මොන පවු වැඩේ කළත් වැඩිය හිතන්ඩ එපා කියල 
වැඩිය හිතුවොත් කර්ම විපාකය වැඩියිලු
එතකොට මොන නරක වැඩේ කලත් ගානක් නැතුව ඉන්න මිනිහ සුගතියට යනව
ඒ තරං වැරදි කරල නැති නමුත් ලොකුවට පසු තැවෙන කෙනා දුගතියට යනව
මාරයි නේ. මම නෙමේ කියන්නෙ, බුද්ධාගමේ එහෙම තියෙනව