බුද්ධාගම සහ නැන්දම්මා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එක අතකට ඕක හොඳයි, ගොඩක් ඔය වයසක ගෑනු අයට හැදෙන්නේ දේවාල පිස්සුව සාස්තර පිස්සුව එහෙම. පොඩ්ඩ බැරිවුණ ගමන් දුවනව දේවාලෙට, ඒකෙ ඉන්න උනුත් එක දෙක කරලා කියනවා උන්ගේ වාසියට, ඊට පස්සේ ගෙදර ඉන්න උන් පවා සැකයි.

    අපේ නැන්දට එහෙම කියන්න ලොකු ප්‍රශ්න නැහැ..
    සල්ලි, ගෙවල්, වාහන තියෙනවා, ලමයි ඔක්කොම බන්දලා දීලා නිදහස්..
    බණක් දහමක් අහන් ඉන්නේ නැතුව ජාතකේ හොයන්න යනවා බං.. :lol::lol:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    නැන්දම්මා ඉන්දියාවේ, නේපාලයේ ගිහිං නැද්ද?

    මම දන්නා විශ්‍රාමික කාන්තාවකුත් ඔහොම කතා කිය කියා හිටියා. පස්සේ ඉන්දියාවේ, නේපාලයේ වන්දනා ගමනක් ගිහිං ආවම අදහස වෙනස් උනා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නැන්දම්මා ඉන්දියාවේ, නේපාලයේ ගිහිං නැද්ද?

    මම දන්නා විශ්‍රාමික කාන්තාවකුත් ඔහොම කතා කිය කියා හිටියා. පස්සේ ඉන්දියාවේ, නේපාලයේ වන්දනා ගමනක් ගිහිං ආවම අදහස වෙනස් උනා.

    දෙපාරක් ගිහිල්ලා තියෙනවා බං..
    ඒකනේ පුදුමෙ කියන්නේ..
    එයා කියනවා ඉන්දියාවෙ සල්ගස් නැහැලු..

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0

    දෙපාරක් ගිහිල්ලා තියෙනවා බං..
    ඒකනේ පුදුමෙ කියන්නේ..
    එයා කියනවා ඉන්දියාවෙ සල්ගස් නැහැලු..

    නේපාලයේ නං සල්ගස් තියෙනවා. මෙතන පොඩි පැටලවීමක් තියෙනවා, නේපාලයේ තියෙන සල් ගස ලංකාවේ ගසට වඩා වෙනස්. කට්ටිය හිතන්නේ, චිත්‍රවල දැකලා තියෙන්නේ ලංකාවේ තියෙන සල් ගසනි.

    හැබැයි බුදුදහම හා සම්බන්ධ සැබෑ සල්ගස තියෙන්නේ නේපාලයේ. අනික් දේ තමයි නේපාලයේ ලුම්බිණියේ කැනීම් වලින් අවුරුදු 2300 කට එහා පිහිටවපු සිදුහත් කුමරුගේ පාදයේ ලාංචනයක් හොයාගෙන තියෙනවා. මේක කාබන් පරීක්ෂණ වලින් තහවුරු කරපු දෙයක්.

    ඒ වගේම ක්‍රිපු 6 වන සියවසේ එතැන් තිබුන සල්ගස් වල කොටස් පවා හොයන් තියෙනවා.

    ඒ ගැන වාර්තා ඇති.

    කොහොම උනත් එයා එව්වා පිළිගන්නේ නැත්තම් ආයේ කතා කරලා වැඩක් නැහැනි. වයසට යනකොට ගොඩක් අයට එක එක මානසික විපය්‍ර්‍යාස ඇතිවෙනවා. ඕකෙන් ගොඩක් වෙලාවට ප්‍රයෝජන ගන්නේ ආගමික පුජකයන් තමයි, මේ අයගේ විශ්‍රාම පාරිශෝතිකය, විශ්‍රාම වැටුපට විදින්න තමයි ආගමික පුජකයන් බලං ඉන්නේ.
     
    වටිනවා මචං විස්තර ටික..
    ඔව් ඉග්නෝ ලිස්ට් එකට දාන්න වෙන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    Lankawe godak ganunta naki wenakota hamuduru pissuwa gahanawa ban. seeyala anathai :lol:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    නේපාලයේ නං සල්ගස් තියෙනවා. මෙතන පොඩි පැටලවීමක් තියෙනවා, නේපාලයේ තියෙන සල් ගස ලංකාවේ ගසට වඩා වෙනස්. කට්ටිය හිතන්නේ, චිත්‍රවල දැකලා තියෙන්නේ ලංකාවේ තියෙන සල් ගසනි.

    හැබැයි බුදුදහම හා සම්බන්ධ සැබෑ සල්ගස තියෙන්නේ නේපාලයේ. අනික් දේ තමයි නේපාලයේ ලුම්බිණියේ කැනීම් වලින් අවුරුදු 2300 කට එහා පිහිටවපු සිදුහත් කුමරුගේ පාදයේ ලාංචනයක් හොයාගෙන තියෙනවා. මේක කාබන් පරීක්ෂණ වලින් තහවුරු කරපු දෙයක්.

    ඒ වගේම ක්‍රිපු 6 වන සියවසේ එතැන් තිබුන සල්ගස් වල කොටස් පවා හොයන් තියෙනවා.

    ඒ ගැන වාර්තා ඇති.

    කොහොම උනත් එයා එව්වා පිළිගන්නේ නැත්තම් ආයේ කතා කරලා වැඩක් නැහැනි. වයසට යනකොට ගොඩක් අයට එක එක මානසික විපය්‍ර්‍යාස ඇතිවෙනවා. ඕකෙන් ගොඩක් වෙලාවට ප්‍රයෝජන ගන්නේ ආගමික පුජකයන් තමයි, මේ අයගේ විශ්‍රාම පාරිශෝතිකය, විශ්‍රාම වැටුපට විදින්න තමයි ආගමික පුජකයන් බලං ඉන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැන්දම්මා ඉන්දියාවෙ වන්දනාවෙ එහෙම ගිහිල්ල තියෙනවද?
    එහෙනම් අයියෝ සල්ලි තමා ඒ ගමනෙන් ගන්ඩ ඕනි දේවල් අරන් නෑ
    දැණුම තිබ්බට නිවන් දකින්ඩ බෑ කියන්නෙ ඕකයි.. :baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මමනම් කියන්නෙ මචං, බුදුහාමුදුරුවො ඉන්දියාවෙද, USවලද, අරාබියෙද ඉපදුනේ කියන එක අදාලම නෑ, උන් වහසන්සෙ දේශනා කරපු වටින දර්ශනයක් තියෙනවනෙ, අන්න ඒ දර්ශනයේ අනුගාමිකයො විතරක් වෙලා ඒ දේශනා කරපු දේවල් තේරුම් ගන්න උත්සාහ කරනව මිසක්, ඔය මේ දවස්වල මාතෘකාව වෙලා තියෙන බුදුහාමුදුරුවො කොහෙද ඉපදුනේ කියන කිසිම තේරුමක් නැති අදාලම නැති විකාර ගැන හිතන එක වැඩකටම නැති වැඩක් මචං, මටත් ඔය කතාව ඇහෙන හැම වෙලේම ඔලුවට එන්නෙ, ඇයි එහෙනම් මිහිදු හාමුදුරුවො බුද්දාගම අරගෙන ලංකාවට වැඩියෙ කියන සීන් එක. ඉතින් උබත් නැන්දම්මගෙන් ඔය සීන් එක ඒ වෙලාවට ඇහුවනම් හරිනෙ?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,975
    113
    ධර්මය පස්සේ යන්නෙ නැතුව පුද්ගලයින් පස්සෙ යන්න ගත්තම වෙනවැඩ ඕවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වයසයිනේ බන් වයර් ෂෝර්ට් වෙලා ඇති
    ඕවා ගණන් ගන්න එපා
    එයා හරි කියලා සද්ද නැතිව හිටපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    එයා භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා හම්බ වෙච්ච කට්ටිය කියලා තමයි ඔය මීරිගම පැත්තෙ යන්න ගත්තෙ.. දන්නවනේ ටීචර්ලනේ.. කියන දේ අහන අය නෙමෙයිනේ.. උගන්නන්න තමයි හදන්නේ අපිට රිටයර් වෙලත්..:lol:

    අපෝ ඕවට ගියොත් මොලේ කචල් වෙනව වයිෆෙට කියල ඕක නතර කරහන් වෙන දෙයකට යොමු කරන්න

    මම දන්න පොරවල් 2ක් ගිහිං ඔහොම උන් දෙන්නා දැන් රහත් වෙලා. දුක එකෙක්ගේ පව්ලත් ඉවරයි තව දුර ගියොත්. අනිත් එකා නම් වයසයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බුද්දාගමේ අවසානේ ලංවෙලා ද කොහෙද බං :( එක එක සොන්නලු විකුර්ති නිකායවල් හදාගෙන.
     
    Feb 9, 2019
    833
    64
    0
    බුද්දාගමේ අවසානේ ලංවෙලා ද කොහෙද බං :( එක එක සොන්නලු විකුර්ති නිකායවල් හදාගෙන.

    බුදුසාදු බණ කියල තියෙන්නෙ අවුරුදු 2500කට විතරයිලු. දැන් 2019නේ. තව අවුරුදු 481න් විනාස වෙලා යයි.:(