බුද්ධික යනවාලු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    10689431_707075232721588_5588906832183736137_n.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නෑ බන් ඕකා යන්නේ නෑ.ඕකා මහරාජාගේ ගෝලයෙක්.මහරාජා ඕකව යූන්පි එකෙන් යවන්නේ නෑ.හැබයි කෝටි සීයක් දුන්නොත් ඉතින් බඩුම තමයි:lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පොඩි එකාට අලුත් ගෙයක් ගන්න වාහන දෙක තුනක් ගන්න ආස හිතෙන්න ඇති
     

    suji34

    Member
    Oct 14, 2014
    57
    0
    0
    මූත් යනවා නං දෙපැත්තේ ඉන්න එකෙක්වත් විස්වාස නැහැ.මොකද මූ ලේ වලින් අත්සන් කලා නේද යන්නේ නැහැ කියල කවදාවත්ම.:eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මූත් යනවා නං දෙපැත්තේ ඉන්න එකෙක්වත් විස්වාස නැහැ.මොකද මූ ලේ වලින් අත්සන් කලා නේද යන්නේ නැහැ කියල කවදාවත්ම.:eek:

    :yes: පොර යන එකක් නැ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක නම් යන එකක් නැ. මනුස්සයා ලේ වලින් සයින් කරපු එකෙක්. තැලිසීමියාව හැදෙයි ඔකා ගියොත්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මේ අර හොටු පෙරපෙර අඬ අඬ ලේ වලින් අත්සන් කරපු බුවා නේද