බුද්ධික යනවාලු බුද්ධික යනවාලු:(:(
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Dec 9, 2014 #1 බුද්ධික යනවාලු බුද්ධික යනවාලු
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 9, 2014 #2 කවුද බුද්ධික..?
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Dec 9, 2014 #4 නෑ බන් ඕකා යන්නේ නෑ.ඕකා මහරාජාගේ ගෝලයෙක්.මහරාජා ඕකව යූන්පි එකෙන් යවන්නේ නෑ.හැබයි කෝටි සීයක් දුන්නොත් ඉතින් බඩුම තමයි
නෑ බන් ඕකා යන්නේ නෑ.ඕකා මහරාජාගේ ගෝලයෙක්.මහරාජා ඕකව යූන්පි එකෙන් යවන්නේ නෑ.හැබයි කෝටි සීයක් දුන්නොත් ඉතින් බඩුම තමයි
Silver_Line Member Dec 9, 2014 25 2 0 94,lk Dec 9, 2014 #6 නෑ නෑ ඌ යන්නේ නෑ. පොර කිලි මහරජාගේ මිනිහෙක්.
wdk Well-known member Oct 22, 2012 5,269 673 113 🇱🇰 Dec 9, 2014 #7 පොඩි එකාට අලුත් ගෙයක් ගන්න වාහන දෙක තුනක් ගන්න ආස හිතෙන්න ඇති
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Dec 9, 2014 #8 Oka neda blood walin sign kare UNP eka dala yanne ne kiyala?
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Dec 9, 2014 #9 wdk said: පොඩි එකාට අලුත් ගෙයක් ගන්න වාහන දෙක තුනක් ගන්න ආස හිතෙන්න ඇති Click to expand...
S suji34 Member Oct 14, 2014 57 0 0 Dec 9, 2014 #10 මූත් යනවා නං දෙපැත්තේ ඉන්න එකෙක්වත් විස්වාස නැහැ.මොකද මූ ලේ වලින් අත්සන් කලා නේද යන්නේ නැහැ කියල කවදාවත්ම.
මූත් යනවා නං දෙපැත්තේ ඉන්න එකෙක්වත් විස්වාස නැහැ.මොකද මූ ලේ වලින් අත්සන් කලා නේද යන්නේ නැහැ කියල කවදාවත්ම.
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Dec 9, 2014 #11 suji34 said: මූත් යනවා නං දෙපැත්තේ ඉන්න එකෙක්වත් විස්වාස නැහැ.මොකද මූ ලේ වලින් අත්සන් කලා නේද යන්නේ නැහැ කියල කවදාවත්ම. Click to expand... පොර යන එකක් නැ
suji34 said: මූත් යනවා නං දෙපැත්තේ ඉන්න එකෙක්වත් විස්වාස නැහැ.මොකද මූ ලේ වලින් අත්සන් කලා නේද යන්නේ නැහැ කියල කවදාවත්ම. Click to expand... පොර යන එකක් නැ
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Dec 9, 2014 #13 im not sure ban... buddika yana ekak nathi wei.....
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Dec 9, 2014 #14 pissuda ban mokada ban oya poy halanne
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Dec 9, 2014 #15 LKS007 said: pissuda ban mokada ban oya poy halanne Click to expand... එෆ් බි එකෙ බන් තිබ්බේ , වේස ආණ්ඩුවේ බොරුවක්ද මන්දා
LKS007 said: pissuda ban mokada ban oya poy halanne Click to expand... එෆ් බි එකෙ බන් තිබ්බේ , වේස ආණ්ඩුවේ බොරුවක්ද මන්දා
DJLEOx78 Well-known member Jun 10, 2012 7,324 2,613 113 Colombo Dec 9, 2014 #16 පචයක් බොල ..මූ යන්නෙ නෑ
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Dec 9, 2014 #17 ඔක නම් යන එකක් නැ. මනුස්සයා ලේ වලින් සයින් කරපු එකෙක්. තැලිසීමියාව හැදෙයි ඔකා ගියොත්.
waca Well-known member Nov 13, 2006 3,723 2,205 113 Nugegoda Dec 9, 2014 #18 මේ අර හොටු පෙරපෙර අඬ අඬ ලේ වලින් අත්සන් කරපු බුවා නේද
JAMJOOM Well-known member Apr 12, 2012 3,092 259 83 Dec 9, 2014 #19 M.P.Buddhika Pathirana pledges that he will never leave UNP.