බුද්ධාගමට අපහාස කරන කුරුස වේසියො

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සේනාල් හරි බන්. ඇමසින් අයි බන් උබ ඕව මෙතන දාල අපහස කරන්නේ.
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    ඒක ඇත්ත බන්. දැන් ගොඩක් එලකිරි උන් ඔක දන්නව. ඒකයි කිසි කෙනෙක් කතොලික ආගමේඔ ශාස්තෲ කෙනෙකුට ගැරහුවේ නැත්තේ මේ ත්‍රේඩ් එකේ.. බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්න යන්නේ නැනේ.. එක පිස්සෙක් ආගමට බැන්නා කියලා අපිත් පිස්සා ගානට වැටිලා ආගකට බැනලා ශාස්තෲන්ට නිගා කලොත් බලන් ඉන්න බහුතර නිර්මල බෞද්දයන්ට ඒක හිත් වේදනාවක්. කොයි ආගමෙත් ඉන්නේ මිනිස්සු. ඒ මිනිස්සු අතර යක්කු, පිසචයො කුම්බාන්ඩයො ඉන්න එක වලක්වන්න බැ.. ආගමක් දර්මයක් මිනිහෙක් පිලිපදින්නෙ තමුන්ගේ නිදහසට.. ඒක අපි තෙරුම් ගන්න ඔනේ.. මෙ පින්තූරේ ලන්කාවේ කොහේ හරි බිල්බොඩ් එකක ගැහුවානම් අතීශය වැරදියි.. මම හිතන්නේ නැ බහුතර බෞද්ද කාන්තාවන් ඉන්න රටක ට්‍රයම්ප් සමාගම ඒ වගේ මොඩ වැඩක් කරයි කියලා. නමුත් මේක විදේශීය දැන්වීමක්. ඒ සන්ස්කෘතියට අනුව බුදුන්වහන්සේට හො ජෙසුස් වහන්සේට දක්වන ගෞරවය වානිජ වටිනාකම වෙනයි.. ජේසුස් වහන්සේ දැන්වීම්වලට යොදාගත් ක්‍රිස්තියානි රටවල් තියනවා. චිත්‍රපටිවල ආගම් නිර්දය ලෙස හාස්යට ලක් කල නිර්මාන තියනවා ජොනී ඉන්ග්ලිශ් චිත්‍ර පටය වගේ. නමුත් ඒවා යුරොපයේ තහනම් උනේ නැ. මොකද බෞද්දයන්වත්, ක්‍රිස්තියානි මිනිස්සුවත් පිලිම වන්දනාවට මුල් තැනක් නොදෙන නිසා. චාලි හෙබො සගරාවේ නබිතුමා කාටුන් කලා කියලා බොම්බ ගැහුවනම්, එතන තියනවා වෙනසක්. අන්න ඒ වෙනස බෞද්ද කතොලික ආගම්වල දර්ශනවල නැති එක සතුටට කරුනක්..

    owu e kathawanan aththa thama...kohomath europe culture eke religious aya adui.un thamange ammata thaththatawath salakanawa adui ehema eke agam gana kawara kathada....:dull::dull::dull:
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    හනිකට සේනා රැස් කරව.. ට්‍රයම්ප් මව් සමාගම ස්විස්ටර්ලන්තයේ බැවින් අනිවා මෙය විදේශියා කුමන්ත්‍රනයක් බැවිනුත්, ජිනීවා ස්විස්ටර්ලන්තයෙ බැවින්, මේ දිනවල මන්ගල සමරවීර එහි සිටින බැවිනුත්, මෙය තාර්කිකව විදේශීය බලවේග සමග ඩැස් පොරාව හිතාමතාම බුදු දහමට කල නිගරුවකසේ සලකා සියලු පල්ලි සහා හම්බ කඩ වහා මන්කොල්ල කා රට ජාතිය්ට ආගම බේරා ගැනුමට ඉදිරිපත් වෙමු.
    අනේ නවත්ත ගනින් බන් උබගෙ බොරු ජාති ආලෙ. පඩ ෂෝ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකද්ද යකෝ මෙතන වෙලා තියන අපහාසෙ. යට ඇදුමක් ඇදන් හිටියයි කියල වෙන අපහාවෙ මොකද්ද? ඒත් මෙතනින් අපිට ගන්න ලොකු දෙයක් තියනව. මෙයා කරන්නෙ භාවනාවක්. මෙයාල කොහොමත් මචන් අධ්‍යාත්මිකව දියුණුයි ලංකාවෙ හරි බෞද්ධ කියල හිතන් ඉන්න සමහර උන්ට වඩා. මෙයාල නියම බෞද්ධ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මට හිතෙන විදිහට අපහාසයක්, පාපයක් සිද්ද වෙන්නේ චේතනාව අනුව.

    කොහොම උනත් බුදු පිළිමයක් ඉස්සරහ ඉන්න ඕනේ සංවරව. විනීතව ඇදුම් ඇඳගෙන.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුරුස වේසි නිහඩව බාවනා කරනව. බෞද්ද උබ කැගහගෙන ආගම්වලට ගරහනවා. බුදු හාමුදුරුවො අතීශයෙන් උබ ගැන සතුටු වෙනවා නිසැකයි. ගොඩ් බ්ලෙස් ටු බුඩිසම් ඉෆ් ඔල් බුඩිස්ට් ආ ලයික් යු..

    :lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    people have to realize main culture defines emerging sub cultures in any society, what buddha for us wouln't be the same for the western culture.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113




    mlikh.jpg


    2qwhjpu.jpg


    4jpb1h.jpg


    2zp1kdg.jpg


    "Sahajeewanaya" at it's extreme levels.

    Why do they have to do things like this? Can't they just practice their own religions without having to finger other people's asses? This is like, either you have to kill those who don't believe in your vision or if you prefer not to do so, you have to go and stick up your thumb in their asses. Nothing in-between!

    When do these people gonna understand that co-existing is neither killing others nor fingering their asses but something in between?
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    "Sahajeewanaya" at it's extreme levels.

    Why do they have to do things like this? Can't they just practice their own religions without having to finger other people's asses? This is like, either you have to kill those who don't believe in your vision or if you prefer not to do so, you have to go and stick up your thumb in their asses. Nothing in-between!

    When do these people gonna understand that co-existing is neither killing others nor fingering their asses but something in between?

    we are soooo humble to say thankyou !!! idiot....disgusting mentality...may triple gem bless you!!!or godbless you!!!!!i don't know how to say this in other religions...:):):):):):).
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    උඹලට පේන්නැද්ද මේ තියෙන්නෙ වෙලඳ දැන්වීමක්. මේ කාන්තා යට ඇඳුම් ප්‍රමෝට් කරන්න මොකටද බොදුහාමුදුරුවො ගාවගෙන තියෙන්නෙ.මේ ලොකු අපහාසයක් තමයි කරල තියෙන්නෙ මේ මෝඩ හරකුන්ට තේරුනේ නැති උනාට

    :yes::yes::yes::yes::yes::yes: