'අවබෝධ වෙච්ච' කෙනෙකුට ලියපු reply එකක්. බලන්නකො. කාටත් වැදගත්වෙයි කියල හිතුණා.
මෙහෙම නේ, මේ යුගයේ උදවියට ධර්මය කියල දුන්නෙ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ 'සෝවාන්' කියන තත්වය හඳුවලා දීල තියනවා!!! සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන 3ම නැත්නම්, අන්න එයා සෝවාන්!!! !!! !!! එහෙම නැති අය සෝවාන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන මොනව හරි 'වාන්' වෙච්ච අය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික, මේ ධර්ම කතාවට 'මමත්වය' කියන එකේ සම්බන්ධයක් නෑ!!! !!! !!! ඒක තවත් එක් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොං කතාවක් විතරයි!!! !!! !!! හතරමහා ධාතුවලින් හැදිච්ච ඇඟකට විඥාණයක් / පංචඋපාදානස්කන්ධයක් බැහැගෙන හැදිච්ච ඕනෙම සත්වයෙකුට පණ තියනකම්, ඌට ඌ 'මං' තමයි!!! !!! !!!
බුදුරජාණන්වහන්සේ කිව්වෙත් 'මට' පටන්ගත්ත කෙළවර පේන්නෙ නෑ!!! 'මං' තිරිසන් ලෝකයේ තරම් විචිත්‍රත්වයක් දකින්නෙ නෑ!!! කිය කියා තමයි!!! !!! !!!
සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය වෙන්නෙ, 'මං' අනිත්‍යයි!!! !!! !!! 'මං' තාවකාලිකයි!!! !!! !!! 'මට' සංසාරෙ යන්න බෑ!!! !!! !!! 'මං' සංසාරෙ ඇවිල්ල තියන කෙනෙකුත් නෙවෙයි!!! !!! !!! සංසාර කතන්දරේ 'මට' ඕනෙ විදියට සිද්ධවෙන එකකුත් නෙවෙයි!!! !!! !!! 'මට' මෙහෙම දුක්විඳින්න වෙලා තියෙන්නෙ 'මං' ඉපදිච්ච හන්දයි!!! !!! !!! 'මට' දුකින් නිදහස් වෙන්න නම් 'මං' භවය නිරුද්ධකරගත යුතුයි!!! !!! !!! නැත්නම් 'මං' මැරෙනකොට වෙන ඇඟක් හැදිල ඒක 'මං' වෙනවා!!! !!! !!!
සංසාර කතාව මෙච්චර කාලයක් තිස්සෙ සිද්ධවෙලා තියෙන්නෙ ඒ විදියට තමයි!!! !!! !!! තව කොච්චර ඉස්සරහට සිද්ධවුනත් වෙන්නෙ ඒ විදියටම තමයි!!! !!! !!! කියන සේරම, මේ මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්න 'මං'ල ඔක්කොම,
හොඳටම / බොක්කෙන්ම/ ප්රත්යක්ෂ වශයෙන්ම දැනගන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? තේරුණයි??
තේරුණා නම් 'සාදු' කියන්න පිංවත.