පහු ගිය දිනක කලින් හිටපු ගෝටා එලවල අවුරුද්දක් වුනා නේ, මේ අල්ල පනල්ලේ කට්ටියක් කියාගෙන යනවා සිංහල බෞද්ධ චන්ද පදනම කඩලා අවුරුද්දයි කියල.
ඒ වගේම හාමුදුරුවෝ අස්සට එක එක දේවල් ඇදන් ඇවිත් සිවුර ගලවන වැඩත් වුනා
මා ගල් කන්දේ එක
ඊට පස්සේ අම්මයි දුවයි පන්සලේ නිරුවත් කිරීම
දැන් යන්නේ මුනින්ද්‍රයණෙනි කියාගෙන සින්දුව සමන්තභද්‍ර එකතු කරගෙන
එතකොට මේ දෙන්නෙක් දැනට සමාජයේ හරි හෝ වැරදි පිළිකුලට පාත්‍ර කරලා ඉවරයි
ගැණු ගෙනත් පිරිමි අස්සේ (හාමුදුරුවොත් අරහත් නෙවේ) දැම්මම ඉටිපන්දම් වෙන්නේ නැහැ නේ
එතකොට වැඩේ කරන කූට උපක්‍රම වෙන්නත් පුළුවන්නේ මේ වගේ අය
තව දෙයක් තමයි කාලයක් කට්ටියක් පෙරහැරවල අලි කුලප්පු කරා
මේ ඔක්කොම සිද්ද වෙන්නේ බෞද්ධයෝ සිංහලලු තලන්න පෙලන්න
ඔක්කොම උපක්‍රම පොනිල් ගේ වගේ තමයි පේන්නේ
මේ අස්සේ යාපනේ කොටින්ට සලකන කාර් යාල එනවා
සිංහලලු ඕන දෙයක් වෙද්දෙන් කියල හිටියොත් දැන් කම්බුරනවට වඩා ලොකුවට වෙන එවුන්ට පදිරි වෙන්න යන දවස වැඩි ඇතක නෙමේ

කොහෙද බන් අම්මයි දුවයි නිරුවත් උනේ ? ලින්ක් එක දීපං බලන්න.