


ඒත් හෙට උදේ නැගිටින්න බැරිවුණොත්???
මැරිල තිබුණොත්??? ??? 

ඒ නිසා අදම දානවා!!! !!! !!! 

ලෑස්ති වෙන්න.




හෙට තමයි දවස!!!![]()
ඒත් හෙට උදේ නැගිටින්න බැරිවුණොත්???
![]()
මැරිල තිබුණොත්??? ???
![]()
ඒ නිසා අදම දානවා!!! !!! !!!
ලෑස්ති වෙන්න.
![]()
අර.. අතන තමයි තැන.![]()



... බැහැපියව් වැඩේට!!! 
ගිහිං රහත්වෙලා වර!!! !!! !!! 
බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් - කියා අැත්තට දාලා තියෙන ඒ්වා අැත්ත ඒ්ත අැත්ත උනත් ධර්ම ගෟෙරවය අැතිව සටහන කරනාවා නම් වඩාත් හොදයි මන් ද යත් බුදුකෙනෙකුගේ මුවින් පිට වන ධර්ම කාරනාව සමග තම තමන්ගේ අදහස් ලෙස වගේම රස්තියාදු බස් වහරක් උපයොගී කර ගෙන ධර්මය නාමයනෙන් අැත්ත උනත් රස්තියාදු style ඒකට බුදු දහමේ අැති ගැබුරැ අදහස් පවා හැල්ලුවට ලක් වන අාකාරයට තම තමන් ගේ උපමා යොදා ගනිමින් තමාට වැටහුන පමනින් නොව බුදුරජානන් වහන්සේ විසින් ධරමය දේශනා කරන විට ඒය විස්තර කිරිමට උපමා යොදා ගනු ලබන නිසා ඒ් අාකාරයෙන්ම උපමාව යොදාගන්න මෙන් ඉල්ලා සිටිමි... තමන් ට වැටහෙන දේ මේ අාකාරයේන රස්තියාදු බස් වහරක් උපයෝගී කර ගැනීම නිසා තමන් වැදූ මව තමන්ට පොඩි දවස් වල මෙහෙ වරනේ කාලකන්නියා..තේ මී හරකා.. මගේ පුතේ මම අාදෙරයි තොට තෝ ගැන හරි සතුටුයි පොල් බූරැවේ යන අාදී වශයෙන් අම්මාගේ අාදරය තෙට ලැබුනාද මේ අාකාරයේන් ධර්මය කියා දෙන විදිහ මහ අසික්කිත වචන යොදා ඉංගිරිසි ඒක ඒක ගොන් පාට් දදා ධර්මය විකෘති නොකර පැහැබර සිතින් පැහැපත් සිතින් ධර්ම කාරනා පැහැදිලි කරනවා නම් හොදය මන් ද යත් තමුන් දමා අැති අාකාරයට ධර්මය කියවීමෙන් අැවිසුසුනු මනසක් අැති වනවා ධර්ම කාරනා පැහැදිලි වන්නේ තමා දමා අැති අාකාරයට ඒ් වෙලාවට පමනී..මන්ද යත් වල් පල් ගොඩක් සමග ධර්මය විකෘති වන අාකාරය ඉතාමත් දුක් සහගතය
හැබැයි ගොන් පාට් දාන්න එපා!!! ඒක බොට අහිතකරයි!!! !!! !!! 

ඒයි!! ඕකෙ ඉන්න 'ධර්ම ඔස්තාර්ල'ටත් ඇවිල්ල මං දාන එව්ව කිවල බලන්න කියහන්.![]()
ඔන්න වෙසක් පෝයට දාපු post එකේ තුන්වැනි කොටසත් දැම්මා!!! චුට්ටක් පරක්කු උනා තමයි. ඒත් දැම්මා!!!![]()
ඉතින්...... බැහැපියව් වැඩේට!!!
ගිහිං රහත්වෙලා වර!!! !!! !!!
![]()
![]()
'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
තොගේ නැහැදිච්චකම....අසකිත පොල් මී හරකා
ඒබ්බා පුරැශය තෝපි සදහන් කර අැති අාකාරයට සොතාපන්න වීම යනු තො සදහන් කර අැති අාකාරයට
කෙනෙක් සෝවාන් / සෝතාපන්න උනාට පස්සෙ ඇත්තටම වෙන්නේ, 'ලෑල්ලට පාගලා' එලවගෙන (drive කරගෙන) ආව වාහනයක accelerator එකෙන් කකුල අහකට ගත්තා වගේ වැඩක් තමයි!!! !!! !!! තව දුරටත් වාහනේ උවමණාවෙන් ඉස්සරහට අරගෙන යන / drive කරගෙන යන කතාවක් නෑ!!! ඒත් ඒක එලවගෙන ආව වේගෙ අනුව.. ඒකෙ බර අනුව.. තව ඉස්සරහට ඇදිල ඇදිලා යනවා!!! !!! !!!
මහ මීහරක් මොලයක් තොට තියෙන්නේ බුදුරජානන් වහන්සේ නමක් සොතාපන්න වීම යනු කෙසේද ඒය සිදුවු පසු මොන වගේද කියා ධර්ම ගෞරවය අැතිව ධර්මය විකෘති නොකර පැහැදිලි අරැත් අැතිව දේශනා කර අැත... ඒම්බා තොගේ අැති ගොන් පාට් නිසා තමාගේ ධර්මයක් ලෙස තමාගේ අභිමතය පරිදි සොවාන් ථලය සම්බන්දයේන කිසි වැඩකට නැති කිසි තේරැමක් නැති වල්පල් ගොඩක් සමග සොතාපන්න වීම දක්වා අැත... මට දැනෙන අාකාරයට තමුන් භයානක මානසික ෙරාගි තත්වයට පත් වූ කෙනෙක් වත් ද කියා සිතේනවාය..තමන්ගේ අදහස් වගේම කිසි ධර්ම ගෞරවයක් නැතිව FB - Google Plus වැනි social Media ඔසෙස් තමාගේ නැහැදිච්ච ගති ගුන පෙන්වා රස්තියාදු බස් වහරකින් ධර්මය විකෘර්ති වන අාකාරයට යම් යම් දේ පල කර අැති මහත් දුක් සහගතය...
සොතාපන්න වීම ධර්ම ගෞරවය අැතිව අැති පැහැදිලි දේශනාවක් ඉදිරිපත් කරන්නෙමු
http://www.elakiri.com/forum/showthread.php?t=1611853
මේ විදිහට ලියපන් ගොමු බුරැවේ.. තෝ ලග හිටිය නම් ඒම්බා තොට 2 x 2 පොල්ලක් රැගෙන උතුරැ දිශාව බලා තෝව මුදවාගනු පිනිස සානුකම්පිත සිත් අැතිව බය කිරිමට තැත් කිරීමය සැරසෙන්නොය..මන් ද යත් තමුන් වගේ මානසික ෙරාගීනට හොද හැටි කියා දීමට බලාපොරොත්තු වෙන්නෙමු...තො හැදෙනකන් තෝ පසු පස ඒන කඩු අමාේරාගත් කෙනෙකු ලෙස සැදී පැහැදී සිටින්නෙමු....
Damith Kariyawasam නුබ ඉතාමත් පිරිසිදු ධර්මය විකෘති වන අාකාරයෙන් පල කරන ලිපි මෙලාව පරලොව අහයපත පිනිස හේතු වනවා නෙඅනුමානයි.. ඒ නිසා ධර්මය වැටහෙන අාකාරයට ධර්මය වෙනස් නොකර මේ දේ කරගෙන යනවා නම් කොතරම් හොදද... ධර්ය අල්ලන් ඒපා වලියෙන් Damith Kariyawasam තමුන් ගේ අදහස් ධර්මය සමග මුසු මුසු නොකරන්න...
බුදුකෙනෙකුන් විසින් ධර්මය විස්තර කිරීමට උපමා යාෙදා ගනී ඒ උපමා බුදුකෙනනෙකුන් විසිම සිදු කරන ධර්මය තව තවත් විත්තර වෙන උපමාය
තමුන්ගේ උපමයා විවිධාකාර නොසැලිකිලිමත් රස්තියාදු බස් වහරක් උපයොගී කරගනිමින් ඉතාමත් අසික්කිත අාකාරට ධර්මය වාකෘති වන අාකාරයට තමා ඉදිරිපත් කරීම තුලින් ඉතාමත් ගැබුරැ අරැත් අැති දේශනා පවා මහත් විනාශයක් සිදුකරමින් වෙනසක් සිදුකරමින් පල කිරීම ඉතාමත් පිලිකුල් සහගතය
භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළේ, "පැවිද්දෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහියෙක් නම් අඩුම ගණනේ අනාගාමී වත් වෙන්න!! මොකෙක් උනත් සෝතාපන්නවත් නැත්නම්, ඒකා මගේ සාසනයට වත් අයිති නෑ!!" කියලයි!!! !!! !!! ඉතිං බුදුහාමුදුරුවෝ කියාපු විදියට බලාගෙන යනකොට, රහත් / අනාගාමී කෙසේවෙතත් දැන් මේ මුළු ලෝකෙම ඉන්න (ගොං)බෞද්ධයන්ගෙන්.. උඹලගෙන්.. 99.8526% ක්ම, ගෞතම බුද්ධ සාසනයට වත් අයිති එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පිස්සු කෙළ කෙළ ඉඳල හරියන්නෙ නෑ!!! !!! !!! වරෙල්ල.. වරෙල්ල.. ඉක්මණට සෝතාපන්න වෙලා, බුද්ධ සාසනයට ඇතුල්වෙලාවත් ඉන්න!!! !!! !!!
http://maninnekoheda.blogspot.com
දැනටමත් මට සෙට්වෙලා ඉන්න උදවියත් බලන්න. අන්තිමට දාපු post එක හොඳටම තේරෙන්න, ආයි අළුතෙන්ම ලියල update කළා.
Warning: පොල්මුඩු / pampers / වතුර බාල්දි සෑහෙන්ඩ උවමණා වෙන කාලයක් ඉස්සරහට එනවා!!! !!! !!!

tho wage mole kandulak nathi gon meeharakek sambandhayen kalahaki kisiwak nomatha!!!
e gana mata kisima dukak kanagaatuwak aththeda natha!!!
tho kochchara uda pannath PATICHCHASAMUPPAADAYA wenas wanneda natha!!! !!! !!!
කව්ද ගොං හිවලෝ එහෙම කිව්වේ
ගිහියෙක් නම් පංචශීලය ආරක්ෂා කරන්න කියලා කිව්වේ..
තව බුද්ධ දර්ශනයක් තියෙන්නේ ආගමක් නෙමේ..
ශාසනයට අතුල් වෙන්නේ පැවිද්දන් ගිහියන් නෙමේ..
දන්නේ නැති පුකවල් දන්නවා වගේ කියවන්න එපා.. ඉස්සරලා ඉගෙන ගෙන හිටපං ඒ ගැන..
ඊ්ට පස්සේ විචාරය කරපං මොඩයෙක් වගේ නැතුව..
උඹ මුස්ලිම්ද? ක්‍රිස්තියානිද?