බුද්ධාගමට නිගාකරන චිත්‍රපටි- Discussion Thread
මේකෙ ඔයගොල්ලො බලපු බුද්ධාගමට නිගාකර්න්න හදපු චිත්‍රපටි දාන්න බලන්න.
මේකෙ ඔයගොල්ලො බලපු බුද්ධාගමට නිගාකර්න්න හදපු චිත්‍රපටි දාන්න බලන්න.
ඔන්න පලවෙනි එක මං දැම්මා
oya LMFAO music vedios wala Jesus dance karana ewath tiyenawa bn. munge sindu US billboard chart ekaeth udatama awa
https://www.youtube.com/watch?v=KQ6zr6kCPj8

මියුසික් වීඩියෝ ගැන නෙවෙයි බං මේකෙ දාන්නෙ බලපු ෆිල්ම් වල ඒවගේ ඉඟි ඒ කියන්නෙ dissing වගේ ඒවා. සින්දුනන් අර කවුද.. මේ. අර. Akon කියන එකා ත් හිටියෙ .![]()




එතන බූඩාපෙස්ට් කියන සිටි එකේ නම දෙකට කඩල කියන එකනෙ කරන්නෙ?![]()
pahadili karapanko bn.. engirisi pilibada loku danumak naha![]()
Naha machan ubata waradeemak wage..
+++++++++++++++
https://www.google.lk/search?client...PMKgHM:;pmQtVxbsPMKgHM:&imgrc=pmQtVxbsPMKgHM:
Budapest, Hungary’s capital, is bisected by the River Danube, and the 19th-century Chain Bridge connects its hilly Buda district with flat Pest. A funicular runs up Castle Hill to Buda’s Old Town, where the Budapest History Museum traces life from Roman times onwards. Trinity Square is home to 13th-century Matthias Church and the turrets of the Fishermen’s Bastion, which offer sweeping views.
ammo buduhamduruwange pilimekata hari niga karoth marenna hadanawa.hebei buduhamduruwo kiyapu satha pahaka deyak oluwata ganne ne.




