සෝවාන් ඵල ලාභියෙක් කිනම් ආකාරද? සිතුම් පැතුම් කවරේද?
1) සෝවාන් වෙච්ච කෙනාට ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ පිං කොර කොර සංසාරෙ යන්න හදනවා දකිනකොට හිනා යනවා!!!
2) සෝවාන් වෙච්ච කෙනාට සංඝලා මෙලොව සැපවත් කරගෙන.. පරලොව වාසනාවන්ත කරගෙන.. භව ගමන සාර්ථක කරගෙන.. ගගා දෙසනවා ඇහිච්ච ගමන්, "ආ.. අන්න ගොං සංඝයෙක් ගොං බණක් දෙසනවා!!" කියල පටාස් ගාල අඳුනගන්නවා!!!
3) සෝවාන් වෙච්ච එවුන් පන්සල් යන්නෙ.. මල් පාන් පූජ කොරන්නෙ.. මහා ගොංකම් (ගොං සංඝලාගේ මහා පිංකම්) වලට සහභාගී වෙන්නෙ.. එව්ව මොකුත් නෑ!!! ඒ වෙණුවට උන් ඇහැ / කණ / නහය / දිව / කය / මනස set එකෙන් ඇතිවන විඳීම් විඳීම් හැටියටම අවබෝධයෙන් දකිමින්, කුලප්පු නොවී සමාධියම දියුණු කරනවා!!! නිර්වාණය සාක්ෂාත් කරගන්නම මහන්සි ගන්නවා!!!
ඔය ඇතිවෙයි නේ.

