බුද්ධාගමේ සියල්ල කර්මය මත සිදු නොවේ ගැන ‍පූරශ්නයක්

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,752
    31,111
    113
    අපායෙ දොරකඩ
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?

    කර්ම කියන්නෙ නියාමන ධර්ම පහෙන් එකක් විතරයි කියල අහල තියෙනව. (උතු, බීජ, ධම්ම, කම්ම, චිත්ත) :unsure:
     
    • Like
    Reactions: WristBand

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කර්මය ලොකු ජාලයක්. පැටළුණු තැන් ගොඩක් තියෙනවා. සමාජෙක ඉන්නකොට එකිනෙකාගේ කර්මයත් එකිනෙකාට ගෙවා ගන්න වෙන අවස්ථා එනවා. ඒත් හැමදේම කර්මය වෙන්නේ නෑ. විශේෂයෙන් තමන් හිතලා අනාගතේ ගැන ගන්න තීරණ වගේ දේවල් අලුතින් කර්ම එකතු කරන දේවල් මිසක් පහුගිය කර්මවල 100% ක ප්‍රතිඵලයක් කියලා කියන්න බෑ. හැබැයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් දැන් ඔයා මෙහෙම මෙතන මේ විධියට ඉන්නේ ඔයාගේ කර්මය නිසා සහ ඔයා එහෙම ඉන්න නිසා මෙහෙම හිතනවා. ඉතින් එහෙම හිතන්නෙත් මෙතන මෙහෙම ඔයාගේ කර්මය නිසා අද ඉන්න හින්දා නේ වගේ තර්කයක් කරන්න පුළුවන්.

    ඔයාගේ ප්‍රශ්ණෙට අන්තිම සාධාරණ උත්තරය කියලා මට නම් හිතෙන්නේ ඔතන 100%ක් කර්මය නෙවෙයි, හැබැයි කර්මයේ බලපෑම 0%කුත් නෙවෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    මොළේ අවුල් ගියත් කමක් නැහ් මෛත්‍රිගෙ කාලෙ ගානට පෙට්‍රල් ගන්න ඇහැක් නං
    Hodata obeserve karala balapnko ubata wetcha siddi okoma hinayak neweda kiyala
     
    • Like
    Reactions: WristBand

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    රනිල් ජනාධිපති උනේ උගේ පිනට අපේ කරුමෙට. කොහොමද ඒක?

    හේතුපල දහමෙන් පැහැදිලි කරපන්
    ගෝට ගත්ත වැරදි තීරන හිංද ඌට යන්න උනා. ඊට පස්සෙ ඒ තනතුර වෙන කෙනෙක්ට බාරගන්න උනා. අන්තිමට බාරගත්තෙ රනිල්. ඒකයි ඌ ජනාදිපති උනේ. Simple.

    පාර්ලිමේන්තුවෙ 225න් ජනාදිපති වෙන්න පින තිබිල තියෙන්නෙ ඌට වෙන්න පුලුවන්. නැත්නම් අනුර හරි ඩග්ලස් පොන්සේක හරි වෙන්න තිබුන.
     
    • Like
    Reactions: WristBand

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝට ගත්ත වැරදි තීරන හිංද ඌට යන්න උනා. ඊට පස්සෙ ඒ තනතුර වෙන කෙනෙක්ට බාරගන්න උනා. අන්තිමට බාරගත්තෙ රනිල්. ඒකයි ඌ ජනාදිපති උනේ. Simple.
    රනිල් ජනා උනේ පූරුවේ පිනකට නෙවෙයි කියලද කියන්නෙ?
     
    • Like
    Reactions: WristBand

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ
    ගන්න ඕන තීරණයක් කලින් දැනගත්ත ඇත්ත කියලා දරා ගත්ත දැනුමකින් නෙමේද ? උදව් කරන්නේ එහෙම කරොත් හොදයි කියල අහලා තියෙන නිසා බඩුවක් ගහන්නේ එකේ අතල් එකක් තියෙනවා කියල දරාගෙන තියෙන නිසා . gut feeling එක කියන්නේ අපිට නොතේරන කලින් එකතු වෙලා තියෙන දැනුම.
    උදාහරණයකට IMF එකේ ණය ගත්ත එක ඔයාගේ political මතය (දරාගෙන ඉන්න දැනුම ) මත හොද, නරක, ඇල්වතුර වගේ විදිහට පේනවා.

    කර්මය අපිට ගෝචර මට්ටමෙන් ගත්තොත් දැනුම කියන්න පුළුවන්, දැනුමට සංස්කාර කියන්න පුළුවන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    හැමදේම කර්මය මත වෙනවා කියන්නේ නැනේ.. උතුනියම,බිජ නියම, කම්ම නියම, ධර්ම නියම වගේ ගොඩක් ඒවා තියෙනවනේ.. එකෙන් එකක් තම කර්මේ...

    උබට 50000 හම්බුනා එක කර්මය මත උනා වෙන්න පුළුවන්, හැබැයි එකෙන් කරන්නේ මොකක්ද කියන එක කර්මය මතම නෙවෙයි...
    හැබැයි උබ ඒ කරන දෙයින් උබට හොද හරි නරක කර්ම රැස් වෙනවා...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙනම් මූට 50 000 හම්බුනාම මූගේ හිතට එන දේ සිතුවිලි කලින් define වෙලා ඉවරයි..ඒ සිතුවිලි වලට මුගේ control එකක් නෑ .. හරි නේ?
    බුදු හාමුදුරුවන්ට විතරයි අනාගතේ වෙන දේ හරියටම කියන්ඩ පුලුවන්.. ඒ කොහොමද, අනාගතේ තීරණේ වෙලා ඉවරද වගේ දේවල් වගේ දේවල් ඒකෙන් අපිට දැනෙන සීමාවෙන් හිතන්ඩ යන්ඩ එපා..බුද්ධ විෂය අචින්තෙයියයි..
     
    • Like
    Reactions: WristBand

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    බුදු හාමුදුරුවන්ට විතරයි අනාගතේ වෙන දේ හරියටම කියන්ඩ පුලුවන්.. ඒ කොහොමද, අනාගතේ තීරණේ වෙලා ඉවරද වගේ දේවල් වගේ දේවල් ඒකෙන් අපිට දැනෙන සීමාවෙන් හිතන්ඩ යන්ඩ එපා..බුද්ධ විෂය අචින්තෙයියයි..
    එහෙම හිතන්න එපා. අපිට තේරෙන්නේ නෑ , බුදු හාමුදුර්වන්ට විතරයි පුලුවන් වගේ කතා තේරුමක් නෑ බන් . මොන පදනමින් උබ කියන්නේ ලෝකේ අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ කියලා. ?
    ඔය උබේ ඇදහීම මිසක් අත්තක් නෙවෙයි.
     
    • Like
    Reactions: WristBand

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ ක්‍රිකට් ටීම් එක මැච් පරදින්නේ කාගෙ කර්මයටද ? Players , shammi or fans ?
    කාදිනල් පරට්ට සක්කිලි බල්ලා නිසා.උගේ වල්ල ලොවන ජාතියක් නැති අවජාතක වයාපාරයේ අතුරුපල ඕකට ගියපු දවසේ ඉදන් :yes: .
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    හැමදේම කර්මය මත වෙනවා කියන්නේ නැනේ.. උතුනියම,බිජ නියම, කම්ම නියම, ධර්ම නියම වගේ ගොඩක් ඒවා තියෙනවනේ.. එකෙන් එකක් තම කර්මේ...

    උබට 50000 හම්බුනා එක කර්මය මත උනා වෙන්න පුළුවන්, හැබැයි එකෙන් කරන්නේ මොකක්ද කියන එක කර්මය මතම නෙවෙයි...
    හැබැයි උබ ඒ කරන දෙයින් උබට හොද හරි නරක කර්ම රැස් වෙනවා...
    Man ahala Danna widiyata, niyama drama athi Kenneth karme kotasak widiyata?

    ගන්න ඕන තීරණයක් කලින් දැනගත්ත ඇත්ත කියලා දරා ගත්ත දැනුමකින් නෙමේද ? උදව් කරන්නේ එහෙම කරොත් හොදයි කියල අහලා තියෙන නිසා බඩුවක් ගහන්නේ එකේ අතල් එකක් තියෙනවා කියල දරාගෙන තියෙන නිසා . gut feeling එක කියන්නේ අපිට නොතේරන කලින් එකතු වෙලා තියෙන දැනුම.
    උදාහරණයකට IMF එකේ ණය ගත්ත එක ඔයාගේ political මතය (දරාගෙන ඉන්න දැනුම ) මත හොද, නරක, ඇල්වතුර වගේ විදිහට පේනවා.

    කර්මය අපිට ගෝචර මට්ටමෙන් ගත්තොත් දැනුම කියන්න පුළුවන්, දැනුමට සංස්කාර කියන්න පුළුවන්.
    Tikka saralawa pahadili karanda puluwanda?
    ------ Post added on Mar 4, 2024 at 12:40 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    Man ahala Danna widiyata, niyama drama athi Kenneth karme kotasak widiyata?

    Tikka saralawa pahadili karanda puluwanda?
    ------ Post added on Mar 4, 2024 at 12:40 PM
    කර්මය යෙදෙන්නෙ event එකට.

    හොරකම් කරලා අහුවෙලා හිරේ යනවා කියන "අඩුම" event තුනක්. ඒ ඒ event එක වෙන්න කරුණු පෙලගැහුනම ඒ ඒ විදිහට වේවි .

    (ඇත්තටම මේ මොහොත පහල වෙන්න තමා කර්මය ඉන්ධනය වෙන්නෙ 😉).

    මේ මොහොත නැත්නම් මේක කියවනබව , සාමාන්‍යයෙන් nipund ලියපු එක මම කියවනවා කියල හිතෙන්නේ. එත් බලන්න මේ කියවිම තුල නෙමේද කියවන කෙනත් ,ලියපු කෙනත් ,කියවන දේත් හමුවෙන්නේ?
    මේ කියවීමට කලින් දැනගත්තු දැනුම ඔස්සේ නේද තේරුමක් එන්නේ?
    එතකොට මේ මොහත නිර්මාණය වෙන්නේ අතීත දැනුම උඩ . ඒ වගේම කියවීම තුල අලුතින් දැනුමකුත් එකතුවෙනවා update එකකුත් වෙනවා .
    කියවීම කියන්නේ කර්මපලය , කියවීමට වෙන ප්‍රතික්‍රියාව update එක කර්ම රැස් කිරීම .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?

    අහෙන දැනෙන.... දේ පෙර කර්ම වල විපාක කියල ගන්න පුලුවන්...ඒ විපක නිසා අවිජ්ජා තන්හා හිතින් අලුත් කර්ම ජවන සිත් තුලින් ඇති වෙන්න පුලුවන්...ඒ කර්ම අයෙත් අවිජ්ජ තන්හා නිසා පුනර්භවයක් සදහා සහ ඉන්න ජීවිතයේ, නාම රුප ගොඩ නැගීම සදහා හේතු වෙන්න පුලුවන්..

    ඔතන, 50ක් හම්බවෙන එක විපාකයක් කියල ගත්තොත්..එයත් සමග ඔය කිව්ව අලුතින් ඇතිවෙන ජවන සිත් කුසල සහ අකුසල කර්ම වෙන්නෙ..

    බුද්දාගමේ සියල්ල කර්මය නිසා වෙන්නේ කියල තර්ක කරන්න පුලුවන් නියාම දර්ම ගැන කිව්වට

    හෙට වැස්සොත් ඒකත් කර්මයක් ද?

    රිතු හතරක් තියෙන්නෙත් කර්මයක් නිසාද?

    ගහක් පැලවෙන්නෙත් කර්මයක් නිසාද?

    :unsure::unsure::unsure:
    ------ Post added on Mar 8, 2024 at 5:13 AM
     
    • Like
    Reactions: WristBand

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    හෙට වැස්සොත් ඒකත් කර්මයක් ද?

    රිතු හතරක් තියෙන්නෙත් කර්මයක් නිසාද?

    ගහක් පැලවෙන්නෙත් කර්මයක් නිසාද?

    :unsure::unsure::unsure:
    හෙට වහින එක අවුරදු 2500කට කලින් බුදුන් ට කියන්න පුලුවන් ද ?
     
    • Like
    Reactions: WristBand