බුද්ධාගම බොරු

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
කොටි අතුලයෝ.. ගිහින් ඕනෙ දේශපාලන thread එකක් දාගන්නවා බුද්ධාගමට අපහාස කරන්නෙ නැතුව!! :growl::frown:

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://

:shocked:
හාපෝ..
අවුරුදු තිහක් යනකොට
මුන් වයසටම මැරිල යාවි.

:no:

ඒකනෙ අතුල අංකල්.. ඔයා කියන පච පලදෙන්න අවුරුදු 30ක් ගියොත් ඔයත් වයසටම මැරිලා ගිහින් ඉඳි නේද?? lmao :lol::lol::rofl:
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අතුල එකක් මතක තියාගන්න, ඔයාගෙ කසිකබල් දේශපාලනය අපිට වැඩක් නැහැ, ඒත් උබ බුද්ධාගමට අපහාස කරන්න ලෑස්තිවෙන්න එපා, ප්‍රභාකරන් දලදා මාලිගාවට/ අනුරාධපුර බෝදියට ගහල අන්තිමට මොකද වුනේ ? පාලකයන් පව්කාරද නැද්ද කියල තීරනය කරන්න උබ කවුද ? උබ තව ටික කාලෙකින් කුරිය ගහන්න ඉන්න මැන්ටල් පොරක්, උබට දැන් කරන තියෙන්නෙ කනත්තෙ ඉඩම් කෑල්ලක් වෙංකරගෙන පෙට්ටියක් ගන්න සල්ලි එකතුකරන එක, උබ 1957 ඉපදුන එකෙක් කියල ඕන කෙනෙක් දන්නව, ඒත් උබ හිත ඇතුලෙ තියන්න ඉන්න වෛරය හින්ද ඉක්මනටම වල කජ්ජ ගහන එක හොදටම ශුවර්, එදාට උඩුවේ දම්මාලෝක හාමුදුරුවන්ට කියල බනක් කිවයල එකකිරි එකේ අපි ගානෙ දානයක් දෙන්නං :lol:

:lol::lol:
11.gif
11.gif
11.gif
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පුතො

    සැහෙන්න..............කෙන්ති යනවා නේද, මොකො.........
    උඹේ දෙමාපියන් ගැන සැහෙන කෙන්තියකින් ඉන්නේ.
    ඔය පාට් EK එකට අලුත් කියලා හිතුවට එහෙම නැ. ඕවා හින්දා....උඹේ Pressure එකයි, වැඩ් වෙන්නේ.
    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැහෙන්න..............කෙන්ති යනවා නේද, මොකො.........
    උඹේ දෙමාපියන් ගැන සැහෙන කෙන්තියකින් ඉන්නේ.
    ඔය පාට් EK එකට අලුත් කියලා හිතුවට එහෙම නැ. ඕවා හින්දා....උඹේ Pressure එකයි, වැඩ් වෙන්නේ.
    :lol:
    and a very short life span in EK as well.. :lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    බුද්ධාගම බොරු නෙමෙයි කියල උඹට ලඟදිම තේරෙයි අංකල්
    දැන් මැරෙන්නත් වයස හරිනෙ
    ජරා දේශපාලනයක් වෙනුවෙන් ආගම් විකුණන්න එපා ගොනෝ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් බුද්ධාගමට අගෞරව කරද්දී කටපියන් ඉන්නත් බෑනෙ.. මොකද මේ වගේ උන්ට full happy මේවා දැකලා :frown:

    http://www.elakiri.com/forum/showpost.php?p=6853688&postcount=334

    :yes:

    පොන්සේකා වෙනුවෙන් කඩේ යන එවුන් රට කාලා දැන් බුද්ධාගමත් කන්න යන්නේ......

    අපි එකටත් ඉඩ දෙනවද?????????

    දැං එතකොට මේ ලෝකෙ කෙනෙක්ට කඩේ යන්න පුළුවං මහින්ද වෙනුවෙන් විතරමද ? වෙන කාටවත් කඩේ ගියොත් ඌ දේශද්‍රෝහියද ?

    මචං මෙතන ප්‍රශ්නෙ අතුල අපේ ආගම දහමට අපහාස කරන එකයි. මුළින් ප්‍රශ්නෙ අඳුනගෙන කතා කරපං. අපි හැමෝම උඹෙ දේශපාලන මතයෙම ඉන්න ඕනෙ නෑ :dull:

    උඹල මේ ජත්‍යන්තර බලවේග පරද්දන්න කළින් රට ඇතුලෙ ඉන්නෙ ද්‍රෝහියොන්ව උල තියල හිටපං මචං
    තඩි පොල් අකුරෙන් රතු පට කරල forum වළ post දාලා හරියන්නෙ නෑ :dull:
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එත් මචන්, මෙහෙම ලෙඩ්ඩුත් ඉන්න කොට තමා ඉතින්.......ඉඳලා හිටලා හරි........ගතියක් තියෙන්නේ.:lol:
    :lol::lol::lol: ඒක තමා පව් බන්...මන් මේකෙ 1 පෝස්ට් එකයි දැම්මේ ... මූ මට - රෙප් 1ක් දෙන්න ගිහින්
    මුගේ රෙප් පවර් එක 0 නෙ

    බලන්නකෝ සීපේ එක මූ දෙන්න හදලා ඇති:lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දැං එතකොට මේ ලෝකෙ කෙනෙක්ට කඩේ යන්න පුළුවං මහින්ද වෙනුවෙන් විතරමද ? වෙන කාටවත් කඩේ ගියොත් ඌ දේශද්‍රෝහියද ?

    මචං මෙතන ප්‍රශ්නෙ අතුල අපේ ආගම දහමට අපහාස කරන එකයි. මුළින් ප්‍රශ්නෙ අඳුනගෙන කතා කරපං. අපි හැමෝම උඹෙ දේශපාලන මතයෙම ඉන්න ඕනෙ නෑ :dull:

    උඹල මේ ජත්‍යන්තර බලවේග පරද්දන්න කළින් රට ඇතුලෙ ඉන්නෙ ද්‍රෝහියොන්ව උල තියල හිටපං මචං
    තඩි පොල් අකුරෙන් රතු පට කරල forum වළ post දාලා හරියන්නෙ නෑ :dull:

    :yes:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යකෝ බුද්ධාගමේ තියෙනවා "කළ කළ දේ පල පල දේ" කියලා.....

    පොන්සේකාට වෙලා තියෙන්නේ එක තමයි.... ඉතින් කොහොමද බුද්ධාගම බොරු වෙන්නේ.....

    අනේ සහොදරයා බුද්ධාගමේ කියන විදියට මෙවගේ පව්කාර පාලකයන් පත් නොකර තිබ්බේ කටවත් අඉතියක් නැහැ කාටවත් දඩුවම් කරනන් එක ස්භවධර්මයා විශින් ඉබේ වෙන්නේ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :lol::lol::lol: ඒක තමා පව් බන්...මන් මේකෙ 1 පෝස්ට් එකයි දැම්මේ ... මූ මට - රෙප් 1ක් දෙන්න ගිහින්
    මුගේ රෙප් පවර් එක 0 නෙ

    බලන්නකෝ සීපේ එක මූ දෙන්න හදලා ඇති:lol:

    ඌ වැඩර්, වෙන්න ගිහින්...........ඇදන් නානවා.:lol:

    හැබැයි ලඟදීම.....UKDOOD ගේ විශ්වාසනීය වෙනස වගේ.... ත්‍රේඩ් එකක් හදන්න.......කරුණු ගොඩක් අතුල අන්කලුත් දැන් හොයලා දීලා තියෙනවා.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනේ සහොදරයා බුද්ධාගමේ කියන විදියට මෙවගේ පව්කාර පාලකයන් පත් නොකර තිබ්බේ කටවත් අඉතියක් නැහැ කාටවත් දඩුවම් කරනන් එක ස්භවධර්මයා විශින් ඉබේ වෙන්නේ

    ස්වභාව ධර්මයා නම් දඬුවම් කරන දෙයක් බුදු දහමේ කියලා නැ. බොරු දාන්න එපා. ශාසනයේත් තියෙනවා, අකටයුත්තක් සිද්ධ උනොත් බ්‍රහ්ම දණ්ඩනය පැනවීම.

    සාධාරණව නීතිය ක්‍රියා කරන්නයි කියලයි...බුදු දහමේ කියලා තියෙන්නේ.
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18

    ඌ වැඩර්, වෙන්න ගිහින්...........ඇදන් නානවා.:lol:

    හැබැයි ලඟදීම.....UKDOOD ගේ විශ්වාසනීය වෙනස වගේ.... ත්‍රේඩ් එකක් හදන්න.......කරුණු ගොඩක් අතුල අන්කලුත් දැන් හොයලා දීලා තියෙනවා.

    machan UKDOOD ta lajjawa kiyala 0.1% K hari thibba. eth mama hithana widiyata me athula kiyana eka Politics wenuwen pare redi nathiwa yanna kiwwoth ekath karai. lajjawa 0%.