'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'බුද්ධාගමේ' අය දන්නෙ... 07-21-2015 12:16 PM I disapprove bro, you need to see a doctor immediately get well soon..

    උඹ approve කලත් නැතත් කතන්දරේ ඕක තමයි!!! !!! !!! උඹ ගිහින් දොස්තරයෙක් හම්බවෙයන්. හම්බවෙලා ඌටත් මේක බලන්න කියහන්!!! :growl::growl:
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළේ, "පැවිද්දෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහියෙක් නම් අඩුම ගණනේ අනාගාමී වත් වෙන්න!! මොකෙක් උනත් සෝතාපන්නවත් නැත්නම්, ඒකා මගේ සාසනයට වත් අයිති නෑ!!" කියලයි!!! !!! !!! ඉතිං බුදුහාමුදුරුවෝ කියාපු විදියට බලාගෙන යනකොට, රහත් / අනාගාමී කෙසේවෙතත් දැන් මේ මුළු ලෝකෙම ඉන්න (ගොං)බෞද්ධයන්ගෙන්.. උඹලගෙන්.. 99.8526% ක්ම, ගෞතම බුද්ධ සාසනයට වත් අයිති එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පිස්සු කෙළ කෙළ ඉඳල හරියන්නෙ නෑ!!! !!! !!! වරෙල්ල.. වරෙල්ල.. ඉක්මණට සෝතාපන්න වෙලා, බුද්ධ සාසනයට ඇතුල්වෙලාවත් ඉන්න!!! !!! !!!

    http://maninnekoheda.blogspot.com

    දැනටමත් මට සෙට්වෙලා ඉන්න උදවියත් බලන්න. අන්තිමට දාපු post එක හොඳටම තේරෙන්න, ආයි අළුතෙන්ම ලියල update කළා.

    Warning: පොල්මුඩු / pampers / වතුර බාල්දි සෑහෙන්ඩ උවමණා වෙන කාලයක් ඉස්සරහට එනවා!!! !!! !!!


    උබ මොකෙක්ක්ද බන් අහ්හ් උබ ඉස්සල්ල කතා කරන්න ඉගන ගනින් අවජාතකය.
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන උබට කියන්න දෙයක් තියනවනම් එක හරි විදියට දාපන් කරුමෙට හැදිච්ච අවජාතකය.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උබ මොකෙක්ක්ද බන් අහ්හ් උබ ඉස්සල්ල කතා කරන්න ඉගන ගනින් අවජාතකය.
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන උබට කියන්න දෙයක් තියනවනම් එක හරි විදියට දාපන් කරුමෙට හැදිච්ච අවජාතකය.


    උඹ වගේ කරුමෙට හැදිච්ච අවජාතකයෙකුට ඔහොම හිතෙන එක හරි ස්වාභාවිකයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'බුද්ධාගමේ' අය දන්නෙ... 07-21-2015 12:41 PM You are a real genious guy. Keep it up. -Dath Kimbula-
    'බුද්ධාගමේ' අය දන්නෙ... 07-21-2015 12:39 PM mona ponnayekda uba kari demala

    එල!! එල!! තොපි වගේ කාලකණ්නි ඉල්ලගෙනම කන හැටි දැකල මට හරි සතුටුයි!!! :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ලෝකෙ හැදිලා තියන විදිය මාරයි!!! පොඩි එකෙක් ලොකුමහත් කරල හදල මිනිහෙක් / ගෑණියෙක් කරන්න හෙණ අමාරුයි!!! හැබැයි ඌව මරල / ඉවරයක් කරල දාන්න හරි ලේසියි!!! පැළයක් ලොකු මහත්කරලා රූස්ස ගහක් කරන්න හරි අමාරුයි. ඒක කපල දාන්න හරි ලේසියි!!! සල්ලි හම්බකරගන්න මාර අමාරුයි!!! ඒත් නැතිනාස්ති කරලා දාන්න මාර ලේසියි!!! මගේ එක rep එකක් කපල කල්ප ගානකට ඇතිවෙන්න කෙලවගන්නත් හරි ලේසියි!!! ඒත් මට +ve reps දුන්නයි කියල ගොඩයන්න නම් අමාරුයි!!!
    කොච්චර අමාරු උනත් කමක් නෑ, මට ෆිට් එවුන් / මට +ve reps දීපු - දෙන එවුන්, මේ ඇත්ත කතන්දරේ හොඳට තේරුම් අරං ගොඩයන්න උපරිම try එක දාපල්ල!!! මං මට දෙන්න පුළුවන් උපරිම sup එක දෙනවා!!! !!! !!! :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'බුද්ධාගමේ' අය දන්නෙ... 08-06-2015 12:46PM අනෙ පල පොන්නය
    මේ පොන්නය හිහනව ඇති reps කපල ඌ මහ ලොකු වැඩක් කලයි කියල. :lol::lol::lol:

    ගොං සංඝයන්ගෙ ගොං බෞද්ධයන්ගෙ 'සිසිල ගිනිගන්න' ඔන්න මෙන්න
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    එතකොට පින් දහම් කිරීම ධර්මය අවබෝධ කරගැනීමට කිසිම ආකාරයකින් ආධාරයක් වෙන්නෙ නැද්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට පින් දහම් කිරීම ධර්මය අවබෝධ කරගැනීමට කිසිම ආකාරයකින් ආධාරයක් වෙන්නෙ නැද්ද ?

    දැන් නම් කොහෙත්ම නෑ!!! !!! !!! :no::no::no:
    දැන් උඹලට තියෙන්නෙ 'අවබෝධ' කරගන්නත් නෙවෙයි, හොඳට බොක්කටම වදිනකම් 20-30 පාරක් හරි කියවන්න තමයි!!! !!! !!! ;) :):):)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    දැන් නම් කොහෙත්ම නෑ!!! !!! !!! :no::no::no:
    දැන් උඹලට තියෙන්නෙ 'අවබෝධ' කරගන්නත් නෙවෙයි, හොඳට බොක්කටම වදිනකම් 20-30 පාරක් හරි කියවන්න තමයි!!! !!! !!! ;) :):):)

    හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද ?

    අපෝ.. ඒ Montessori දේවල් කිව්වේ මීට අවුරුදු බරගානකට කලින්. කියවල බැලුවොත් පෙනෙයි.

    දැන් එව්ව වැඩකුත් නෑ. ඔය blog එකට සෙට්වෙන්න. අනික් දන්න කියන එවුන් හැමෝටම ඕකට සෙට්වෙන්න කියන්න.
    :):)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    අපෝ.. ඒ Montessori දේවල් කිව්වේ මීට අවුරුදු බරගානකට කලින්. කියවල බැලුවොත් පෙනෙයි.

    දැන් එව්ව වැඩකුත් නෑ. ඔය blog එකට සෙට්වෙන්න. අනික් දන්න කියන එවුන් හැමෝටම ඕකට සෙට්වෙන්න කියන්න.
    :):)

    බ්ලගේ එකේ මෙතෙක් පල වෙච්චි සියලු ලිපි කියවලා ඉවර වෙන්න ආසන්නයි...
     
    • Like
    Reactions: new18505

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බ්ලගේ එකේ මෙතෙක් පල වෙච්චි සියලු ලිපි කියවලා ඉවර වෙන්න ආසන්නයි...

    මතක තියෙන්නත් ඕනෙ!!! තමන්ට වැඩේ fit වෙන්නත් ඕනෙ!!! :yes::yes:

    දන්න දන්න එවුන් ඔක්කොටම කියන්න!!! !!! !!! ඒක තමයි දැන් වෙන්න ඕනෙ වැදගත්ම දේ!!! !!! !!!
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බුදුහාමුදුරුවෝ කියල තියනවා නෙවයි එහෙම කියල තියන තැනක් පෙන්නපන්කෝ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ කියල තියනවා නෙවයි එහෙම කියල තියන තැනක් පෙන්නපන්කෝ.

    මම යමක් "බුදුහාමුදුරුවෝ කියල තියනවා!!" කියල කිව්ව නම්, ඒක මං අනිවාර්යයෙන්ම බුද්ධ දේශණාවකින් අහපු / කියවපු... ධර්ම කතන්දරයට (පටිච්චසමුප්පාදයට) අනුව, 'මේ කියල තියෙන්නේ මේක ගැනයි!!' කියල 100% confirm වෙච්ච... දෙයක් විතරයි!!! !!! !!! :yes::yes::yes:

    එතකොට, මේ ධර්ම කතන්දරේදී මං දන්නවා!!! හැබැයි තෝ දන්නෙ නෑ!!! නෙව??? :):) අන්න එතනදි මේ කියන ඒවා ඒ විදියටම පිළිගන්න නම්, තොට අනිවාර්යයෙන්ම මං ගැන / මේ කතාව ගැන, විශ්වාසයක්.. අවබෝධය අදහා ගැනීමක්.. ශ්‍රද්ධාවක්.. තිබිය යුතුයි!!! !!! !!! :yes::yes::yes:

    පොඩ්ඩක් බලහං ශ්‍රද්ධාව gram 100 - 200ක් සල්ලි වලට වත් ගන්න කඩයක් තියනවද කියල. :cool::cool:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම යමක් "බුදුහාමුදුරුවෝ කියල තියනවා!!" කියල කිව්ව නම්, ඒක මං අනිවාර්යයෙන්ම බුද්ධ දේශණාවකින් අහපු / කියවපු... ධර්ම කතන්දරයට (පටිච්චසමුප්පාදයට) අනුව, 'මේ කියල තියෙන්නේ මේක ගැනයි!!' කියල 100% confirm වෙච්ච... දෙයක් විතරයි!!! !!! !!! :yes::yes::yes:

    එතකොට, මේ ධර්ම කතන්දරේදී මං දන්නවා!!! හැබැයි තෝ දන්නෙ නෑ!!! නෙව??? :):) අන්න එතනදි මේ කියන ඒවා ඒ විදියටම පිළිගන්න නම්, තොට අනිවාර්යයෙන්ම මං ගැන / මේ කතාව ගැන, විශ්වාසයක්.. අවබෝධය අදහා ගැනීමක්.. ශ්‍රද්ධාවක්.. තිබිය යුතුයි!!! !!! !!! :yes::yes::yes:

    පොඩ්ඩක් බලහං ශ්‍රද්ධාව gram 100 - 200ක් සල්ලි වලට වත් ගන්න කඩයක් තියනවද කියල. :cool::cool:

    අහ් එතකොට උබ කියන ඕනේ මගුලක් අපි උබ ගැන විශ්වාශයෙන් පිල්ගන්න ඕනේ.:P
    මේ ලෝකේ තියන හැම පවකටම වඩා දරුණුයි මිත්‍යා දුස්ටිකයෙක් වෙන එක. තමන්ට දෙයක් තනියම කරගන්න බැරිනම් කට පියාගෙන හිටපන්, බුදුදහම විකුර්ති කරන්නේ නැතිව.:yes: