බුද්ධාගමේ සියල්ල කර්මය මත සිදු නොවේ ගැන ‍පූරශ්නයක්

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    හෙට වහින එක අවුරදු 2500කට කලින් බුදුන් ට කියන්න පුලුවන් ද ?

    ඒකට උත්තර දෙන්න කලින්, අර තර්ක කරන්න පුලුවන් කියපු එක කරල පෙන්නුවනම්, ඔවා කොහොමද කර්මයෙන් වෙන්නෙ කියල කාටත් දැන ගන්ට?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක

    ඒක කියන්න තමයි හදන්නේ. එහෙම පුලුවන් ද අවුරුදු 2500කට කලින් කියන්න හෙට වහින එක ගැන.
     
    • Like
    Reactions: WristBand

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,901
    3,105
    113
    colombo
    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍

    මේ ඔක්කොටම සල්ලි ඕනේ සල්ලි අනුව මේදේවල් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා

    ඉපදිලා සල්ලි ලැබෙන්නේ කර්මය බලපනාව

    ඉපදිලා උතසහ්යෙන් සල්ලි හම්බ කරන්න කරමයම ඕනේ නැහැ එක උදාසීන පුද්ගල්යෙක් ගේ තීරණයක්
    කම්ම කියන්නේ නියාම දරම 5න එකක් විතරයි

    ඒක කියන්න තමයි හදන්නේ. එහෙම පුලුවන් ද අවුරුදු 2500කට කලින් කියන්න හෙට වහින එක ගැන.
    මම දන්නා විදිය ඉස්සරා බලන්න ඤාණයක් තියෙනවා නේ එක අනුව පුළුවන් ඇති :lol: :lol:
    ------ Post added on Mar 8, 2024 at 10:17 AM

    කර්මය ලොකු ජාලයක්. පැටළුණු තැන් ගොඩක් තියෙනවා. සමාජෙක ඉන්නකොට එකිනෙකාගේ කර්මයත් එකිනෙකාට ගෙවා ගන්න වෙන අවස්ථා එනවා. ඒත් හැමදේම කර්මය වෙන්නේ නෑ. විශේෂයෙන් තමන් හිතලා අනාගතේ ගැන ගන්න තීරණ වගේ දේවල් අලුතින් කර්ම එකතු කරන දේවල් මිසක් පහුගිය කර්මවල 100% ක ප්‍රතිඵලයක් කියලා කියන්න බෑ. හැබැයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් දැන් ඔයා මෙහෙම මෙතන මේ විධියට ඉන්නේ ඔයාගේ කර්මය නිසා සහ ඔයා එහෙම ඉන්න නිසා මෙහෙම හිතනවා. ඉතින් එහෙම හිතන්නෙත් මෙතන මෙහෙම ඔයාගේ කර්මය නිසා අද ඉන්න හින්දා නේ වගේ තර්කයක් කරන්න පුළුවන්.

    ඔයාගේ ප්‍රශ්ණෙට අන්තිම සාධාරණ උත්තරය කියලා මට නම් හිතෙන්නේ ඔතන 100%ක් කර්මය නෙවෙයි, හැබැයි කර්මයේ බලපෑම 0%කුත් නෙවෙයි.
    මෙන්න මේක මම හිතන විදියට

    බුදුහාම්දුර්වෝ හේතු පල දහමක්
    වපුරන දේට තමයි බිජ ලැබෙන්නේ මොකද්ද කියලා තියෙනවා නේ

    සල්ලි මගේ තත්වේ අනුව ගත්තොත්

    ඉගෙනගන්න කාලේ හොදට ඉගෙන ගෙන නැත්නම් බිසන්ස් එකක් හරි හොදට ඉගෙන හරියට සල්ලි හම්බ කරනවා නම් (හේතු +වපුරන )
    ඔය තමන්ට දකින්න විදින්න ලැබෙන දේ වෙනස් කරන්න පුළුවන්

    ------ Post added on Mar 8, 2024 at 10:17 AM
     
    • Like
    Reactions: WristBand

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
    Awasan chiththaya matha karmaya thiranaya wei, umba mona de karalath maranayata pera ena awasan sithuwilla ilanga bawayata para kapai
     
    • Like
    Reactions: WristBand

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    ඒක කියන්න තමයි හදන්නේ. එහෙම පුලුවන් ද අවුරුදු 2500කට කලින් කියන්න හෙට වහින එක ගැන.

    දන්නෙ නැ...දැන් ඉතින් කියන්නොකො... :unsure:
     
    • Like
    Reactions: WristBand

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    දන්නෙ නැ...දැන් ඉතින් කියන්නොකො... :unsure:
    දැන් මෙහෙම නේ.
    හිතපන් හෙට වහිනවා. ඔය වැස්ස නිසා මිනිස්සුන්ට විවිද දේවල වලට මුහුණ දෙන්න වෙනවා. වැස්සට ලිස්සල කර්මයක් පල දෙන්නත් පුලුවන්.
    දැන් එතකොට කාට හරි ඕක මිට අවුරුදු දාස් ගානකට කලින් කියන්න පුලුවන් කියන්නේ,
    හෙට වහින එක වෙන්න තියන දෙයක්. ඕක අහම්බෙන් වෙන සෘතු කතාවක් නිසා වෙලා , ඒක නිසා අර ලිස්සන එකා ලිස්සන්වම නෙවයි..

    දැන් හිතපන් කවුරු හරි ඊලග භාවයේ උපදින්න චුති සිත බලපානවා කියල කියනව නේ..
    දැන් ඌ ඊලග ට ඉපදෙන්නේ හරකෙක් වෙලා නම් , ඒ දේ මිට අවුරුදු දාස් ගානකට කලිනුත් කාටහරි හරියටම කියන්න පුලුවන් කියන එකේ තේරුම තමයි, අරූගේ චුති සිත කියන දේත ඒ වෙලේ එන එකක් නෙවෙයි. එක තමයි එන්න සෙට් වෙලා තියෙන්නේ එන්න... ඉතින් ඌ මැරෙන්න ලං වෙලා හොද දේවල් හිතනවා ද නැද්ද කියන එක අමුතුවෙන් උගේ චුති සිත වෙනස් කරන්න හේතු නෙවෙයි. හැම දේම සෙට් වෙලා කලින්ම උගේ චුති සිතේ ඉදල. අපේ control එකක් නෑ .

    අනාගතේ ගැන කීමේ හැකියාව තියන තාක් , ලෝකේ දේවල් script එකකට වෙනව කියන එකෙන් අයින් වෙන්න බෑ .
    හෙට වහින එක එක වෙන්න තියනව නම් වෙන්ව. එක ට ලිස්සලා එකෙක් වැටෙන්න තියනව නම් ඌ වැටෙන්න තියනව වැස්ස වැහැල වගේ තැනකට යනවා.

    Awasan chiththaya matha karmaya thiranaya wei
    අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .
    ------ Post added on Mar 8, 2024 at 11:06 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113

    අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .
    ------ Post added on Mar 8, 2024 at 11:06 AM
    f1a311e18828feaa72cf148d1da2.jpeg
     
    • Like
    Reactions: WristBand

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒකට උත්තර දෙන්න කලින්, අර තර්ක කරන්න පුලුවන් කියපු එක කරල පෙන්නුවනම්, ඔවා කොහොමද කර්මයෙන් වෙන්නෙ කියල කාටත් දැන ගන්ට?

    ඔතන රෝෂ් අපේ අටුවා සම්ප්‍රදායානුකූල ථේරවාද මතය වෙන්නෙ "දැනගත හැකි සියල්ල (දැනගත හැකි ධර්ම?) බුදුන්ට දැනගන්න පුලුවන්" කියන එක නේද ? ඔය ආකාරයෙන් තමා තථාගතයන් වහන්සේ සර්වඥ වෙන්නෙ. ප්‍රවේශමෙන් දකින්න ඕනෙ තැනක් ? ඔතන කියවෙන්නෙ නැහැ බුදුහාමුදුරුවන්ට ඕනෙම දෙයක් දැනගන්න පුලුවන් කියලා. ඒ කියන්නෙ දැනගත හැකි සියල්ල කියන එකට ඕනෑම දෙයක් අයිතියි කියලා ගන්න එක නිවැරදි නැහැ. අන්න එහෙම ගත්තම බුදුවරයෙකුට අතීතානගත වශයෙන් දැනගත හැකි වපසරියකුත් ඒ වපසරියට අයත් නොවෙන ප්‍රමාණයකුත් තියනවා. ඕක ග්‍රීන්තන්ඩර් තේරුම් අරන් තියෙන්නෙ මෙහෙමයි.

    බුදුදහම තුලදි මනුෂ්‍යයෙකුට ආධ්‍යාත්මික සිත දියුණු කිරීම් වලින් යන්න පුලුවන් ඉහළටම යාම තුල ලැබෙන හැකියාවට සර්වඥ කීවා විනා මේ භවයේදී අත් දකින්න බැරි (දෙවියන් වහන්සේ සතු/මනුශ්‍ය ක්‍රියේටිවිටිය මගින් හිතන ලද) සර්වඥ බවක් බුදුදහම තුල නැහැ.

    හැබැයි අද කාලය වෙනකොට සමහරක් බුදුහාමුදුරුවන්ව ඉහත මුල් මතයෙන් බැහැරට අරගෙන දෙවනි මතය තුල තැන්පත් කරනවා. ඒ කියන්නෙ බුදුන්ගේ සර්වඥතාවය දෙවියන් වහන්සේගෙ සර්වඥතාවයටම ඔසවා තබල තියනවා. මේක ග්‍රීන්තන්ඩර් පිලිගන්න අකමැති මතයක්. ඔතනදි අහන්න පුලුවන් තවත් ප්‍රශ්නයක් තමා බුදුන් උන්වහන්සේගේ හැකියාවන් ලෝකය ඉදිරියේ කියාපු මහා සීහනාද සූත්‍රයේදී ඇයි ඔය දෙවියන් වහන්සේ සතු යැයි ඉටාගන්න ආකාරයේ සර්වඥතා ඥානයක් උන්වහන්සේ සතුයි යැයි ලෝකයාට ප්‍රසිද්ධියේ නොකීවෙ කියන එක.

    පූජ්‍ය මග්ගවිහාරී හිමියන්ගෙ ඔය ගැන දේශනාවක් තිබුනා කියලා මතකයක් තියනව. හමුවුනොත් කැමති අයට අහලා බලන්න අලවන්නම්.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
    ube kryawwan palanaya karanne umba.. umbata muna denna wena siduwim pudgalayin.. onama deyak enne.. enne naththe.. karma pala mata.. karma niyama dharma karma wargikarana.. walin ewa ismathu wena widiya.. palanaya wena widiya.. ahosi wena dewal.. pala dena widiya.. continuosly wenas wena.. hama kshanakama oyage karama tika continuosly ethod wenas wewi yanawa.. monada oya jiwath wela karana dewal nisa.. meet unoth kiyala dennam
     
    • Like
    Reactions: WristBand

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    දැන් මෙහෙම නේ.
    හිතපන් හෙට වහිනවා. ඔය වැස්ස නිසා මිනිස්සුන්ට විවිද දේවල වලට මුහුණ දෙන්න වෙනවා. වැස්සට ලිස්සල කර්මයක් පල දෙන්නත් පුලුවන්.
    දැන් එතකොට කාට හරි ඕක මිට අවුරුදු දාස් ගානකට කලින් කියන්න පුලුවන් කියන්නේ,
    හෙට වහින එක වෙන්න තියන දෙයක්. ඕක අහම්බෙන් වෙන සෘතු කතාවක් නිසා වෙලා , ඒක නිසා අර ලිස්සන එකා ලිස්සන්වම නෙවයි..

    දැන් හිතපන් කවුරු හරි ඊලග භාවයේ උපදින්න චුති සිත බලපානවා කියල කියනව නේ..
    දැන් ඌ ඊලග ට ඉපදෙන්නේ හරකෙක් වෙලා නම් , ඒ දේ මිට අවුරුදු දාස් ගානකට කලිනුත් කාටහරි හරියටම කියන්න පුලුවන් කියන එකේ තේරුම තමයි, අරූගේ චුති සිත කියන දේත ඒ වෙලේ එන එකක් නෙවෙයි. එක තමයි එන්න සෙට් වෙලා තියෙන්නේ එන්න... ඉතින් ඌ මැරෙන්න ලං වෙලා හොද දේවල් හිතනවා ද නැද්ද කියන එක අමුතුවෙන් උගේ චුති සිත වෙනස් කරන්න හේතු නෙවෙයි. හැම දේම සෙට් වෙලා කලින්ම උගේ චුති සිතේ ඉදල. අපේ control එකක් නෑ .

    අනාගතේ ගැන කීමේ හැකියාව තියන තාක් , ලෝකේ දේවල් script එකකට වෙනව කියන එකෙන් අයින් වෙන්න බෑ .
    හෙට වහින එක එක වෙන්න තියනව නම් වෙන්ව. එක ට ලිස්සලා එකෙක් වැටෙන්න තියනව නම් ඌ වැටෙන්න තියනව වැස්ස වැහැල වගේ තැනකට යනවා.

    අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .
    ------ Post added on Mar 8, 2024 at 11:06 AM
    ඒ කෙනාගේ කර්මයට අදාල දළ වශයෙන් පෙන අනාගතයක් නේද කියන්න පුළුවන්? මට මතක යි මොකක් හරි ඒකක මං කතාවක් කියවලා තිබ්බ එකේ, රහතන් වහන්සේ කෙනෙක් ද කොහෙද (මට මතක විදියට කියන්නේ. වැරදි ඇති.),
    ගෝල හාමුදුරු නමකට කියනවා ගිහින් තමන්ගේ දෙමවුපියන් ව බලලා එන්න කියලා. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේ දකින නිසා පෙර අකුසලයක් නිසා මේ ගෝල හමුදුරුවෝ අප්වත් වෙන බව. හැබැයි ඒ දේ වෙන්නේ නෑ. පස්සේ ආයේ මේ රහතන් වහන්සේ එකට හේතුව බලනකොට දකිනවා මේ ගෝල හමුදුරුවෝ ගිලෙන්න යන කුබි වයයක් බේරාගෙන. ඒ නිසා තමයි වෙන්න තිබ්බ එක වෙනස් වෙලා තියෙන්නේ.

    එක අනුව බැලුවොත් කර්මය අනුව අපිට වෙන්න තියෙන දේවල් වල දළ අදහසක් කියන්න පුළුවන් උනාට අපි කරන දේවල් අනුව එක වෙනස් වෙන්න පුළුවන්. හැම දේම කර්මය කියලා ගත්තොත් free will එකක් නැ කියලා තමයි කියන්න වෙන්නේ .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම හිතන්නේ උබ සල්ලි වලින් මොකද කරන්නේ කියලා තීරණය කරනැක චිත්ත නියාම වලට අයිති වෙන්නේ...

    දැන් මෙහෙම නේ.
    හිතපන් හෙට වහිනවා. ඔය වැස්ස නිසා මිනිස්සුන්ට විවිද දේවල වලට මුහුණ දෙන්න වෙනවා. වැස්සට ලිස්සල කර්මයක් පල දෙන්නත් පුලුවන්.
    දැන් එතකොට කාට හරි ඕක මිට අවුරුදු දාස් ගානකට කලින් කියන්න පුලුවන් කියන්නේ,
    හෙට වහින එක වෙන්න තියන දෙයක්. ඕක අහම්බෙන් වෙන සෘතු කතාවක් නිසා වෙලා , ඒක නිසා අර ලිස්සන එකා ලිස්සන්වම නෙවයි..

    දැන් හිතපන් කවුරු හරි ඊලග භාවයේ උපදින්න චුති සිත බලපානවා කියල කියනව නේ..
    දැන් ඌ ඊලග ට ඉපදෙන්නේ හරකෙක් වෙලා නම් , ඒ දේ මිට අවුරුදු දාස් ගානකට කලිනුත් කාටහරි හරියටම කියන්න පුලුවන් කියන එකේ තේරුම තමයි, අරූගේ චුති සිත කියන දේත ඒ වෙලේ එන එකක් නෙවෙයි. එක තමයි එන්න සෙට් වෙලා තියෙන්නේ එන්න... ඉතින් ඌ මැරෙන්න ලං වෙලා හොද දේවල් හිතනවා ද නැද්ද කියන එක අමුතුවෙන් උගේ චුති සිත වෙනස් කරන්න හේතු නෙවෙයි. හැම දේම සෙට් වෙලා කලින්ම උගේ චුති සිතේ ඉදල. අපේ control එකක් නෑ .

    අනාගතේ ගැන කීමේ හැකියාව තියන තාක් , ලෝකේ දේවල් script එකකට වෙනව කියන එකෙන් අයින් වෙන්න බෑ .
    හෙට වහින එක එක වෙන්න තියනව නම් වෙන්ව. එක ට ලිස්සලා එකෙක් වැටෙන්න තියනව නම් ඌ වැටෙන්න තියනව වැස්ස වැහැල වගේ තැනකට යනවා.

    අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .
    ------ Post added on Mar 8, 2024 at 11:06 AM
    මම දන්නේ නෑ ඔහොම 100% හැම දෙයක්ම අනාගතේ දකින්න පුළුවන් කියලා තියනවාද කියාල...

    හැබැයි මට හිතෙන විදිහට තර්කය සහ දැනුම උපයෝගී කරගෙන අනාගතේ යම් සම්බවිතවයකට යටත්ව දැන ගන්න පුළුවන් නේද?

    උදා විදිහට අපි වාහනයක් එළවද්දි අනාගතය මොනවා වෙයිද කියලා තීරණය කරනවා හැම වෙලේම... ඒකනේ හැප්පෙන්න යනවා නම් නවත්ත ගන්න බ්‍රේක් කරන්නේ හරවන්නේ...

    තව කාලගුණය ඒ වගේම යම් සම්භාවිතාවයක් ඇතුලේ predict කරනවා...

    බුදු කෙනෙක් රහත් කෙනෙක් කරන්නේ ඕකම වෙන්න බැරිද... ඒ මොහොතේ තියන දත්ත සහ එයාගේ විශාල බුද්ධිය උපයෝගී කරගෙන prediction කරනවා වෙන්න බැරිද?
    ------ Post added on Mar 9, 2024 at 7:50 PM
     
    • Like
    Reactions: WristBand

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    මම දන්නේ නෑ ඔහොම 100% හැම දෙයක්ම අනාගතේ දකින්න පුළුවන් කියලා තියනවාද කියාල...

    හැබැයි මට හිතෙන විදිහට තර්කය සහ දැනුම උපයෝගී කරගෙන අනාගතේ යම් සම්බවිතවයකට යටත්ව දැන ගන්න පුළුවන් නේද?

    උදා විදිහට අපි වාහනයක් එළවද්දි අනාගතය මොනවා වෙයිද කියලා තීරණය කරනවා හැම වෙලේම... ඒකනේ හැප්පෙන්න යනවා නම් නවත්ත ගන්න බ්‍රේක් කරන්නේ හරවන්නේ...

    තව කාලගුණය ඒ වගේම යම් සම්භාවිතාවයක් ඇතුලේ predict කරනවා...

    බුදු කෙනෙක් රහත් කෙනෙක් කරන්නේ ඕකම වෙන්න බැරිද... ඒ මොහොතේ තියන දත්ත සහ එයාගේ විශාල බුද්ධිය උපයෝගී කරගෙන prediction කරනවා වෙන්න බැරිද?
    අනුමාන කියන්නේ එකක් , අනාගත ඉපදෙන කෙනෙක් ගේ අම්ම ,තාත්ත, ඉදන් විස්තර කියන එක තව එකක්.
    ඊලගට ඉපදෙන්න ඉන්න බුදු හාමුදුරුවෝ ගැන සම්ප්ර්ණ ජිවිත කතාව ඔය විදියට කියලා තියනව බුද්දාගමේ. ඒවා අනුමාන නෙවෙයි. එතකොට කෙනෙක් බුදු වෙන එකත්, වෙන්න තියන නිසා වෙන එකක් වෙන්ව. බුදු වෙන කෙනා නිකන් රගපානව විතරයි කලින් කියල තියන කතාවකට .
     
    • Like
    Reactions: ttj

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,054
    113
    Me okoma hethu pala.issarahata wena ewath decide wela ivarai.eken kiyanne ne kalin decide wela tibba kiyala.hethu pala widiyata issarahata ewa sakas wenawa.oka dakinna puluwan buduhamruwota witarai apita itin okoma kalin planed kiyala hitha hadaganna wenne.sasara keti karaganna witarai apita puluwan.sasara change karanawa kiyala api hitala karath ekath kalin karmayak hinda wena deyak wenna puluwan.eka hinda okoma already planned enan dawasema nikan bed eke nidagena innawa kiyala hituowth eka hariyanneth ne.ape logical mind ekata penne nethi sarwacha kchnayata witarai oka penne.karma discuss karanna epa pissu hadenawa kivve ekai
     
    දැන් උබ කිව්වේ කිසි දෙයක් වෙන්නේ නෑ කියලා. ඔක්කොම එකතැන තියනව කිව්වේ
     
    • Like
    Reactions: WristBand

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,054
    113
    දැන් උබ කිව්වේ කිසි දෙයක් වෙන්නේ නෑ කියලා. ඔක්කොම එකතැන තියනව කිව්වේ
    Wenas wenne ne kiyala tamai apita ganna wenne.apita puluwan sasara short karaganna witarai.wenas wenne ne kiyala bed eke idala hariyanne ne.ape logical brain eken oka decide karanna be apita.api dan yana widiyata yanna one.
     
    • Like
    Reactions: WristBand

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනුමාන කියන්නේ එකක් , අනාගත ඉපදෙන කෙනෙක් ගේ අම්ම ,තාත්ත, ඉදන් විස්තර කියන එක තව එකක්.
    ඊලගට ඉපදෙන්න ඉන්න බුදු හාමුදුරුවෝ ගැන සම්ප්ර්ණ ජිවිත කතාව ඔය විදියට කියලා තියනව බුද්දාගමේ. ඒවා අනුමාන නෙවෙයි. එතකොට කෙනෙක් බුදු වෙන එකත්, වෙන්න තියන නිසා වෙන එකක් වෙන්ව. බුදු වෙන කෙනා නිකන් රගපානව විතරයි කලින් කියල තියන කතාවකට .
    මම ඔය කතා වැඩිය දන්නේ නෑ... හැබැයි එහෙම තියනවා නම් කොහේ හරි එක පිළිගන්න පුළුවන් කරුණක් නෙවෙයි... මම හිතන්නේ නෑ බුදුන්ට උනත් ෆිල්ම් එකක් වගේ ඔක්කොම පේනවා කියලා...
     
    • Like
    Reactions: WristBand