බුද්ධාගම බොරුයි කියලා කියනවනම්, ඔප්පු කරලා පෙන්නන්න, අඳුරෙන් එළියට එන්න, සෑබෑ දර්ශණය හදුනාගන්න, ඔබ සැමට බුදුසරණයි.
![]()

ගමයා;12783495 said:ස්භාවික විපත් වලට ආගම් බේදයක් නෑ .අනිත් එක කිසිම දෙයක් නියත නෑ ලොකේ සියල්ල අනිත්‍යයයි එක පන්සල් පල්ලි බුදු පිලිම ඔනේම දෙයකට පොදුයි.

ඊයේ ලයිව් ඇට් 8 වල ගිය නිවුස් එකක්, බැසිලිකා කියන ලෝක ප්‍රසිද්ධ දෙවු මැදුර බුමි කම්පාවකින් කඩාගෙන වැටෙනවා. එක ඇතුලේ හිටපු මිනිස්සු 17 කුත් එකට යටවෙනවා,(මෙවන් විපත් කිසි කෙනෙකුට නොවේවා සැමට තුනුරුවන් සරණ ලැබේවා...! ) ඉතාලිය කියන්නේ ක්‍රිස්තියානි ආගමේ කේන්ද්‍රස්ථානයක්,,ඉතින් එහෙම වෙලත් ඇයි මෙහෙම දේවල් වෙන්නේ?
දිනය 26/12/2004
කඋරුත් දන්නවා ලංකාවේ සිදු වූ මහා කෙදවාචකය,,කඋරුවත් දැක්කද මෙච්චර ලොකු විනාසයක් වෙලත් මුහුද අයිනේ තිබුණු එක පන්සලක එක බුදුපිළිමයක හිරීමක් වත් වෙලා තියනවා,,
උදාහරණයක් දෙන්නම්:
මචන්ලා මාතර යද්දී කබුරුගමුව හරියේ,මුහුද පැත්තේ තියනවා පාර අයිනේම පන්සලක් එකේ බුදුහාමුදුරුවෝ පස්වග මහනුන්ට බනකියනවා පිළිම වගයක් තියනවා,,
මචන් කිවුවට විශ්වාස කරපල්ලා ඒ පැත්තක මුකුත් නෑ ඔක්කොම ගලවල ගිහින් බිල්ඩිමක් වත් නෑ එත් බන් අර පිළිම ටිකට මුකුත් වෙලා නෑ බන් මාර හාස්කමක්,,
හොදයි මම කියන්නේ බොරුද?
බුද්ධාගම බොරු....නම් ඔප්පුකරපන්,,
බුදුසරණයි...!
පොඩි ළමයින්ගෙ බඩේ
මාලුවන්ගෙ බඩේ තියෙන කුරුටුබලි වලින් දෙවියො දැකල මෝඩ ආතල් ගන්න වැඩේ කරන්නෙ අපි නෙවෙයි.
ඒ වගේම බුද්ධාගමේ ඇත්ත නැත්ත ඔප්පු වෙන්නෙ මැජික් වලිනුත් නෙවෙයි. දහම් කරුණු වලින්.
පිළිම නොකැඩෙන්න හේතුව සාමාන්යෙන් පිළිමයක් කියන්නෙ හිස් නැතුව තනිකර සිමෙන්ති වගේ තද දෙයකින් හදල තියෙන නිසා. ගොඩනැගිලි වගේ ඇතුලෙ හිස්තැන් තියෙන එවා පොළොවට සමතලා වෙද්දි පිළිම ඉතුරු වෙන්නෙ ඒ නිසයි
ඒ වගේම පිළිම වල දාන සුමටයි රැල්ලකින් එන ජවය ඒ නිසා සෑහෙන්න අඩු වෙනවා. ගොඩක් ගොඩනැඟිලි වලට මේ වාසිය නෑ.
පොඩ්ඩක් හොයල බලහං බෞද්ධ පිළිම විතරමද ඉතුරු වෙලා තියෙන්නෙ කියලා.![]()
බුද්ධාගමේ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ නම් දහම් කරුණු කියවල බලන්න. ඒව කොයි තරම් ඇත්ත ජීවිතේට අදාලද කියල හොයල බලන්න. උඹල වගේ අය තොප්පි වලින් හාවො එලියට අදිනව දැකල ඊට පස්සෙ තොප්පි වල ඇත්ත නැත්ත හොයන්නත් පටන් ගනීවී
ගමයා;12783495 said:ස්භාවික විපත් වලට ආගම් බේදයක් නෑ .අනිත් එක කිසිම දෙයක් නියත නෑ ලොකේ සියල්ල අනිත්‍යයයි එක පන්සල් පල්ලි බුදු පිලිම ඔනේම දෙයකට පොදුයි.
.. බුද්ධ දර්ශනය තෙරුම් ගන්න අමාරුයි බන් ගොඩක් අයට..ඒකයි ගොඩක් බොරු විශ්වාස වලින් ධාර්මික වෙන්න හදන්නෙ..