බුද්ධිමත් දේශපාලනය

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    ඇයි ඕකා මහාධිකරණ විනිසුරු ද? ඌ කියපු ගමන් උඹේ මතය තහවුරු වෙන්න?හිටපන්කෝ අදත් කට්ටිය ඉස්කෝලේ ඇරිලා එනකම් :rofl::rofl:

    sira machan, meke chu kollange sigithi deshapalane dakkama hina wenna ten na.. :lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    උබටත් අතල් නේද?බලපන් ඔය ගොබ්බස්ගේ කලින් පොස්ට්..රෙදි නැතුව UNP එකට කඩේ යන්නේ..

    මන් එකනේ හැමදාම කියන්නේ UNP නම් අමුම අමු ගොබ්බයො කියලා :P:P
     
    Oct 13, 2016
    2,675
    276

    ඉතින් බන් ඒක උගේ දේශපාලන මතේ නේ. එහෙනම් උඹත් රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ යන්නේ? මාත් JVP එකට කඩේ යන්නේ. :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඉතින් බන් ඒක උගේ දේශපාලන මතේ නේ. එහෙනම් උඹත් රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ යන්නේ? මාත් JVP එකට කඩේ යන්නේ. :rofl:

    කොහෙද යකෝ රාජපක්ෂට කඩේ යන්නේ :angry::angry:

    මහින්ද කියන්නේ මෝඩයෙක්, උගේ වටේ හිටපු උන් වැරදි කරද්දී කට පියන් හිටියා..

    තව මෝඩ පුත්තු 03 දෙනා + 30% උව කෑවා :dull::dull:

    එත් වැඩේ තියෙන්නේ ඒවා නවත්වන්න ආපු සිරා අමුම අමු මි හරකෙක් ;)
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි ඕකා මහාධිකරණ විනිසුරු ද? ඌ කියපු ගමන් උඹේ මතය තහවුරු වෙන්න?හිටපන්කෝ අදත් කට්ටිය ඉස්කෝලේ ඇරිලා එනකම් :rofl::rofl:

    යුරෝපා සංගමේ යුන් ජිස්පී නිකන් දෙන්නේ නැ උන්ගේ කොන්දේසි තියෙනවා හර්ෂද සිල්වාගේ කතා වලින් උඹලා වගේ මෝඩයෝ අහු වෙනවා නාමල්ගේ කාර් රේස් බලන්න ඇවිල්ලා ලම්බෝගිනි වලට බැනපු එකානේ ඕකා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    යුරෝපා සංගමේ යුන් ජිස්පී නිකන් දෙන්නේ නැ උන්ගේ කොන්දේසි තියෙනවා හර්ෂද සිල්වාගේ කතා වලින් උඹලා වගේ මෝඩයෝ අහු වෙනවා නාමල්ගේ කාර් රේස් බලන්න ඇවිල්ලා ලම්බෝගිනි වලට බැනපු එකානේ ඕකා

    අයි වොකස්වැගන්...මුන්ට අමතකයි උගේ කලින් කතා සේරම,එක පොඩි හොද වැඩක් කලාම..ඉතින් උඩ දාගෙන චන්දෙ දෙනවා...උන් මුන්ට අවුරුදු පහේම අරිනවා :rofl::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කොහෙද යකෝ රාජපක්ෂට කඩේ යන්නේ :angry::angry:

    මහින්ද කියන්නේ මෝඩයෙක්, උගේ වටේ හිටපු උන් වැරදි කරද්දී කට පියන් හිටියා..

    තව මෝඩ පුත්තු 03 දෙනා + 30% උව කෑවා :dull::dull:

    එත් වැඩේ තියෙන්නේ ඒවා නවත්වන්න ආපු සිරා අමුම අමු මි හරකෙක් ;)

    හුටා. එතකොට උඹ කාටද කඩේ යන්නේ? ගෝටාභයට? එතකොට 2015 ඌට චන්දෙ දුන්නේ නෑ කියලා අපිට බනින්නේ? මේවා දැවෙන ප්‍රශ්න යකෝ. :shocked:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අයි වොකස්වැගන්...මුන්ට අමතකයි උගේ කලින් කතා සේරම,එක පොඩි හොද වැඩක් කලාම..ඉතින් උඩ දාගෙන චන්දෙ දෙනවා...උන් මුන්ට අවුරුදු පහේම අරිනවා :rofl::rofl:

    :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අයි වොකස්වැගන්...මුන්ට අමතකයි උගේ කලින් කතා සේරම,එක පොඩි හොද වැඩක් කලාම..ඉතින් උඩ දාගෙන චන්දෙ දෙනවා...උන් මුන්ට අවුරුදු පහේම අරිනවා :rofl::rofl:

    ඔව් හර්ෂද සිල්වා පට්ට ලවු නාමල්ට අරු වගේ ගොබිලෝ ඉතින් හර්ෂද සිල්වා වගේ උන්ගේ බොරුව තේරුම් ගන්න බැරුව ඉතින් ..........
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හුටා. එතකොට උඹ කාටද කඩේ යන්නේ? ගෝටාභයට? එතකොට 2015 ඌට චන්දෙ දුන්නේ නෑ කියලා අපිට බනින්නේ? මේවා දැවෙන ප්‍රශ්න යකෝ. :shocked:

    2015 උට චන්දෙ දුන්නේ නැහැ කියලා බනින්නේ,මේ යක්කු උට වඩා ගොබ්බ රැලක් නිසානේ..

    අර වසල සිරාට විජයකලාට පඩයක් ගියත් යාපනේට දුවනවා..එහෙන් පිප්මියෙක් රට විකුනනවා...මේ යන විදියට 2020 වෙද්දී බුදු දහටම තියෙන තැන නැති වෙලා,සිංහලු දෙවැනි තැනට වැටෙනවා :angry::angry:

    මහින්ද හොද නැහැ..එත් මහින්ද වඩා මුන් හොද නැහැ..ඕක තමා තිත්ත ඇත්ත :dull::dull:

    දැන් මහින්දගේ ලග හිටපු හොරු කියක් මුන් එක්කද?උන් ටික හදම ගොඩ....

    නිමල් ලන්සා?
    SB?
    ලක්ෂ්මන් යාපා?
     
    ඔය ටිකම තමයි යකෝ මාත් මේ කියන්නේ. ඕකුන් දෙගොල්ලොම හොඳ නෑ. ජවිපෙ විතරයි එකම විසඳුම.

    (දැන් ඒවි රෙදි උස්සගෙන :rofl::rofl: )
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔය ටිකම තමයි යකෝ මාත් මේ කියන්නේ. ඕකුන් දෙගොල්ලොම හොඳ නෑ. ජවිපෙ විතරයි එකම විසඳුම.

    (දැන් ඒවි රෙදි උස්සගෙන :rofl::rofl: )

    ඔය කරන්නේ අනුර කුමාරයා ලස්සනට රනිල් එක්ක එකතු වෙලා :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ඔය ටිකම තමයි යකෝ මාත් මේ කියන්නේ. ඕකුන් දෙගොල්ලොම හොඳ නෑ. ජවිපෙ විතරයි එකම විසඳුම.

    (දැන් ඒවි රෙදි උස්සගෙන :rofl::rofl: )

    දැන් තොට කි පාරක් කිව්වද JVP worst කියලා...තෝ මොනවාද 87-89 උන ඒවා දන්නේ...ගිහින් අම්මාගෙන් අහපන් :angry::angry::angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දැන් තොට කි පාරක් කිව්වද JVP worst කියලා...තෝ මොනවාද 87-89 උන ඒවා දන්නේ...ගිහින් අම්මාගෙන් අහපන් :angry::angry::angry:

    දැන් 2017 පුතී. ඒ කාලේ ඒ කාලේ ගාන්න එපා හැම එකටම. ඒ කාලේ UNP ඒකත් හොඳ පක්ෂයක්. දැන් JVP එකේ ගොඩක් ඉන්නේ බුද්ධිමත් අය. ටින් ටින් සිල්වා විතරයි ගොබ්බයෙක්ට ඉන්නේ. :yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැන් 2017 පුතී. ඒ කාලේ ඒ කාලේ ගාන්න එපා හැම එකටම. ඒ කාලේ UNP ඒකත් හොඳ පක්ෂයක්. දැන් JVP එකේ ගොඩක් ඉන්නේ බුද්ධිමත් අය. ටින් ටින් සිල්වා විතරයි ගොබ්බයෙක්ට ඉන්නේ. :yes::yes:

    හරි හරි දැන් ඉන්නේ හොද උන්නේ...එහෙනම් මෙන්න උබට challenge එකක් :yes:

    ප්‍රසිද්ද වේදිකාව අනුරට කියන්න කියපන් බුද්දාගමට තැන දෙන්න කියලා..මේක සිංහල රට කියලා..

    ඔට්ටුයි ඔය වසලයට කියන්න බැහැ..ඕක දන්නේ මුස්ලිම්,දෙමල චන්ද වලට බුද්දාගම නැති කරන්න විතරයි..උන් දන්නේ නැහැ උට උන් චන්දෙ දෙන්නේ නැහැ කියලා.. :rofl::rofl:

    JVP උන්ට ආගම දහමක් නැහැ.....කාල් මාක්ෂ් සොන්නයගේ පොත බලපන්,ළිදේ ඉන්න ගෙබ්බෙක් නොවී ;)

    මාත් පලවෙනි චන්දෙ දුන්නේ JVP..එත් ටික කාලයක් යද්දී තේරුනේ උන්ගේ රගේ :baffled:

    උබ නොදන්නා උනාට දැන් ලෝකේ ගොඩක් රටවල උන් තමන්ගේ රට ගැන හිතන්න පටන් අරන්...තමන්ගේ ජාතිය හොද තැනකට ගෙන්න ඕන කියලා :D

    සැහෙන්න රිදෙයි
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    හරි හරි දැන් ඉන්නේ හොද උන්නේ...එහෙනම් මෙන්න උබට challenge එකක් :yes:

    ප්‍රසිද්ද වේදිකාව අනුරට කියන්න කියපන් බුද්දාගමට තැන දෙන්න කියලා..මේක සිංහල රට කියලා..

    ඔට්ටුයි ඔය වසලයට කියන්න බැහැ..ඕක දන්නේ මුස්ලිම්,දෙමල චන්ද වලට බුද්දාගම නැති කරන්න විතරයි..උන් දන්නේ නැහැ උට උන් චන්දෙ දෙන්නේ කියලා.. :rofl::rofl:

    JVP උන්ට ආගම දහමක් නැහැ.....කාල් මාක්ෂ් සොන්නයගේ පොත බලපන්,ළිදේ ඉන්න ගෙබ්බෙක් නොවී ;)

    මාත් පලවෙනි චන්දෙ දුන්නේ JVP..එත් ටික කාලයක් යද්දී තේරුනේ උන්ගේ රගේ :baffled:

    සැහෙන්න රිදෙයි

    ඔව්. ඕකුන් හම්බයින්ට කඩේ යන එක නම් මාත් කැමති නැති දෙයක්. දවසක් මට Train එකේදී හම්බයෙක් හම්බ වෙලා කතා කර කර ඉද්දි ඌ කිව්වා ලංකාවේ හොඳම පක්ෂේ JVP කියලා. උන් ඔක්කොම දෙන්නේ JVP එකට කිව්වා. ඒකෙන් මට තවත් එපා වුණා. උන් කොහොමත් බුදු දහමට ප්‍රමුඛස්තානේ නම් දෙන එක sure නෑ.

    උඹේ ඒ point එක නම් හරි. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් 2017 පුතී. ඒ කාලේ ඒ කාලේ ගාන්න එපා හැම එකටම. ඒ කාලේ UNP ඒකත් හොඳ පක්ෂයක්. දැන් JVP එකේ ගොඩක් ඉන්නේ බුද්ධිමත් අය. ටින් ටින් සිල්වා විතරයි ගොබ්බයෙක්ට ඉන්නේ. :yes::yes:

    2017 27 කියල එකක් නෑ,, ජවිපෙ ජවිපෙමයි..මූණු විතරයි වෙනස් වෙන්නේ..ඔක්කොගෙම තියෙන්නේ එකම කුහක අදහස්..ඒවා වෙනස්වෙන්න ඉතින් ජවිපෙ නැත්තටම නැතිවෙලා අලුතින් පටන් ගන්න ඕනේ..අතීතේ පොඩ්ඩක් හරි මතක පරම්පරාව නැති වෙච්ච කාලෙකනන් ඔන්න ජවිපෙ තැනකට එයි සමහරවිට:yes:
     
    Similar threads