මෛත්‍රී භාවනාව
අත්තුපමාය සබ්බේසං
සත්තානං සුඛ කාමතං
පස්සිත්වා කමතො මෙත්තං
සබ්බ සත්තෙසු භාවයෙ
සියලු සත්වයන් සැප කැමති බව තමා උපමා කොට බලා පිළිවෙළින් සියලු සතුන් කෙරෙහි මෛත්‍රීය කටයුතුයි.
සුඛී භවෙය්යං නිද්දුක්ඛො
අහං නිච්චං මමං විය
හිතා ච මෙ සුඛී හොන්තු
මජ්ඣත්තා චථ වෙරිනො
මම නිරතුරුව සැපවත් වෙම්වා. මා මෙන් මට හිත වූ මවු පියාදි හුදු මැදහත් සත්වයෝ ද, වෛරී සත්වයෝ ද සුවපත් වෙත්වා.
ඉමම්හි ගාමක්ඛෙත්තම්හි
සත්තා හොන්තු සුඛී සදා
තතෝ පරඤ්ච රජ්ජෙසු
චක්කවාළෙසු ජන්තුනො
මෙම ග්‍රාම ක්ෂේත්රයෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එයින් ඔබ්බෙහි අන්‍ය රාජ්‍ය වල ද, සක්වළ වල්හි ද සත්වයෝ සුවපත් වෙත්වා.
සමන්තා චක්කවාළෙසු
සත්තානන්තෙසු පාණිනො
සුඛීනො පුග්ගලා භූතා
අත්තභා ච ගතා සියුං
මෙයට හාත්පස පිහිටි සක්වළ වල සත්වයෝ ද, ප්‍රාණියෝ ද , පුද්ගලයෝ ද, භූතයෝ ද, ආත්මභාවයට ගියාහු ද, සුවපත් වෙත්වා.
තථා ඉත්ථි පුමා චෙව
අරියා අනරියාපි ච
දෙවා නරා අපායට්ඨා
තථා දස දිසාසුචාති
ස්ත්‍රීහු ද, පුරුෂයෝ ද, ආය¸යෝ ද, පෘථග්ජනයෝ ද, දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, සතර අපායෙහි සිටි සත්වයෝ ද, සුවපත් වෙත්වා.

Last edited: