බුද්ධාගම-ඇතුළෙන්-විනාශ-කෙරෙමින්-තිබීම

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කුචු කුචු ලොක්කා;16433217 said:
    ඉතින් කොහොමද බවුද්ද උනේ ආ කතෝලික නේ ද ??

    පාදර් සිරිපාලගේ බන

    :lol:

    MUUD
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mama pork kanna godak asayi

    pork_steaks1.jpg

    ආ සිරිපාල ඔයා?..... අහහා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    living together

    3 වෙනි සිල් පදයෙ තේරුමවත් නොදන්න උඹ, පංච ශීලය වත් නැති උඹ, කාමය වරදවා හැසිරිලා, ඒක අගය කරලා අනිත් අයත් ඒකට පොලඹවලා හොඳට ඉන්න බෞද්ධයන්ගෙත් හිත් වලට විෂ ඇතුල් කරන්න උත්සහ කරන උඹ, ශ්‍රි ලංකාවෙ සංස්කෘතියටත් බටහිර කුණුහරප ඇතුල් කරන්න හදන උඹ, දැන් ශ්‍රි ලංකාවේ බුද්ධ සාසනයේ උන්නතිය උදෙසා කතා කරනවා?

    අද දවසේ හොඳම විහිලුව! :lol::lol::lol::lol::lol::lol:

    1525773_588344291220342_447041975_n.jpg

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේකට නම් මම ඔබත් සමග එකඟ වෙනවා :yes: :yes: ඕනෑම රටක , ඕනෑම ආගමක තමන්ගේ ආගම විනාශ කරන අය සිටිනවා. නව තාකශනයේ දියුණුවත් , අකමැත්තෙන් ආගමට බැඳීමත් මෙයට හේතුවෙනවා

    එත් අමතක කරන්න එපා අපේ රටේ තවමත් ධාර්මිකව ජිවත් වන සංගයා වහන්සේලාද සිටින බව. අප කොතරම් මස් අනුබව කලත් පන්සලකට පැමිණි සත්වයෙකුට තවමත් අභය දානය ලැබෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    living together

    3 වෙනි සිල් පදයෙ තේරුමවත් නොදන්න උඹ, පංච ශීලය වත් නැති උඹ, කාමය වරදවා හැසිරිලා, ඒක අගය කරලා අනිත් අයත් ඒකට පොලඹවලා හොඳට ඉන්න බෞද්ධයන්ගෙත් හිත් වලට විෂ ඇතුල් කරන්න උත්සහ කරන උඹ, ශ්‍රි ලංකාවෙ සංස්කෘතියටත් බටහිර කුණුහරප ඇතුල් කරන්න හදන උඹ, දැන් ශ්‍රි ලංකාවේ බුද්ධ සාසනයේ උන්නතිය උදෙසා කතා කරනවා?

    අද දවසේ හොඳම විහිලුව! :lol::lol::lol::lol::lol::lol:

    View attachment 50861

    අහෝ සිරිපාලය
    MUUD