බුද්ධාගම බොරු....
rusaku Well-known member Nov 9, 2007 3,682 765 113 Jun 3, 2012 #45 සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි...!
pavithra_uk Well-known member Oct 6, 2009 53,541 22,230 113 Gotland Jun 3, 2012 #46 Buddhism is 100% true Tsunami nisa pilima walata haniyak une nathi siddiya ta scientific hethuwak thiyenawa. physics igena gattu aya oka dannawa.
Buddhism is 100% true Tsunami nisa pilima walata haniyak une nathi siddiya ta scientific hethuwak thiyenawa. physics igena gattu aya oka dannawa.
anti-terror Member Aug 26, 2010 407 57 0 Jun 3, 2012 #47 බුද්ධාගම බොරු කියලා කාටවත් ඔප්පු කරන්න බැහැ. අනික ලෝකයේ කොතනක ගියත් බුද්ධාගම කියන එකට පිළිගැනීමක් තියෙනවා. බුද්ධිමත් මිනිසුන් අතර.
බුද්ධාගම බොරු කියලා කාටවත් ඔප්පු කරන්න බැහැ. අනික ලෝකයේ කොතනක ගියත් බුද්ධාගම කියන එකට පිළිගැනීමක් තියෙනවා. බුද්ධිමත් මිනිසුන් අතර.
madura199 Well-known member May 6, 2012 1,992 334 83 Jun 12, 2012 #48 භාග්යවත් බුදු රජුන්ගේ ධර්මය කිසිම දෙවියෙකුට භ්‍රහ්මයෙකුට මාරයෙකුට ශ්‍රමනභ්‍රාහ්මනයෙකුට හෝ කවරෙකුට හෝ හේතු සහිතව මේ මේ තැන දෝෂ සහිතැයි කියා හේතු සහිතව පෙන්වා දිය නොහැක. කරුණාකර ලෝකාවබෝධ සුත්‍රය හෝ ධම්මචක්කපවත්වන සුත්‍රය කියවන්න.
භාග්යවත් බුදු රජුන්ගේ ධර්මය කිසිම දෙවියෙකුට භ්‍රහ්මයෙකුට මාරයෙකුට ශ්‍රමනභ්‍රාහ්මනයෙකුට හෝ කවරෙකුට හෝ හේතු සහිතව මේ මේ තැන දෝෂ සහිතැයි කියා හේතු සහිතව පෙන්වා දිය නොහැක. කරුණාකර ලෝකාවබෝධ සුත්‍රය හෝ ධම්මචක්කපවත්වන සුත්‍රය කියවන්න.