'Grand Final' warning!!!
ඔය හුඟ දෙනෙක් හිතං ඉන්න විදියට ලේසියෙන්ම ගොඩයන්න / නිදහස්වෙන්න තිබුණ මේ සංසාර කතාවෙ 'අනාත්ම' කියල කෑල්ලක් නොතිබුණා නම්!!! !!! !!! කරුමෙට මේකෙ 'අනාත්ම' කියල කෑල්ලක් තියනව!!! !!! !!! අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ "යමෙක් සෝතාපන්න වත් නැත්නම් එයා මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියල පැහැදිළිවම කියල තියෙන්නෙ!!! !!! !!!
මොකද, කෙරෙන්න අවශ්‍ය දේ නොකර වෙන මොන මොන කෙහෙල්මල් කර කර හිටියත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සරල ඉගැන්වීම් වලින් නිදහස් වෙලා හිටියත්.. මනසින් හදාගත්ත මායාවක් විතරයි!! වෙන මොකුත් නෑ!! නෑ කියල දැනගෙන හිටියත්.. චිත්තානුපස්සනා වඩ වඩා හිටියත්.. අවදියෙන් ගැඹුරු නින්දෙදි වගේ හිටියත්.. 'බුහ් ගානකොට' කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්තම් හරි බේරගන්න තිබුණ ඔහෙලට 10GHz - 20GHz විතර වේගෙන්වත් 'දැනගන්න - හිතන - තීරනගන්න - ක්‍රියාත්මක වෙන' මනෝමය operation එක කරන්න හැකියාව තියනව නම්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒත් 'බෑ' නේ??? ??? ??? ඒහන්ද කුණුහරුප කියව කියව ඉඳල වැඩක් නෑ!!! !!! !!! පිළිවෙලට වෙන්න ඕනෙ ටික ඒ ලෙසට කරගන්න!!! !!! !!! ඉස්සෙල්ලම සෝතාපන්න වෙන්න ඕනෙ. ඊළඟට සකෘදාගාමී වෙන්න ඕනෙ. ඊළඟට අනාගාමී වෙන්න ඕනෙ. අන්තිමට තමයි රහත්වෙන්න ඕනෙ. හරිය?? අනික මේ ජීවිතය අවසන් වෙන්න කලින් ඒ ඔක්කොම complete වෙන්නත් ඕනෙ. තේරුණයි??

දැන් මේ 'කලින් හිටිය එකාත් නොවන.. වෙන එකෙකුත් නොවන.. විඤ්ඤාණික සත්වයෙක්'.. නැත්නම්, 'හතරමහා ධාතු වලින් හැදිච්ච මනුස්ස කියන ජාතියේ සත්ව ඇඟක්'.. (මනස-සිත-විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරයක්) හැදිලා, ඒක 'මං' වෙලා තියනවා!!! !!! !!!
මීට කලිනුත් එහෙම මොකක් හරි 'ඇඟක්'

"ලෝක කියලා මල ඉලව්වක් නෑ"
උඹල ඔය 'ඇහෙන් කණෙන් ගත්තු දැණුමක් විතරයි.. ඉන්ද්‍රියයන්ගෙන් ගත්තු දැණුමක් - ඉන්ද්‍රිය දැණුමක් විතරයි.. වෙන මොකුත් නෑ..' කියල අද ඊයෙ දැනගෙන / අල්ලගෙන උඩ පැන්නට, මං ඔව්ව දැනගෙන දැන් අවුරුදු 10-12කටත් වැඩියි!!! !!! !!! 