මොළේ අවුල් ගියත් කමක් නැහ් මෛත්රිගෙ කාලෙ ගානට පෙට්රල් ගන්න ඇහැක් නංAthi athi ubalage mole awul yawanna mata be![]()
මොළේ අවුල් ගියත් කමක් නැහ් මෛත්රිගෙ කාලෙ ගානට පෙට්රල් ගන්න ඇහැක් නංAthi athi ubalage mole awul yawanna mata be![]()
මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ
අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.
මට clear නැත්තේ
අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..
ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
Hodata obeserve karala balapnko ubata wetcha siddi okoma hinayak neweda kiyalaමොළේ අවුල් ගියත් කමක් නැහ් මෛත්රිගෙ කාලෙ ගානට පෙට්රල් ගන්න ඇහැක් නං
මගේ observation එක තමා 137 ට ගත්ත එකට 456 දෙන්න වෙලා කියන එකHodata obeserve karala balapnko ubata wetcha siddi okoma hinayak neweda kiyala

ගෝට ගත්ත වැරදි තීරන හිංද ඌට යන්න උනා. ඊට පස්සෙ ඒ තනතුර වෙන කෙනෙක්ට බාරගන්න උනා. අන්තිමට බාරගත්තෙ රනිල්. ඒකයි ඌ ජනාදිපති උනේ. Simple.රනිල් ජනාධිපති උනේ උගේ පිනට අපේ කරුමෙට. කොහොමද ඒක?
හේතුපල දහමෙන් පැහැදිලි කරපන්
රනිල් ජනා උනේ පූරුවේ පිනකට නෙවෙයි කියලද කියන්නෙ?ගෝට ගත්ත වැරදි තීරන හිංද ඌට යන්න උනා. ඊට පස්සෙ ඒ තනතුර වෙන කෙනෙක්ට බාරගන්න උනා. අන්තිමට බාරගත්තෙ රනිල්. ඒකයි ඌ ජනාදිපති උනේ. Simple.
ගන්න ඕන තීරණයක් කලින් දැනගත්ත ඇත්ත කියලා දරා ගත්ත දැනුමකින් නෙමේද ? උදව් කරන්නේ එහෙම කරොත් හොදයි කියල අහලා තියෙන නිසා බඩුවක් ගහන්නේ එකේ අතල් එකක් තියෙනවා කියල දරාගෙන තියෙන නිසා . gut feeling එක කියන්නේ අපිට නොතේරන කලින් එකතු වෙලා තියෙන දැනුම.මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ
බුදු හාමුදුරුවන්ට විතරයි අනාගතේ වෙන දේ හරියටම කියන්ඩ පුලුවන්.. ඒ කොහොමද, අනාගතේ තීරණේ වෙලා ඉවරද වගේ දේවල් වගේ දේවල් ඒකෙන් අපිට දැනෙන සීමාවෙන් හිතන්ඩ යන්ඩ එපා..බුද්ධ විෂය අචින්තෙයියයි..එහෙනම් මූට 50 000 හම්බුනාම මූගේ හිතට එන දේ සිතුවිලි කලින් define වෙලා ඉවරයි..ඒ සිතුවිලි වලට මුගේ control එකක් නෑ .. හරි නේ?
එහෙම හිතන්න එපා. අපිට තේරෙන්නේ නෑ , බුදු හාමුදුර්වන්ට විතරයි පුලුවන් වගේ කතා තේරුමක් නෑ බන් . මොන පදනමින් උබ කියන්නේ ලෝකේ අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ කියලා. ?බුදු හාමුදුරුවන්ට විතරයි අනාගතේ වෙන දේ හරියටම කියන්ඩ පුලුවන්.. ඒ කොහොමද, අනාගතේ තීරණේ වෙලා ඉවරද වගේ දේවල් වගේ දේවල් ඒකෙන් අපිට දැනෙන සීමාවෙන් හිතන්ඩ යන්ඩ එපා..බුද්ධ විෂය අචින්තෙයියයි..
කාදිනල් පරට්ට සක්කිලි බල්ලා නිසා.උගේ වල්ල ලොවන ජාතියක් නැති අවජාතක වයාපාරයේ අතුරුපල ඕකට ගියපු දවසේ ඉදන්ලංකාවේ ක්රිකට් ටීම් එක මැච් පරදින්නේ කාගෙ කර්මයටද ? Players , shammi or fans ?
.Man ahala Danna widiyata, niyama drama athi Kenneth karme kotasak widiyata?හැමදේම කර්මය මත වෙනවා කියන්නේ නැනේ.. උතුනියම,බිජ නියම, කම්ම නියම, ධර්ම නියම වගේ ගොඩක් ඒවා තියෙනවනේ.. එකෙන් එකක් තම කර්මේ...
උබට 50000 හම්බුනා එක කර්මය මත උනා වෙන්න පුළුවන්, හැබැයි එකෙන් කරන්නේ මොකක්ද කියන එක කර්මය මතම නෙවෙයි...
හැබැයි උබ ඒ කරන දෙයින් උබට හොද හරි නරක කර්ම රැස් වෙනවා...
Tikka saralawa pahadili karanda puluwanda?ගන්න ඕන තීරණයක් කලින් දැනගත්ත ඇත්ත කියලා දරා ගත්ත දැනුමකින් නෙමේද ? උදව් කරන්නේ එහෙම කරොත් හොදයි කියල අහලා තියෙන නිසා බඩුවක් ගහන්නේ එකේ අතල් එකක් තියෙනවා කියල දරාගෙන තියෙන නිසා . gut feeling එක කියන්නේ අපිට නොතේරන කලින් එකතු වෙලා තියෙන දැනුම.
උදාහරණයකට IMF එකේ ණය ගත්ත එක ඔයාගේ political මතය (දරාගෙන ඉන්න දැනුම ) මත හොද, නරක, ඇල්වතුර වගේ විදිහට පේනවා.
කර්මය අපිට ගෝචර මට්ටමෙන් ගත්තොත් දැනුම කියන්න පුළුවන්, දැනුමට සංස්කාර කියන්න පුළුවන්.
කර්මය යෙදෙන්නෙ event එකට.Man ahala Danna widiyata, niyama drama athi Kenneth karme kotasak widiyata?
Tikka saralawa pahadili karanda puluwanda?
------ Post added on Mar 4, 2024 at 12:40 PM
මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ
අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.
මට clear නැත්තේ
අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..
ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
බුද්දාගමේ සියල්ල කර්මය නිසා වෙන්නේ කියල තර්ක කරන්න පුලුවන් නියාම දර්ම ගැන කිව්වට
හෙට වහින එක අවුරදු 2500කට කලින් බුදුන් ට කියන්න පුලුවන් ද ?හෙට වැස්සොත් ඒකත් කර්මයක් ද?
රිතු හතරක් තියෙන්නෙත් කර්මයක් නිසාද?
ගහක් පැලවෙන්නෙත් කර්මයක් නිසාද?
![]()