බුද්ධාගම බොරු....

COD

Member
May 9, 2012
804
50
0
බුද්ධාගම බොරුයි කියලා කියනවනම්, ඔප්පු කරලා පෙන්නන්න, අඳුරෙන් එළියට එන්න, සෑබෑ දර්ශණය හදුනාගන්න, ඔබ සැමට බුදුසරණයි.

rel_b.gif

:)
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගමයා;12783495 said:
    ස්භාවික විපත් වලට ආගම් බේදයක් නෑ .අනිත් එක කිසිම දෙයක් නියත නෑ ලොකේ සියල්ල අනිත්‍යයයි එක පන්සල් පල්ලි බුදු පිලිම ඔනේම දෙයකට පොදුයි.
    :yes::yes::yes:
    බුද්ධාගම බොරු කියලා මෙතන එකෙකුට කට හැරලා කියන්න බැහැ නමුත් බෞද්ධයන් ඒ නිර්මල ආගම හරියට පිළිපදින්නේ නැහැ... එකට බොරු කරනවා.. සම-හරක් කියනවා ඒක පොන්ටිලු... ඒක අනුගමනය කරන්න බැරිලු... මේ එළකිරි එකේම පරයෙක් කියනවා... මට සැකයි මුන් ඇත්තටම බෞද්ධද කියලා...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඊයේ ලයිව් ඇට් 8 වල ගිය නිවුස් එකක්, බැසිලිකා කියන ලෝක ප්‍රසිද්ධ දෙවු මැදුර බුමි කම්පාවකින් කඩාගෙන වැටෙනවා. එක ඇතුලේ හිටපු මිනිස්සු 17 කුත් එකට යටවෙනවා,(මෙවන් විපත් කිසි කෙනෙකුට නොවේවා සැමට තුනුරුවන් සරණ ලැබේවා...! ) ඉතාලිය කියන්නේ ක්‍රිස්තියානි ආගමේ කේන්ද්‍රස්ථානයක්,,ඉතින් එහෙම වෙලත් ඇයි මෙහෙම දේවල් වෙන්නේ?

    දිනය 26/12/2004

    කඋරුත් දන්නවා ලංකාවේ සිදු වූ මහා කෙදවාචකය,,කඋරුවත් දැක්කද මෙච්චර ලොකු විනාසයක් වෙලත් මුහුද අයිනේ තිබුණු එක පන්සලක එක බුදුපිළිමයක හිරීමක් වත් වෙලා තියනවා,,
    උදාහරණයක් දෙන්නම්:
    මචන්ලා මාතර යද්දී කබුරුගමුව හරියේ,මුහුද පැත්තේ තියනවා පාර අයිනේම පන්සලක් එකේ බුදුහාමුදුරුවෝ පස්වග මහනුන්ට බනකියනවා පිළිම වගයක් තියනවා,,
    මචන් කිවුවට විශ්වාස කරපල්ලා ඒ පැත්තක මුකුත් නෑ ඔක්කොම ගලවල ගිහින් බිල්ඩිමක් වත් නෑ එත් බන් අර පිළිම ටිකට මුකුත් වෙලා නෑ බන් මාර හාස්කමක්,,
    හොදයි මම කියන්නේ බොරුද?:shocked::shocked::shocked::shocked::shocked:

    බුද්ධාගම බොරු....නම් ඔප්පුකරපන්,,
    බුදුසරණයි...!

    මචන් ගාල්ලේ බස් නැවතුම්පොළේ තිබ්බ බුදු පිලිමෙටත් මුකුත් උනේ නෑ.ඒවගේම මට ජපානයේ ඉන්න යාලුවෙක් කිව්වා එහෙ සුනාමියටත් බුදුපිළිමවලට මුකුත් උනේ නෑ කියලා.එකියන්නේ මොකක් හරි දෙයක් අනිවා තියෙනවා කියන එකනේ.ඒක ඕනේ එකෙක්ට තේරුම්ගන්න පුළුවන්.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පොඩි ළමයින්ගෙ බඩේ
    මාලුවන්ගෙ බඩේ තියෙන කුරුටුබලි වලින් දෙවියො දැකල මෝඩ ආතල් ගන්න වැඩේ කරන්නෙ අපි නෙවෙයි.

    ඒ වගේම බුද්ධාගමේ ඇත්ත නැත්ත ඔප්පු වෙන්නෙ මැජික් වලිනුත් නෙවෙයි. දහම් කරුණු වලින්.

    පිළිම නොකැඩෙන්න හේතුව සාමාන්‍යෙන් පිළිමයක් කියන්නෙ හිස් නැතුව තනිකර සිමෙන්ති වගේ තද දෙයකින් හදල තියෙන නිසා. ගොඩනැගිලි වගේ ඇතුලෙ හිස්තැන් තියෙන එවා පොළොවට සමතලා වෙද්දි පිළිම ඉතුරු වෙන්නෙ ඒ නිසයි

    ඒ වගේම පිළිම වල දාන සුමටයි රැල්ලකින් එන ජවය ඒ නිසා සෑහෙන්න අඩු වෙනවා. ගොඩක් ගොඩනැඟිලි වලට මේ වාසිය නෑ.

    පොඩ්ඩක් හොයල බලහං බෞද්ධ පිළිම විතරමද ඉතුරු වෙලා තියෙන්නෙ කියලා. :)

    බුද්ධාගමේ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ නම් දහම් කරුණු කියවල බලන්න. ඒව කොයි තරම් ඇත්ත ජීවිතේට අදාලද කියල හොයල බලන්න. උඹල වගේ අය තොප්පි වලින් හාවො එලියට අදිනව දැකල ඊට පස්සෙ තොප්පි වල ඇත්ත නැත්ත හොයන්නත් පටන් ගනීවී
     
    • Like
    Reactions: jeffli

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ උයේ....
    හිමි දෙසු බන අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඩින් නොව....
    අනේ පිඩුසිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙස වදහල මැනවි බුදුබණ.....
    මහා කරුණාවෙන් මහකාරුනාවෙන්...

    සාදු සාදු සාදු....!

    මේසියල්ල පැවසුවේ කවුරුන්ද මින් පෙර කෞරුවත් මෙසේ තුන් කල් දැක අනාගතය පවසා තිබේද මාගේ බුදුහිමියන් හැර...
    http://www.elakiri.com/forum/showthread.php?t=1421451
     
    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    පොඩි ළමයින්ගෙ බඩේ
    මාලුවන්ගෙ බඩේ තියෙන කුරුටුබලි වලින් දෙවියො දැකල මෝඩ ආතල් ගන්න වැඩේ කරන්නෙ අපි නෙවෙයි.

    ඒ වගේම බුද්ධාගමේ ඇත්ත නැත්ත ඔප්පු වෙන්නෙ මැජික් වලිනුත් නෙවෙයි. දහම් කරුණු වලින්.

    පිළිම නොකැඩෙන්න හේතුව සාමාන්‍යෙන් පිළිමයක් කියන්නෙ හිස් නැතුව තනිකර සිමෙන්ති වගේ තද දෙයකින් හදල තියෙන නිසා. ගොඩනැගිලි වගේ ඇතුලෙ හිස්තැන් තියෙන එවා පොළොවට සමතලා වෙද්දි පිළිම ඉතුරු වෙන්නෙ ඒ නිසයි

    ඒ වගේම පිළිම වල දාන සුමටයි රැල්ලකින් එන ජවය ඒ නිසා සෑහෙන්න අඩු වෙනවා. ගොඩක් ගොඩනැඟිලි වලට මේ වාසිය නෑ.

    පොඩ්ඩක් හොයල බලහං බෞද්ධ පිළිම විතරමද ඉතුරු වෙලා තියෙන්නෙ කියලා. :)

    බුද්ධාගමේ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ නම් දහම් කරුණු කියවල බලන්න. ඒව කොයි තරම් ඇත්ත ජීවිතේට අදාලද කියල හොයල බලන්න. උඹල වගේ අය තොප්පි වලින් හාවො එලියට අදිනව දැකල ඊට පස්සෙ තොප්පි වල ඇත්ත නැත්ත හොයන්නත් පටන් ගනීවී

    agreed
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගමයා;12783495 said:
    ස්භාවික විපත් වලට ආගම් බේදයක් නෑ .අනිත් එක කිසිම දෙයක් නියත නෑ ලොකේ සියල්ල අනිත්‍යයයි එක පන්සල් පල්ලි බුදු පිලිම ඔනේම දෙයකට පොදුයි.

    100% එකගයි උබේ කතාවත් එක්ක..

    ආගම බොරු කියල පෙන්නන එකෙයි ස්වබාවික විපත් වලයි කිසිම ගැලපීමක් නැහැ.අපි කැඩුනෙ නැති තැන් ගැන කතා කෙරුවට, ඕනතරම් බුදු පිලිම කැඩෙන්න ඇති.මොකද ඕව හදන්නෙ plaster of paris හරි සිමෙන්ති වලින් හරිනෙ.බුදු පිලිමයක් කියන්නෙ කවුරු අහරි මිනිහෙක් හදපු දෙයක් :confused:.. බුද්ධ දර්ශනය තෙරුම් ගන්න අමාරුයි බන් ගොඩක් අයට..ඒකයි ගොඩක් බොරු විශ්වාස වලින් ධාර්මික වෙන්න හදන්නෙ
    ..:( :(
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගමයා;12783495 said:
    ස්භාවික විපත් වලට ආගම් බේදයක් නෑ .අනිත් එක කිසිම දෙයක් නියත නෑ ලොකේ සියල්ල අනිත්‍යයයි එක පන්සල් පල්ලි බුදු පිලිම ඔනේම දෙයකට පොදුයි.

    :yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඊයේ ලයිව් ඇට් 8 වල ගිය නිවුස් එකක්, බැසිලිකා කියන ලෝක ප්‍රසිද්ධ දෙවු මැදුර බුමි කම්පාවකින් කඩාගෙන වැටෙනවා. එක ඇතුලේ හිටපු මිනිස්සු 17 කුත් එකට යටවෙනවා,(මෙවන් විපත් කිසි කෙනෙකුට නොවේවා සැමට තුනුරුවන් සරණ ලැබේවා...! ) ඉතාලිය කියන්නේ ක්‍රිස්තියානි ආගමේ කේන්ද්‍රස්ථානයක්,,ඉතින් එහෙම වෙලත් ඇයි මෙහෙම දේවල් වෙන්නේ?

    දිනය 26/12/2004

    කඋරුත් දන්නවා ලංකාවේ සිදු වූ මහා කෙදවාචකය,,කඋරුවත් දැක්කද මෙච්චර ලොකු විනාසයක් වෙලත් මුහුද අයිනේ තිබුණු එක පන්සලක එක බුදුපිළිමයක හිරීමක් වත් වෙලා තියනවා,,
    උදාහරණයක් දෙන්නම්:
    මචන්ලා මාතර යද්දී කබුරුගමුව හරියේ,මුහුද පැත්තේ තියනවා පාර අයිනේම පන්සලක් එකේ බුදුහාමුදුරුවෝ පස්වග මහනුන්ට බනකියනවා පිළිම වගයක් තියනවා,,
    මචන් කිවුවට විශ්වාස කරපල්ලා ඒ පැත්තක මුකුත් නෑ ඔක්කොම ගලවල ගිහින් බිල්ඩිමක් වත් නෑ එත් බන් අර පිළිම ටිකට මුකුත් වෙලා නෑ බන් මාර හාස්කමක්,,
    හොදයි මම කියන්නේ බොරුද?:shocked::shocked::shocked::shocked::shocked:

    බුද්ධාගම බොරු....නම් ඔප්පුකරපන්,,
    බුදුසරණයි...!

    baila gahanna apa ban. apith budda daramaya piligannawa. eth owa boru katha. budu pilima newe, wena mona hari pilima thibba nan ewath ithuru wenna thibba. watura para badala allana ewa thama wadiyen kadenne.

    anith eka swbawika wipathak wela manissu dukata path unu welawaka me wage baila gahanna apa.