එක අතකට ඕක හොඳයි, ගොඩක් ඔය වයසක ගෑනු අයට හැදෙන්නේ දේවාල පිස්සුව සාස්තර පිස්සුව එහෙම. පොඩ්ඩ බැරිවුණ ගමන් දුවනව දේවාලෙට, ඒකෙ ඉන්න උනුත් එක දෙක කරලා කියනවා උන්ගේ වාසියට, ඊට පස්සේ ගෙදර ඉන්න උන් පවා සැකයි.

නැන්දම්මා ඉන්දියාවේ, නේපාලයේ ගිහිං නැද්ද?
මම දන්නා විශ්‍රාමික කාන්තාවකුත් ඔහොම කතා කිය කියා හිටියා. පස්සේ ඉන්දියාවේ, නේපාලයේ වන්දනා ගමනක් ගිහිං ආවම අදහස වෙනස් උනා.
දෙපාරක් ගිහිල්ලා තියෙනවා බං..
ඒකනේ පුදුමෙ කියන්නේ..
එයා කියනවා ඉන්දියාවෙ සල්ගස් නැහැලු..
නේපාලයේ නං සල්ගස් තියෙනවා. මෙතන පොඩි පැටලවීමක් තියෙනවා, නේපාලයේ තියෙන සල් ගස ලංකාවේ ගසට වඩා වෙනස්. කට්ටිය හිතන්නේ, චිත්‍රවල දැකලා තියෙන්නේ ලංකාවේ තියෙන සල් ගසනි.
හැබැයි බුදුදහම හා සම්බන්ධ සැබෑ සල්ගස තියෙන්නේ නේපාලයේ. අනික් දේ තමයි නේපාලයේ ලුම්බිණියේ කැනීම් වලින් අවුරුදු 2300 කට එහා පිහිටවපු සිදුහත් කුමරුගේ පාදයේ ලාංචනයක් හොයාගෙන තියෙනවා. මේක කාබන් පරීක්ෂණ වලින් තහවුරු කරපු දෙයක්.
ඒ වගේම ක්‍රිපු 6 වන සියවසේ එතැන් තිබුන සල්ගස් වල කොටස් පවා හොයන් තියෙනවා.
ඒ ගැන වාර්තා ඇති.
කොහොම උනත් එයා එව්වා පිළිගන්නේ නැත්තම් ආයේ කතා කරලා වැඩක් නැහැනි. වයසට යනකොට ගොඩක් අයට එක එක මානසික විපය්‍ර්‍යාස ඇතිවෙනවා. ඕකෙන් ගොඩක් වෙලාවට ප්‍රයෝජන ගන්නේ ආගමික පුජකයන් තමයි, මේ අයගේ විශ්‍රාම පාරිශෝතිකය, විශ්‍රාම වැටුපට විදින්න තමයි ආගමික පුජකයන් බලං ඉන්නේ.

මමනම් කියන්නෙ මචං, බුදුහාමුදුරුවො ඉන්දියාවෙද, USවලද, අරාබියෙද ඉපදුනේ කියන එක අදාලම නෑ, උන් වහසන්සෙ දේශනා කරපු වටින දර්ශනයක් තියෙනවනෙ, අන්න ඒ දර්ශනයේ අනුගාමිකයො විතරක් වෙලා ඒ දේශනා කරපු දේවල් තේරුම් ගන්න උත්සාහ කරනව මිසක්, ඔය මේ දවස්වල මාතෘකාව වෙලා තියෙන බුදුහාමුදුරුවො කොහෙද ඉපදුනේ කියන කිසිම තේරුමක් නැති අදාලම නැති විකාර ගැන හිතන එක වැඩකටම නැති වැඩක් මචං, මටත් ඔය කතාව ඇහෙන හැම වෙලේම ඔලුවට එන්නෙ, ඇයි එහෙනම් මිහිදු හාමුදුරුවො බුද්දාගම අරගෙන ලංකාවට වැඩියෙ කියන සීන් එක. ඉතින් උබත් නැන්දම්මගෙන් ඔය සීන් එක ඒ වෙලාවට ඇහුවනම් හරිනෙ? 

එයා භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා හම්බ වෙච්ච කට්ටිය කියලා තමයි ඔය මීරිගම පැත්තෙ යන්න ගත්තෙ.. දන්නවනේ ටීචර්ලනේ.. කියන දේ අහන අය නෙමෙයිනේ.. උගන්නන්න තමයි හදන්නේ අපිට රිටයර් වෙලත්..
බුද්දාගමේ අවසානේ ලංවෙලා ද කොහෙද බංඑක එක සොන්නලු විකුර්ති නිකායවල් හදාගෙන.