මේකට නම් මම ඔබත් සමග එකඟ වෙනවා

ඕනෑම රටක , ඕනෑම ආගමක තමන්ගේ ආගම විනාශ කරන අය සිටිනවා. නව තාකශනයේ දියුණුවත් , අකමැත්තෙන් ආගමට බැඳීමත් මෙයට හේතුවෙනවා
එත් අමතක කරන්න එපා අපේ රටේ තවමත් ධාර්මිකව ජිවත් වන සංගයා වහන්සේලාද සිටින බව. අප කොතරම් මස් අනුබව කලත් පන්සලකට පැමිණි සත්වයෙකුට තවමත් අභය දානය ලැබෙනවා.