හෙට වහින එක අවුරදු 2500කට කලින් බුදුන් ට කියන්න පුලුවන් ද ?
ඒක කියන්න තමයි හදන්නේ. එහෙම පුලුවන් ද අවුරුදු 2500කට කලින් කියන්න හෙට වහින එක ගැන.ඒකට උත්තර දෙන්න කලින්, අර තර්ක කරන්න පුලුවන් කියපු එක කරල පෙන්නුවනම්, ඔවා කොහොමද කර්මයෙන් වෙන්නෙ කියල කාටත් දැන ගන්ට?
මම දන්නා විදිය ඉස්සරා බලන්න ඤාණයක් තියෙනවා නේ එක අනුව පුළුවන් ඇතිඒක කියන්න තමයි හදන්නේ. එහෙම පුලුවන් ද අවුරුදු 2500කට කලින් කියන්න හෙට වහින එක ගැන.

මෙන්න මේක මම හිතන විදියටකර්මය ලොකු ජාලයක්. පැටළුණු තැන් ගොඩක් තියෙනවා. සමාජෙක ඉන්නකොට එකිනෙකාගේ කර්මයත් එකිනෙකාට ගෙවා ගන්න වෙන අවස්ථා එනවා. ඒත් හැමදේම කර්මය වෙන්නේ නෑ. විශේෂයෙන් තමන් හිතලා අනාගතේ ගැන ගන්න තීරණ වගේ දේවල් අලුතින් කර්ම එකතු කරන දේවල් මිසක් පහුගිය කර්මවල 100% ක ප්‍රතිඵලයක් කියලා කියන්න බෑ. හැබැයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් දැන් ඔයා මෙහෙම මෙතන මේ විධියට ඉන්නේ ඔයාගේ කර්මය නිසා සහ ඔයා එහෙම ඉන්න නිසා මෙහෙම හිතනවා. ඉතින් එහෙම හිතන්නෙත් මෙතන මෙහෙම ඔයාගේ කර්මය නිසා අද ඉන්න හින්දා නේ වගේ තර්කයක් කරන්න පුළුවන්.
ඔයාගේ ප්‍රශ්ණෙට අන්තිම සාධාරණ උත්තරය කියලා මට නම් හිතෙන්නේ ඔතන 100%ක් කර්මය නෙවෙයි, හැබැයි කර්මයේ බලපෑම 0%කුත් නෙවෙයි.
Awasan chiththaya matha karmaya thiranaya wei, umba mona de karalath maranayata pera ena awasan sithuwilla ilanga bawayata para kapaiමම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ
අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.
මට clear නැත්තේ
අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..
ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
ඒක කියන්න තමයි හදන්නේ. එහෙම පුලුවන් ද අවුරුදු 2500කට කලින් කියන්න හෙට වහින එක ගැන.
දැන් මෙහෙම නේ.දන්නෙ නැ...දැන් ඉතින් කියන්නොකො...![]()
අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .Awasan chiththaya matha karmaya thiranaya wei
අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .
------ Post added on Mar 8, 2024 at 11:06 AM
චිත්ත නියාම කියන දේ තේරුමක් නැති වෙන්ව ඕක නිසා.. හිතන දේ ඉතින් කලින් කියන්න පුලුවන් කියන්නේ තීරණය වෙලා ඉවරයි.
ඒකට උත්තර දෙන්න කලින්, අර තර්ක කරන්න පුලුවන් කියපු එක කරල පෙන්නුවනම්, ඔවා කොහොමද කර්මයෙන් වෙන්නෙ කියල කාටත් දැන ගන්ට?
ube kryawwan palanaya karanne umba.. umbata muna denna wena siduwim pudgalayin.. onama deyak enne.. enne naththe.. karma pala mata.. karma niyama dharma karma wargikarana.. walin ewa ismathu wena widiya.. palanaya wena widiya.. ahosi wena dewal.. pala dena widiya.. continuosly wenas wena.. hama kshanakama oyage karama tika continuosly ethod wenas wewi yanawa.. monada oya jiwath wela karana dewal nisa.. meet unoth kiyala dennamමම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ
අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.
මට clear නැත්තේ
අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..
ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
ඒ කෙනාගේ කර්මයට අදාල දළ වශයෙන් පෙන අනාගතයක් නේද කියන්න පුළුවන්? මට මතක යි මොකක් හරි ඒකක මං කතාවක් කියවලා තිබ්බ එකේ, රහතන් වහන්සේ කෙනෙක් ද කොහෙද (මට මතක විදියට කියන්නේ. වැරදි ඇති.),දැන් මෙහෙම නේ.
හිතපන් හෙට වහිනවා. ඔය වැස්ස නිසා මිනිස්සුන්ට විවිද දේවල වලට මුහුණ දෙන්න වෙනවා. වැස්සට ලිස්සල කර්මයක් පල දෙන්නත් පුලුවන්.
දැන් එතකොට කාට හරි ඕක මිට අවුරුදු දාස් ගානකට කලින් කියන්න පුලුවන් කියන්නේ,
හෙට වහින එක වෙන්න තියන දෙයක්. ඕක අහම්බෙන් වෙන සෘතු කතාවක් නිසා වෙලා , ඒක නිසා අර ලිස්සන එකා ලිස්සන්වම නෙවයි..
දැන් හිතපන් කවුරු හරි ඊලග භාවයේ උපදින්න චුති සිත බලපානවා කියල කියනව නේ..
දැන් ඌ ඊලග ට ඉපදෙන්නේ හරකෙක් වෙලා නම් , ඒ දේ මිට අවුරුදු දාස් ගානකට කලිනුත් කාටහරි හරියටම කියන්න පුලුවන් කියන එකේ තේරුම තමයි, අරූගේ චුති සිත කියන දේත ඒ වෙලේ එන එකක් නෙවෙයි. එක තමයි එන්න සෙට් වෙලා තියෙන්නේ එන්න... ඉතින් ඌ මැරෙන්න ලං වෙලා හොද දේවල් හිතනවා ද නැද්ද කියන එක අමුතුවෙන් උගේ චුති සිත වෙනස් කරන්න හේතු නෙවෙයි. හැම දේම සෙට් වෙලා කලින්ම උගේ චුති සිතේ ඉදල. අපේ control එකක් නෑ .
අනාගතේ ගැන කීමේ හැකියාව තියන තාක් , ලෝකේ දේවල් script එකකට වෙනව කියන එකෙන් අයින් වෙන්න බෑ .
හෙට වහින එක එක වෙන්න තියනව නම් වෙන්ව. එක ට ලිස්සලා එකෙක් වැටෙන්න තියනව නම් ඌ වැටෙන්න තියනව වැස්ස වැහැල වගේ තැනකට යනවා.
අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .
------ Post added on Mar 8, 2024 at 11:06 AM
මම දන්නේ නෑ ඔහොම 100% හැම දෙයක්ම අනාගතේ දකින්න පුළුවන් කියලා තියනවාද කියාල...දැන් මෙහෙම නේ.

අනුමාන කියන්නේ එකක් , අනාගත ඉපදෙන කෙනෙක් ගේ අම්ම ,තාත්ත, ඉදන් විස්තර කියන එක තව එකක්.මම දන්නේ නෑ ඔහොම 100% හැම දෙයක්ම අනාගතේ දකින්න පුළුවන් කියලා තියනවාද කියාල...
හැබැයි මට හිතෙන විදිහට තර්කය සහ දැනුම උපයෝගී කරගෙන අනාගතේ යම් සම්බවිතවයකට යටත්ව දැන ගන්න පුළුවන් නේද?
උදා විදිහට අපි වාහනයක් එළවද්දි අනාගතය මොනවා වෙයිද කියලා තීරණය කරනවා හැම වෙලේම... ඒකනේ හැප්පෙන්න යනවා නම් නවත්ත ගන්න බ්‍රේක් කරන්නේ හරවන්නේ...
තව කාලගුණය ඒ වගේම යම් සම්භාවිතාවයක් ඇතුලේ predict කරනවා...
බුදු කෙනෙක් රහත් කෙනෙක් කරන්නේ ඕකම වෙන්න බැරිද... ඒ මොහොතේ තියන දත්ත සහ එයාගේ විශාල බුද්ධිය උපයෝගී කරගෙන prediction කරනවා වෙන්න බැරිද?
දැන් උබ කිව්වේ කිසි දෙයක් වෙන්නේ නෑ කියලා. ඔක්කොම එකතැන තියනව කිව්වේMe okoma hethu pala.issarahata wena ewath decide wela ivarai.eken kiyanne ne kalin decide wela tibba kiyala.hethu pala widiyata issarahata ewa sakas wenawa.oka dakinna puluwan buduhamruwota witarai apita itin okoma kalin planed kiyala hitha hadaganna wenne.sasara keti karaganna witarai apita puluwan.sasara change karanawa kiyala api hitala karath ekath kalin karmayak hinda wena deyak wenna puluwan.eka hinda okoma already planned enan dawasema nikan bed eke nidagena innawa kiyala hituowth eka hariyanneth ne.ape logical mind ekata penne nethi sarwacha kchnayata witarai oka penne.karma discuss karanna epa pissu hadenawa kivve ekai
Wenas wenne ne kiyala tamai apita ganna wenne.apita puluwan sasara short karaganna witarai.wenas wenne ne kiyala bed eke idala hariyanne ne.ape logical brain eken oka decide karanna be apita.api dan yana widiyata yanna one.දැන් උබ කිව්වේ කිසි දෙයක් වෙන්නේ නෑ කියලා. ඔක්කොම එකතැන තියනව කිව්වේ
මම ඔය කතා වැඩිය දන්නේ නෑ... හැබැයි එහෙම තියනවා නම් කොහේ හරි එක පිළිගන්න පුළුවන් කරුණක් නෙවෙයි... මම හිතන්නේ නෑ බුදුන්ට උනත් ෆිල්ම් එකක් වගේ ඔක්කොම පේනවා කියලා...අනුමාන කියන්නේ එකක් , අනාගත ඉපදෙන කෙනෙක් ගේ අම්ම ,තාත්ත, ඉදන් විස්තර කියන එක තව එකක්.
ඊලගට ඉපදෙන්න ඉන්න බුදු හාමුදුරුවෝ ගැන සම්ප්ර්ණ ජිවිත කතාව ඔය විදියට කියලා තියනව බුද්දාගමේ. ඒවා අනුමාන නෙවෙයි. එතකොට කෙනෙක් බුදු වෙන එකත්, වෙන්න තියන නිසා වෙන එකක් වෙන්ව. බුදු වෙන කෙනා නිකන් රගපානව විතරයි කලින් කියල තියන කතාවකට .