බුද්ධාගමට මේ දිනවල සිද්දවෙන දේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පහු ගිය දිනක කලින් හිටපු ගෝටා එලවල අවුරුද්දක් වුනා නේ, මේ අල්ල පනල්ලේ කට්ටියක් කියාගෙන යනවා සිංහල බෞද්ධ චන්ද පදනම කඩලා අවුරුද්දයි කියල.

    ඒ වගේම හාමුදුරුවෝ අස්සට එක එක දේවල් ඇදන් ඇවිත් සිවුර ගලවන වැඩත් වුනා

    මා ගල් කන්දේ එක
    ඊට පස්සේ අම්මයි දුවයි පන්සලේ නිරුවත් කිරීම
    දැන් යන්නේ මුනින්ද්‍රයණෙනි කියාගෙන සින්දුව සමන්තභද්‍ර එකතු කරගෙන

    එතකොට මේ දෙන්නෙක් දැනට සමාජයේ හරි හෝ වැරදි පිළිකුලට පාත්‍ර කරලා ඉවරයි

    ගැණු ගෙනත් පිරිමි අස්සේ (හාමුදුරුවොත් අරහත් නෙවේ) දැම්මම ඉටිපන්දම් වෙන්නේ නැහැ නේ
    එතකොට වැඩේ කරන කූට උපක්‍රම වෙන්නත් පුළුවන්නේ මේ වගේ අය

    තව දෙයක් තමයි කාලයක් කට්ටියක් පෙරහැරවල අලි කුලප්පු කරා

    මේ ඔක්කොම සිද්ද වෙන්නේ බෞද්ධයෝ සිංහලලු තලන්න පෙලන්න

    ඔක්කොම උපක්‍රම පොනිල් ගේ වගේ තමයි පේන්නේ

    මේ අස්සේ යාපනේ කොටින්ට සලකන කාර් යාල එනවා

    සිංහලලු ඕන දෙයක් වෙද්දෙන් කියල හිටියොත් දැන් කම්බුරනවට වඩා ලොකුවට වෙන එවුන්ට පදිරි වෙන්න යන දවස වැඩි ඇතක නෙමේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    එහෙම හිතලු නිසා නාකි මයිනව එහෙම ආපහු ගේන්න ලෑස්ති වෙන්න එපා. පොනිල් කියන්නෙත් උගේම රූකඩයක් තමයි. සමහරවිට ඔව්වා නාකි මයිනගෙම ප්ලෑන් වෙන්නත් පුලුවන් :lol:
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඕන් බලාපන් බුජ්ජාගමට පහරගහන්න ජෙප්පෙක් මාගල්කන්දේ ට කටට දෙන හැටි 🤣🥴

    Magalkande-Sudaththa.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,506
    166,929
    113
    එකමත් එක රටක
    තව දෙයක් තමයි කාලයක් කට්ටියක් පෙරහැරවල අලි කුලප්පු කරා

    මේ ඔක්කොම සිද්ද වෙන්නේ බෞද්ධයෝ සිංහලලු තලන්න පෙලන්න
    අර අලිය සිංහල බෞද්ධ ද ??
    ඌව තමයි තලාලා පෙලලා තිබ්බේ ගහලා :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ඒ උනාට නාකි මයිනට අපි චන්දේ දෙන්නේ නෑ .

    අපිට බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ , බුද්ධාගම තියෙන්නේ අපිට බේරෙන්න
     
    • Like
    Reactions: Ulti

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඒ උනාට නාකි මයිනට අපි චන්දේ දෙන්නේ නෑ .

    අපිට බුද්ධාගමේ බේරගන්න දෙයක් නෑ , බුද්ධාගම තියෙන්නේ අපිට බේරෙන්න
    ගොන් බිජ්ජෝ මයිනට චන්දෙ දෙන්නද කිවුවේ සින්හල්ලුට ඇහැ ඇරන් ඉන්න කියලද කිවුවේ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ubata dan magic unata owa normal siddi, tattayo issarath ohoma thamai. moko un hukan nathuwa inna siwra dammama ata deka halenawada.

    meka hema agamaka ewunta adalai
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ගැණු ගෙනත් පිරිමි අස්සේ (හාමුදුරුවොත් අරහත් නෙවේ) දැම්මම ඉටිපන්දම් වෙන්නේ නැහැ නේ
    එතකොට වැඩේ කරන කූට උපක්‍රම වෙන්නත් පුළුවන්නේ මේ වගේ අය

    පිරිමි ගෙනත් තට්ටයෝ අස්සේ දාන්නත් බෑනේ අයිසේ

    Magalkande-Sudaththa.gif
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අම්මයි දුවයි පන්සලේ නිරුවත් කිරීම
    අම්මයි දුවයි ද යකෝ ඒ?

    ඒ නැතත් ඒ ගනින්නාන්සේ නේ අර ගැණු දෙන්න නිරුවත් කරේ. උන්ගේ වෙන ම මොනවා නිරුවත් කරන්න ද තිබ්බේ? 😂😂😂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    අම්මයි දුවයි පන්සලේ නිරුවත් කිරීම
    අම්මයි දුවයි ද බන් ඒ

    පිරිමි ගෙනත් තට්ටයෝ අස්සේ දාන්නත් බෑනේ අයිසේ

    Magalkande-Sudaththa.gif
    Color enhance karma thama hodatama penne :lol: :lol:
    ------ Post added on Jul 11, 2023 at 6:25 PM
     
    • Haha
    Reactions: Edward Kenway

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ගොන් බිජ්ජෝ මයිනට චන්දෙ දෙන්නද කිවුවේ සින්හල්ලුට ඇහැ ඇරන් ඉන්න කියලද කිවුවේ?
    උබලට දැන් ගෙවාන්නේ ඉරාජ් ද?