their asses. Nothing in-between!
When do these people gonna understand that co-existing is neither killing others nor fingering their asses but something in between?





.උඹලට පේන්නැද්ද මේ තියෙන්නෙ වෙලඳ දැන්වීමක්. මේ කාන්තා යට ඇඳුම් ප්‍රමෝට් කරන්න මොකටද බොදුහාමුදුරුවො ගාවගෙන තියෙන්නෙ.මේ ලොකු අපහාසයක් තමයි කරල තියෙන්නෙ මේ මෝඩ හරකුන්ට තේරුනේ නැති උනාට





