බුද්ධිගලනය

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කතරගමට බාර වෙනවනන් උගත් කෙසේවෙතත් බුද්දිමත් වෙන්න බෑ .. එක අතකට ඔය වගේ එවුන් යන එක හොදයි :lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කුමන පිරිසක් බලයට ආවද රට දියුණුව කරා ගෙන නොයන බවට මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබෙන්නේ දැනට පාලනය හෙබවූ සහ හොබවමින් සිටින අතිබහුතරයක් දේශපාලනඥයනට එල්ල වී තිබෙන විවිධාකාර අක්‍රමිකතා සහ දූෂණ චෝදනා හේතුවෙනි. මෙම චෝදනා අධිකරණයෙන් ඔප්පු වී නොමැති බවට කෙනෙකුට තර්ක කළ හැකි වුවද එම දේශපාලනඥයන්ගේ ඉතිහාසය, වර්තමානය සහ හැසිරීම පිළිබඳ අවධානය යොමුකරන විට අධිකරණයෙන් ඔප්පු නොවන ද ඔවුන් දූෂණ වංචාවල නිරත වූ බවට වටහා ගත හැක. මෙවැනි පිරිසක් සමඟින් රට සංවර්ධනය කළ නොහැකි බව පෙනී යයි. මෙම තත්ත්වයේ වඩාත් හානිදායක තත්ත්වය වන්නේ මෙරට සිටින උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාමයි. මේ වනවිටත් විශාල පිරිසක් රට හැර ගොස් ඇති අතර එම බුද්ධිගලනය මේ වනවිටත් වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතී. උගතුන් බුද්ධිමතුන් පමණක් නොව වර්තමාන තරුණ තරුණියෝද මෙරට තුළ යහපත් සාමකාමී උසස් ජීවන තත්ත්වයන් ලගා කර ගත නොහැකි බව වටහාගෙන ඇති නිසා විදෙස් රටවලට යමින් සිටින අතර තවත් විශාල පිරිසක් විවිධාකාර ක්‍රමවලින් විදෙස්ගත වීමට උත්සාහ දරමින් සිටින බව පෙනී යයි. මේ සම්බන්ධයෙන් හොඳම සාක්ෂියක් අද මව්බිම පුවත්පතේ පළ කර තිබිණි.

    Kg5uaPk.jpg




    මෙ නොදන්න කමට අහන්නෙ ? බුද්ධිමතුන් නම් ඇයි බොල ඔසී යන්න කතරගම දෙයියන්ට බාර වෙන්නෙ ?
    දැන් ගියොත් එහෙම බාරෙ ඔප්පු කරන්නෙ මෙල්බර්න් වල කඳ සුරිඳු දෙවාලෙද ?
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    කතරගමට බාර වෙනවනන් උගත් කෙසේවෙතත් බුද්දිමත් වෙන්න බෑ .. එක අතකට ඔය වගේ එවුන් යන එක හොදයි :lol:

    Absolutely correct. People who have no self confidence and a gullible lot will only seek the help of different kind of these Gods
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත




    මෙ නොදන්න කමට අහන්නෙ ? බුද්ධිමතුන් නම් ඇයි බොල ඔසී යන්න කතරගම දෙයියන්ට බාර වෙන්නෙ ?
    දැන් ගියොත් එහෙම බාරෙ ඔප්පු කරන්නෙ මෙල්බර්න් වල කඳ සුරිඳු දෙවාලෙද ?


    පිස්සුද මෙල්බන් හන්දියේ තියන නාථ දේවලේට ආවම ආයේ බාර වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    රට හොදටම දියුනු කරන්න නම් මහින්දයි රනිල් එක පක්ෂෙකින් එන්න ඕනේ . ලොකේ උන්ට හිතා ගන්න්න බැරි වෙන්න රට දියුණු වෙනව .
     

    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    රට හොදටම දියුනු කරන්න නම් මහින්දයි රනිල් එක පක්ෂෙකින් එන්න ඕනේ . ලොකේ උන්ට හිතා ගන්න්න බැරි වෙන්න රට දියුණු වෙනව .

    :cool:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දේසපාලුවො බොරු කියල පාර්ලිමේන්තුවට ගිහින් දෙපැත්තට පැන පැන කෙලින පිස්සු හැටියට නම් මේ රට ආය ගොඩ යන පාටක් නෑ..දැන් බලපන් අද 10ක්-15ක් අනිත් පැත්තට පැන්නොත් හෙට වෙන අලුත් ආණ්ඩුවක් දියුරුම් දෙයි..මොන සුට්ටෙ ව්‍යවස්ථාවක්ද ඒ?..එන්ඩ් ඔෆ් සින්හලු!
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    රට හොදටම දියුනු කරන්න නම් මහින්දයි රනිල් එක පක්ෂෙකින් එන්න ඕනේ . ලොකේ උන්ට හිතා ගන්න්න බැරි වෙන්න රට දියුණු වෙනව .

    ලෝකෙ උන්ට විතරක් නෙවෙයි බම්, දෙන්න එකට ඉල්ලුවොත් ශුවර් එකටම අපිටත් හිතාගන්ඩ බැරිවෙනව.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    බුද්ධි ගලනය හොඳයි බං. ලංකාවෙ ජනගහනෙ වැඩියි. මෙහෙම වෙලා හරි කට්ටිය රට අතෑරල යන එකෙං හොඳේ ලංකාවෙ ඉතුරු වෙන ටිකටමයි. උගන්නන්න වියදං කරන සල්ලි අපරාදෙ ඉතිං :sorry:

    Yes..Other countries get the benefit from our free education. :yes: