බුද්ධාගම බොරු....

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    attachment
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි...!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    Buddhism is 100% true

    Tsunami nisa pilima walata haniyak une nathi siddiya ta scientific hethuwak thiyenawa. physics igena gattu aya oka dannawa.
     

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    බුද්ධාගම බොරු කියලා කාටවත් ඔප්පු කරන්න බැහැ. අනික ලෝකයේ කොතනක ගියත් බුද්ධාගම කියන එකට පිළිගැනීමක් තියෙනවා. බුද්ධිමත් මිනිසුන් අතර.
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    භාග්යවත් බුදු රජුන්ගේ ධර්මය කිසිම දෙවියෙකුට භ්‍රහ්මයෙකුට මාරයෙකුට ශ්‍රමනභ්‍රාහ්මනයෙකුට හෝ කවරෙකුට හෝ හේතු සහිතව මේ මේ තැන දෝෂ සහිතැයි කියා හේතු සහිතව පෙන්වා දිය නොහැක. කරුණාකර ලෝකාවබෝධ සුත්‍රය හෝ ධම්මචක්කපවත්වන සුත්‍රය කියවන්න.