බුද්ධාගම බොරු

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මහා බුද්ධ හගම් කාරයො දහම් පාසල් යන පොඩ් ලමයෙකුගේ වත් බුද්ධියක් නැතුව.............. ගොන් කතා දාන්නේ...ඇයි කියලා බන් තේරුම් ගන්න බැරි.:)
    When jealously takes over, it over rides everything else. Only the related stupidity remains.
    :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙතන උගේ මන්ද බුද්ධික තර්කය ගොඩනගන කන් ................... වගේ බලන්න ඉන්න රට ජාතියට ආදරයක් තියෙන එකෙක්ට කවදාවත් බැ.

    පව කියන දේ කවදාවත් මේ ආත්මය තුල අනිවාර්යයෙන් ම
    පල දෙන්නේ නැ.
    බුදු බව ලැබුවත්, බුදු හිමියන්ටත් පෙර බව වල සිදුවිච්ච වැරදි නිසා, එවායේ ප්‍රතිවිපාක ලැබුණා. උදාහරණයක් විදිහට එක අවස්තාවක් කියන්නම්,
    දේවදත්ත ගලක් පෙරලුව අවස්තාවේ එක් ගල් කැබල්ලක් ඇවිත් බුදුන්ගේ පාදයේ වැදිලා, එයින් ලේ පවා ගැලුවා.

    දිඨ්ඨ ධම්මවේදනීය කම්ම?

    මචන්, රට ජාතියට ආදරය කරනවානම්, ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අනුන්ගේ මතය ඉවසන එක. අපි බෞද්ධ අපිට වඩා කෙරුමෝ නෑ කියන එක තමයි අපි කරන ලොකුම වැරැද්ද.

    රට ජාතිය ආගම ආරක්ශා කරගන්න කියලා, අනෙක් මිනිස්සු ජාතියක් ජම්මයක් ආගමක් නැති දේශද්‍රෝහීන් කියලා, මිනිස්සු රවට්ටලා චන්දෙ අරගෙන පාර්ලිමේන්තු වැඩිය භික්ශූන්ලයි, එයාලගේ ගිහි ඇබිත්තයොයි කරන දේවල් පේනවානෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මිනිහෙක් ගේ ඔය තර්කය ඇතිවෙන්න ඕනේ ධර්මය හදාරන කොට තමන්ගේ බුද්ධිය තුලින්... නැතුව, ඡන්දේ පැරදුනා, කියලා අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට හිතේ ඇතිවන කෙන්තියෙන් නෙමේ.

    වෛරයත් නෙමේ. ඔබ වෛරෙන් කතා කරන්නේ. ඒක බුදුදහමට එකඟද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මිනිහෙක් ගේ ඔය තර්කය ඇතිවෙන්න ඕනේ ධර්මය හදාරන කොට තමන්ගේ බුද්ධිය තුලින්... නැතුව, ඡන්දේ පැරදුනා, කියලා අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට හිතේ ඇතිවන කෙන්තියෙන් නෙමේ.

    අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට
    සතුටු වෙන්න පුලුවන්
    ඌ එතන ඉන්නෙ සාදාරණ යහපත් විදියට එතනට ඇවිත් නම්.
    එහෙම නැත්නම්
    පව්කාරයෙක් හොඳට ඉන්නව බලල සතුටුවෙන්න නම්
    මාත් උගේ ජාතියෙ පව්කාරයෙක් වෙන්න ඕන.

    :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට
    සතුටු වෙන්න පුලුවන්
    ඌ එතන ඉන්නෙ සාදාරණ යහපත් විදියට එතනට ඇවිත් නම්.
    එහෙම නැත්නම්
    පව්කාරයෙක් හොඳට ඉන්නව බලල සතුටුවෙන්න නම්
    මාත් උගේ ජාතියෙ පව්කාරයෙක් වෙන්න ඕන.

    :)
    you're obviously 'උගේ ජාතියෙ පව්කාරයෙක්' as you want another පව්කාරයෙක් to come to power and see him living happily.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    වෛරයත් නෙමේ. ඔබ වෛරෙන් කතා කරන්නේ. ඒක බුදුදහමට එකඟද?

    මම උඹේ දෙමව්පියො ගැන කතා කලොත්, උඹ, පිරිමියෙක් නම් අනිවාර්යයෙන්ම උඹට කෙන්ති යන්න ඕනේ.
    ඒක බුදුදහමට එකඟද?

    රට, ජාතිය කියන්නේ, මිනිහෙක්ගේ අන්නයතාව. එක ගැන ඔහොම කතා කරන කොට කොන්දක් තියෙන ඕන කෙනෙක්ට කෙන්ති යන්න ඕනේ.

    එත් මේ ජරා ජීර්ණ විච්ච දේශපාලනයක් හින්දා, පවිත්‍ර දහමක් බොරු කියන්න තරම් පහත් එවුන් ගානට වැටුනු එකයි දුක.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට
    සතුටු වෙන්න පුලුවන්
    ඌ එතන ඉන්නෙ සාදාරණ යහපත් විදියට එතනට ඇවිත් නම්.
    එහෙම නැත්නම්
    පව්කාරයෙක් හොඳට ඉන්නව බලල සතුටුවෙන්න නම්
    මාත් උගේ ජාතියෙ පව්කාරයෙක් වෙන්න ඕන.

    :)

    උඹ මහත්මා ගාන්ධි ඡන්දේ ඉල්ලුවා නම්, එ මනුස්සයවත් නැති කරයි. එක හින්දා, උඹේ සතුට ගැන, මේකේ එවුන් ඔක්කොම දන්නවා.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දිඨ්ඨ ධම්මවේදනීය කම්ම?

    මචන්, රට ජාතියට ආදරය කරනවානම්, ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අනුන්ගේ මතය ඉවසන එක. අපි බෞද්ධ අපිට වඩා කෙරුමෝ නෑ කියන එක තමයි අපි කරන ලොකුම වැරැද්ද.

    රට ජාතිය ආගම ආරක්ශා කරගන්න කියලා, අනෙක් මිනිස්සු ජාතියක් ජම්මයක් ආගමක් නැති දේශද්‍රෝහීන් කියලා, මිනිස්සු රවට්ටලා චන්දෙ අරගෙන පාර්ලිමේන්තු වැඩිය භික්ශූන්ලයි, එයාලගේ ගිහි ඇබිත්තයොයි කරන දේවල් පේනවානෙ.

    දෙශපාලනය එක්ක බුදු දහම සමාන කරන්න , උඹට පුලුවන් උනාට, මම එ ගානට වැටෙන්න කැමති නැ.

    දිඨ්ඨ ධම්මවේදනීය කම්ම?

    පාපය හැමවිට ඒ භවය තුල පල දෙන්නේ. නැ....... නමුත් අනිවාර්යයෙන්ම පල විපාක ලැබෙනවා.

    සමහර විට තමන්ගේ ජීවිත කාලයම හොඳට ජීවත් වෙලා, ජීව්තයේ අවසාන මොහොත්දි නරක් සිතුවිල්ලක් ආවොත්,. ඔහු තිරිසන් සතෙකු ලෙස උනත් උප්පත්තිය ලබන්න පුලුවන්. එත් කරපු කුසල කරම නිසා හොඳින් ජීවත් වෙන්න පුලුවන්.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    දිඨ්ඨ ධම්මවේදනීය කම්ම?

    මචන්, රට ජාතියට ආදරය කරනවානම්, ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අනුන්ගේ මතය ඉවසන එක. අපි බෞද්ධ අපිට වඩා කෙරුමෝ නෑ කියන එක තමයි අපි කරන ලොකුම වැරැද්ද.

    රට ජාතිය ආගම ආරක්ශා කරගන්න කියලා, අනෙක් මිනිස්සු ජාතියක් ජම්මයක් ආගමක් නැති දේශද්‍රෝහීන් කියලා, මිනිස්සු රවට්ටලා චන්දෙ අරගෙන පාර්ලිමේන්තු වැඩිය භික්ශූන්ලයි, එයාලගේ ගිහි ඇබිත්තයොයි කරන දේවල් පේනවානෙ.

    දිඨ්ඨ ධම්ම කර්මය ඵල දීලා තියෙන්නේ පොන්සේකාට.......

    හොඳම උදාහරණය ඔය තියෙන්නේ........

    තමාගේ පරාජය භාර ගන්න තරම් මානසික තත්වයක් නැති අයට මොන බණද????
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උදාහරනයක් විදිහට :- මම දැන් උඹ ගෙ ගෙදරට ගිහින් උඹෙ අම්මට හිකුවොත් උඹට මොකද හිතෙන්නෙ?? උඹ මට වෛර කරන් නැද්ද?? මම උඹෙ අම්මට පුකේ ඇරියොත් උඹ මට සමාව දෙනවද?? උඹෙ අම්මට ගලක් කැපුවොත් උඹ මට සමාව දෙනවද?? එහෙ නම් මට උඹෙ ඇඩ්‍රස් එක දියන් කෝ බන්.. මම හරි ආසයි උඹෙ අම්මට හුකන්න
    Cats out of the bag now.
    Here's the real face of Atula.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උදාහරනයක් විදිහට :- මම දැන් උඹ ගෙ ගෙදරට ගිහින් උඹෙ අම්මට හිකුවොත් උඹට මොකද හිතෙන්නෙ?? උඹ මට වෛර කරන් නැද්ද?? මම උඹෙ අම්මට පුකේ ඇරියොත් උඹ මට සමාව දෙනවද?? උඹෙ අම්මට ගලක් කැපුවොත් උඹ මට සමාව දෙනවද?? එහෙ නම් මට උඹෙ ඇඩ්‍රස් එක දියන් කෝ බන්.. මම හරි ආසයි උඹෙ අම්මට හුකන්න

    ඕකට දෙන්නම් උත්තරය, කොන්දක් නැති එකෙක් FAKE ID එකක් දාගෙන ආවට, මට උඹ කියන දේවලට කෙන්ති යන්නේ නැ.... :)
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    ඒ වගෙ ලොකු කුශල ශක්තියක් තියන පින්වත්තු
    දැන් පව් කරන්නෙ ඇයි?
    :frown:
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දැන් කරන පව් වලට විපාක දෙන්න
    තව කොච්චර කල් යාවිද?
    :)

    ඉවසපන්...
    බටලන්ද වගෙ වඩකාගාර දාල තරුන කොල්ලන් මැරුව උන්ට දැන් පලිසන් දෙනව..
    කොල්ලො ලෙල්ලන්ව අව්ස්සල විප්ලව කරන්න ගිහින් අනහින්සක දෙමව්පියන්ට දරුවන්ව අහිමි කරපු උනුත් දැන් විදවනව....:rofl:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    with this guy, you cannot be sure. He already has several other IDs.

    පව් බන්. ඌ අනුන්ගේ ගෙවල් හොයනවා, තමන්ගේ ගෙදර වෙන්නේ මොකද කියලාවත් දන්නේ නැතුව.:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පව් බන්. ඌ අනුන්ගේ ගෙවල් හොයනවා, තමන්ගේ ගෙදර වෙන්නේ මොකද කියලාවත් දන්නේ නැතුව.:lol:
    his own one is nightly visiting the jail. That's why he's looking at other houses. :D