බුද්ධිමත් බව

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    anith ayata riddannada uba exam liyanne....lol

    uba anith aya gana hithana vidihen...uba gana apita hitha ganna puluwa

    dan ithin waren adagena:lol::lol::lol:

    හෙලෝ මහාචාර්ය කොපි පේස්ට්

    :lol::lol::lol::lol:

    රිදෙන්න ඇති කියල guess කරා ඉතින් රිදුනද දන්නෙ නෑ..
    උබ ඉතින් විභාග ලියන්නෙ කොපි පේස්ට් නෙ නේද ලොල්

    :lol::lol::lol::lol::lol:

    ඔතන කිව්වෙ නැති කතාවක් තියනව බන්.. ඒක ඕනෙ නම් කියන්න පුළුවන්..
    එතකොට තේරෙයි

    2.gif
    2.gif
    2.gif

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    රිදිලා...
    :rofl::rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • මචo physics maths වගේ එවා කටපඩම් කරල කවදවත් A,B ගන්න බැ. එවා logicaly ඔලුවට හන්න ඔන.
    මම නම් කවදාවත් එකම සුත්ත්‍රයක් වත් පඩම් කලේනැ. මම කලේ basic fundamentals වලින් හැම සුත්ත්‍රයක්ම ඔප්පුකරන්න පුරුදුවුනා එතකොට නිකම්ම ගොඩ. chemistry උනත් මෙහෙම තවයි. මට OL A තුනයි මච0 එත් පලවෙනිපරම ගොඩ.

    ඇනිත් එක විබාගය පස්වෙන්න කවදවත් පඩම් කරන්න එපා. දැනුම සද්හා ඉගෙන ගන්න.:):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචන්, මමත් O/L district 24 වුණා. ඒත් A/L වලදී කොච්චර මහන්සි වුනත් මට Medicine යන්න බැරි වුණා බන්. හැබැයි ඒ කිට්ටුවටම ආවා. මාත් එක්ක හිටපු ගොඩක් යාලුවෝ medicine ගියා මචන්. මට තාමත් හිතා ගන්න බෑ ඇයි මට ඒ තත්වෙට එන්න බැරි වුනේ කියලා?

    machan umba hakiyawayi, buddiyayi patalawagena thiyenne.

    Maths walata dakshakama, Medicine wala mathaka thiyaganeema hakiyawan machan.

    Buddimath bawa kiyanne wena ekak.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රිදිලා...

    දහය වසරෙමුල් ටිකයි ඔකොළහ වසරෙ කඩින් කඩයි බන් ඉස්කෝලෙ ගියෙ.. මුත්‍රාෂෙ ගල් හැදිල..
    මාස හයෙන් ගෙදර ඉදන් ම තනියෙන් පාඩම් කරල විභාගෙ ලිව්වෙ.. ගණන් commerce වලට නම් sir කෙනෙකුයි ටීචර් කෙනෙකුයි ගෙදරට ආව..
    ඇඩ්මිෂන් එක ගත්තෙ ප්‍රින්සිපල් අදුරන නිසා පොඩි කාලෙ ඉදල යාලුවෙක් අම්මලගෙ.. නැත්තම් ඉතින් හුටා තමයි..

    හැදුන හදුන මැණික් දෙකත් පොඩි වැඩී ලු.. ලේසර් කරන්න වත් op කරල වත් වැඩක් නෑ.. මුත්‍ර නාල ලොකු වෙලා මැණික පාස් වෙන්න බේත් බිබී හිටියෙ.. ඒ අමාරුව හදුන එකා විතරයි බන් දන්නෙ ඒකෙ අමාරුව.. උල් උල් තියන ගලක් මුත්‍ර නාල කපාගෙන urine එක්ක පාස් වෙද්දී දැනෙන අමාරුව හතුරෙකුට වත් දැනෙන්න නම් එපා..

    :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචo physics maths වගේ එවා කටපඩම් කරල කවදවත් A,B ගන්න බැ. එවා logicaly ඔලුවට හන්න ඔන.
    මම නම් කවදාවත් එකම සුත්ත්‍රයක් වත් පඩම් කලේනැ. මම කලේ basic fundamentals වලින් හැම සුත්ත්‍රයක්ම ඔප්පුකරන්න පුරුදුවුනා එතකොට නිකම්ම ගොඩ. chemistry උනත් මෙහෙම තවයි. මට OL A තුනයි මච0 එත් පලවෙනිපරම ගොඩ.

    ඇනිත් එක විබාගය පස්වෙන්න කවදවත් පඩම් කරන්න එපා. දැනුම සද්හා ඉගෙන ගන්න.:):):)

    A/L pass wenne padam karanna one naa.... pass papers kalanam hari :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දහය වසරෙමුල් ටිකයි ඔකොළහ වසරෙ කඩින් කඩයි බන් ඉස්කෝලෙ ගියෙ.. මුත්‍රාෂෙ ගල් හැදිල..
    මාස හයෙන් ගෙදර ඉදන් ම තනියෙන් පාඩම් කරල විභාගෙ ලිව්වෙ.. ගණන් commerce වලට නම් sir කෙනෙකුයි ටීචර් කෙනෙකුයි ගෙදරට ආව..
    ඇඩ්මිෂන් එක ගත්තෙ ප්‍රින්සිපල් අදුරන නිසා පොඩි කාලෙ ඉදල යාලුවෙක් අම්මලගෙ.. නැත්තම් ඉතින් හුටා තමයි..

    හැදුන හදුන මැණික් දෙකත් පොඩි වැඩී ලු.. ලේසර් කරන්න වත් op කරල වත් වැඩක් නෑ.. මුත්‍ර නාල ලොකු වෙලා මැණික පාස් වෙන්න බේත් බිබී හිටියෙ.. ඒ අමාරුව හදුන එකා විතරයි බන් දන්නෙ ඒකෙ අමාරුව.. උල් උල් තියන ගලක් මුත්‍ර නාල කපාගෙන urine එක්ක පාස් වෙද්දී දැනෙන අමාරුව හතුරෙකුට වත් දැනෙන්න නම් එපා..

    :(:(

    අම්මෝ බන්. ඒකට නම් හොඳටම රිදුණා. දැන් අවුලක් නැද්ද මචන්? :(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මෝ බන්. ඒකට නම් හොඳටම රිදුණා. දැන් අවුලක් නැද්ද මචන්? :(:(:(:(

    ගල් ඉතින් පාස් උනහම හරි.. හැදිල තියන කන් අවුලක් නැහැ.. මොකක් හරි වෙලා අර බැදෙන හුණුගල් කැඩිල පාස් වෙන්න හදනකොට තමයි තරු පේන්නේ..

    අවුරුදු දෙකෙන් දෙකට හැදෙනව වගේ බන්.. අහවල් පැත්තෙන් දාන වේදනානාශක ටැබ්ලට් ෆ්‍රීඩ්ජ් එකේ දාගෙන ඉන්නෙ දැන් නම්..
    පරම් පරාවෙන් එන සීන් එකක් තියෙන්නෙ.. තාත්තට බාප්පලාට සේරටම තියනව බන්.. වතුර බොන්නෙ නැතුව හිටියාම හැදෙනව කියල තමයි කියන්නෙ.. ඒත් කොච්චර වතුර බිව්වත් හැදෙනව බන්.. බෝතල් ගණන් තියන් බොන්නෙ ඒත් අවුල්..

    :dull::dull:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කොහොමද සහෝ ඔයා දැන ගත්තෙ.. උයා CID එකේද..
    පන්න පන්න ගහන්න එපා සහෝ..
    රිදුන තමයි

    :(:(:(

    අංක 1 උවමනාවක් නැති කම..
    හැබැයි ඕනාවට වඩා උත්සහ කරන්න ගියත් කෙලවෙනව
    ශේප් එකේ බැලන්ස් කරන් යන්න ඕන..

    සමහර උන්ට කොච්චර දක්ෂ උනත් විභාගෙට ගියාම ලියාගන්න බැරුව යනව..
    එහෙම සීන් එකකුත් තියනව.. ඕනාවට වඩා ප්‍රෙෂර් දාගත්තාම වෙන්නෙ..

    අම්මප මම මේ බොරුවක් නෙවේ කියන්නෙ හෙනයක් ගහයි බොරුවක් නම්..
    විභාග ලියන දවසට කලින් දවසෙ පන්සල් විතරයි ගියෙ.. විභාගෙ ලියන දවසට ඉස්සෙල්ල දවසෙ උදේ පාඩම් කරාට රෑට නම් පොතක් අතින් ඇල්ලුවෙ වත් නෑ..

    ගණන් ලියන දවසෙ උදේ පාන්දර හෙන ගහන්න වගේ රොක් සින්දු ටිකක් දාගෙන හිටියෙ උදේ ඉදලම.. අම්මලගෙ නම් වැඩි කැමැත්තක් නෑ වටේ පිටේ උන් එක එක ඒව හිතෙනව නෙ..

    එහාගෙදර ඇසිලින් කෙනෙක් ඉන්නව ඒකි හැමතැනම ගිහින් කියල මූ නම් ඉගෙන ගන්න එකෙක් නෙවේ කවදාවත් කියල.. ඇයි ඉතින් මොන බූරුවද නේ උදේ ම ඕව කරන්නෙ..

    result ආපු දවසෙ නම් කට්ටියට හොදටම රිදුන හැබැයි..

    :lol::lol:

    aramunu ilakka thibba paliyata wibaga pass wennaa. mata thaama aramunak na :oo:

    mama A/L liwweth gryll laga idan wam kane hndsfree eka gahan :rofl:
    dakanam anatha karanawa:rofl:

    මේකනම් ඇත්ත.:yes::yes:

    විබාගෙන් මනින්න බෑ කෙනෙක් හරියට.ගේමක්ම නැතුව ගොඩයන අය ඉන්නවා. ඒ ඒ අයගෙ ඇකියාව.

    ඕනම කෙනෙක්ට විබාගෙන් ගොඩයන්න නම් හරියට ප්ලෑන් කරන එක කරන්න තියෙන්නේ. පාඩම් කරන හැටි විතරක් නෙමේ පේපර් එකට ලියන පිලිවෙල ස්ටයිල් එක පවා. තව ප්‍රැක්ටිස් එක.

    මං නම් කියන්නේ ඕනකමයි හිතේ අයියයි තියන්ව නම් අනීවා ඕනකරන තැනට යන්න පුලුවන්.

    මැෂින් වගේ වැඩ කරන එවුන් නෙමේ සුපිරි මොල කාරයො ඉන්නව දෙයක් හරියට තේරුම් ගන්න එකපාරක් ඉගෙන ගත්තම.ඒ අය තේරුම් ගන්න විදිය හිතන විදිය සහ රටාවල් අඳුරගන්න විදිය වෙනස්. ඒ තේරුම් ගැනීමේ හැකියාව තමා උදව්වෙන්නේ... ඒ අයනම් කිසිම ගින්නක් නැතුව ඕන තැනකින් රිංගලා යනව. :)

    plan haduwata ba. anthimata plan nathi onawata epawata inna eun pass wenne :rofl:
    panthiye ugannana welawe therum aran iwara kalanam echcharai.
    man samitha sir ge physics panthiye issarahama peliye. mul paya 1/2 nidi. (gedara wada wisadanawa. mama jiwitheta gedara wada allanna) :rofl:
    ilaga paya iganagannawa. ilaga paya iganagaththa tikai anukalanaya awakalanaya shreni sankirna sankya hama reddama dala thawa masa ganakata thiyana theory tika hadala ai nidagannawa:rofl::rofl:

    මම මුල් පිටුව විතරයි කියෙව්වේ..
    මන් දකින එක දෙයක් තියනවා..

    උගන්නන වෙලාවට අහගෙන ඉන්න කියන එකනම් මාරම වටිනවා..
    ගොඩක් උන් කොහේ කොහොම ආතල් ගත්තත් බලහන් උන් උගන්වන වෙලාවට ඉන්න විදිය දිහා..

    ow ow. samitha sir ge panthiyata sathiyata paya 4 k gihin ithuru sathiyama nikan idala A ganna puluwan

    A/L pass wenne padam karanna one naa.... pass papers kalanam hari :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:godlike
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    eka e welawa tama ban.hariyata plan ekak natiwa exam liyanna ba.man matha first shy s second shy A eth palawenipara 2 shy ekatat wada wada kara.eth exam eke kalabal wela anagatta.eka welawa tama ban eth mata second shy engenior yanna hambena ekak na.tiaka madi.private karnna ape ammala tatalata loku salliyak na.mata ahema illanna hitennet na.ai karnna tibba mun tak tak gala patan gannawanam. .aisywe ashrya nisa 2012 unge campus patangatte 2014.ai karala campus gihin degree gahala jobak karna yanakota naki wela tiyei. eka neme target eka. enisa athariya

    :oo::oo:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    :rofl::rofl::rofl:

    Y= X*X

    පාඩම් කරපල්ලා

    X=1 නම් Y =1
    X=2 නම් Y=4
    X=3 නම්Y=9
    X=4 නම් Y =16
    ............
    :rofl::rofl::rofl::lol::lol:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ගල් ඉතින් පාස් උනහම හරි.. හැදිල තියන කන් අවුලක් නැහැ.. මොකක් හරි වෙලා අර බැදෙන හුණුගල් කැඩිල පාස් වෙන්න හදනකොට තමයි තරු පේන්නේ..

    අවුරුදු දෙකෙන් දෙකට හැදෙනව වගේ බන්.. අහවල් පැත්තෙන් දාන වේදනානාශක ටැබ්ලට් ෆ්‍රීඩ්ජ් එකේ දාගෙන ඉන්නෙ දැන් නම්..
    පරම් පරාවෙන් එන සීන් එකක් තියෙන්නෙ.. තාත්තට බාප්පලාට සේරටම තියනව බන්.. වතුර බොන්නෙ නැතුව හිටියාම හැදෙනව කියල තමයි කියන්නෙ.. ඒත් කොච්චර වතුර බිව්වත් හැදෙනව බන්.. බෝතල් ගණන් තියන් බොන්නෙ ඒත් අවුල්..

    :dull::dull:

    :(

    Machan 'Akkapana' kiyana kola jathiya thambala bewwama muthra gal hoda wenawalu neda? sinhala beheth try kale nadda? Umba drinks ehema gannawa neda ? Ekath puluwan nam nawaththapan :nerd:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    (*) අදාල විෂයට කැමැත්ත

    (*) අදාල විෂයට බුද්දීමත් බව

    (*) කැපවීම

    (*) සැලසුම් සහගතව, අවබෝදයෙන්,ඉලක්කයක් ඇතිව වැඩ කිරීම

    අදාල විෂයට කැමැත්ත කියන එක සැහෙන බලපානවා. කොචර දක්ෂ උනත්, කැප වුනත් සමහරවිට කරුණු ඔලුවට යන්නේ නැහැ ආසාව නැතිනම්.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :(

    Machan 'Akkapana' kiyana kola jathiya thambala bewwama muthra gal hoda wenawalu neda? sinhala beheth try kale nadda?

    අම්මෝ හතුරෙකුට වත් කියන්න එපා බන් ඔය බේත නම්.. වකුගඩු වලට හොද නැහැ අක්ක පාන තම්බල බොන්න.. මාත් බොන්න තමයි ගියෙ.. හොද වෙලාවට දැන ගන්න පුළුවන් උනේ කලින්ම..

    කටු ආත්ත ජුස් හදල බොන්න ඕන බන්.. මම බිව්වෙම ඒව.. මම english කරේ බෙහෙත් බීලම පාස් වෙලා ගියා.. side effects විදියට කාලයක් සැරින් සැරේ සූ බර හැදි හැදි තිබුන හැමතිස්සෙම දුවන්න ඕන toilet එකට.. දැන් නම් අවුලක් නැහැ.. elakiri night club I එකේ හිටපු උන් නම් දන්නව මම සැරින් සැරේ සූ කරන්න දුවන සීන්..

    අපේ තාත්ත ගත්තෙ සිංහල බෙහෙත්.. හැදීගෙන එනකොට අරිෂ්ටයක් තියනව තව ගුලි ටිකක් තියනව.. ගිහින් අරන් එනව.. ඒක බීපුවාම අඩු වෙනව බන්.. කොහොම වෙනවද දන්නෙ නෑ ආයෙ කාලෙකට එන්නෙ නෑ..

    මේ මාස හයකට විතර කලින් නිකන් කඩියා කාගෙන වගේ එනකොට ගිහින් බේත් ගෙනාව සිංහල.. හැදී දෙකයි ද කොහෙද බොන්න තියන එකට කටේ තියන් කෙලල ඇරිය මැරියන් කියල.. ඇයි බන් මොන කරුමයක් ද.. හැදුනාම දිවිනහ ගන්න හිතෙනව බන්.. දවස් පහ හයකින් බෝතලේ ඉවර උනා.. තාත්තත් බොන්නෙ ඒකෙන් මයි..

    කොහොම හරි අඩු උනා බන් සිරාවටම.. තාම හෙනයක් වත් නැහැ.. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ.. කෝ බොල ගල

    scan පාරක් දැම්ම ගිහින් ලීසන්ස් එකෙන්.. ගල නෑ බන්..

    :dull:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචන්,
    මේක මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්නයක්. ඉස්කෝලේ යන කාලේ විශේෂයෙන්ම A/L කරන කාලේ හැමෝම වගේ මහන්සිවෙලා වැඩ කරනවා නේ. Maths/ Bio කරන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න ලකුණු ගන්න. ගොඩක් අය මහන්සි වෙලා වැඩ කලත් ලකුණු අතරට එන්න බෑ. සමහරු වැඩිය මහන්සි නොවී Enginereing/Medicine යනවා. මෙහෙම වෙන්නේ ඇයි බන්? ඒ ඒ අයගේ බුද්ධිමත් බව නිසා ද? දැන් කෙනෙක්ට උපරිමෙන් උනන්දු වුනොත් තමන්ගේ බුද්ධිමත් බව වැඩි කර ගන්න පුළුවන්ද?

    ගොඩක් වෙලාවට දක්ෂ ළමයි හැමදාමත් දක්ෂයි. සමහරු කොච්චර උත්සාහ කලත් ඒ දක්ෂතාවයට එන්න බෑ.ඒ ඇයි?

    (සංවාදයට විවෘතයි. අනේ fake අය්යලා ටික නම් ඇවිත් මේ thread එකෙත් වලි ඇදලා charter කරලා දාන්න නම් එපෝ...)
    මට හිතෙන්නෙ නම් කවුරු කොච්චර කයිවාරු ගැහුවත් මහන්සි වෙන්න ඕනෙ.මහන්සි වෙන විදිය,පාඩම් කරන්න පාවිච්චි කරන ක්‍රම අනුව වගේම තමන්ගෙ බුද්ධි මට්ටම,විභාගෙට අහන දේවල් අනුවත් ප්‍රතිපලේ තීරණය වෙනවා.
    Maths stream එකෙන් අපිත් එක්ක හිටපු සමහර ගිරව් engineering ගියා.කෙම කටපාඩම් කරලා.ඒ වුනාට මැත B.මැත A තිබිලත් engineering වලට අවශ්‍ය නැති කෙම නිසා අපිට ඒ අවස්තාව නෑ.ඔහොම තමයි. අරුන් ගියා ඇයි අපිට බැරි කියා කියා හිතනවට වඩා හොඳයි ඒ කාලෙන් වැඩිපුර දෙයක් තමන්ට කරගන්න එක. :)

    2012 A/L maths kale macho mama...ape batch eken colombo 1st wune ashen kiyala royal eke kollek...mu dawasata peya 16k paadam weda karanawlu...
    maths wala nam bn godak un iskole,class wala pissu natuwata gedaradi sahena weda karanawa :)
    අශේන් නම් සුපිරිම මීටරයක් මචං.ඌ ඉස්කෝලේ පීරියඩ්වල ground එකට පැනල සෙල්ලම් කරපු එකෙක් A Level කාලෙ.වැඩත් කළා පිස්සුත් කෙලියා,කොල්ලොන්ට උදව් කළා.ඔය ඔක්කොම කළා..ඔය වැඩ කරපු කාලේ කෙසේ වෙතත් ඌ හැකියාවෙන් Rank එක ගත්තු එකෙක්.(කොහොමත් ගිරවා දාල ඒ වගේ rank එකකට යන්න බෑ):):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    panthiye ugannana welawe therum aran iwara kalanam echcharai.
    man samitha sir ge physics panthiye issarahama peliye. mul paya 1/2 nidi. (gedara wada wisadanawa. mama jiwitheta gedara wada allanna) :rofl:
    ilaga paya iganagannawa. ilaga paya iganagaththa tikai anukalanaya awakalanaya shreni sankirna sankya hama reddama dala thawa masa ganakata thiyana theory tika hadala ai nidagannawa:rofl::rofl:
    උඹ මේ කියන්නේ නම් අලි බොරුවක්.සමිත සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහ ඉඳන් නිදා ගත්ත නම් උඹ එක දවසකට වඩා ක්ලාස් ගිහින් නෑ :lol::lol:

    ow ow. samitha sir ge panthiyata sathiyata paya 4 k gihin ithuru sathiyama nikan idala A ganna puluwan

    සමිත සර් නම් සුපිරි තමා.උඹ පොර කියන්න මේවා කියනවද දන්නේ නෑ.ඒ වුනාට ඔහොම කියපුව අහන ඉඳලා A වැඩ නොකර A ගත්ත උන් ගැන මම නම් අහල නෑ :P:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    කොහොම හරි අඩු උනා බන් සිරාවටම.. තාම හෙනයක් වත් නැහැ.. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ.. කෝ බොල ගල

    scan පාරක් දැම්ම ගිහින් ලීසන්ස් එකෙන්.. ගල නෑ බන්..

    :shocked:
    එතකොට දැන් හොඳටම හොඳද?උඹ මාර කට්ටක්නෙ හිටපු පොඩි කාලෙට කාල තියෙන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ මේ කියන්නේ නම් අලි බොරුවක්.සමිත සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහ ඉඳන් නිදා ගත්ත නම් උඹ එක දවසකට වඩා ක්ලාස් ගිහින් නෑ :lol::lol:

    සමිත සර් නම් සුපිරි තමා.උඹ පොර කියන්න මේවා කියනවද දන්නේ නෑ.ඒ වුනාට ඔහොම කියපුව අහන ඉඳලා A වැඩ නොකර A ගත්ත උන් ගැන මම නම් අහල නෑ :P:P

    හැන්කොකා අදත් ලිඳේ... :rofl::rofl::rofl::rofl:
     
    Goraka Man

    Member
    Apr 30, 2014
    4
    0
    0
    උඹල අතර ඉන්න බුද්ධිමතෙක් මට මෙන්න මේ ගාන හදල දීපන්කෝ..

    කවුරු හරි දන්න කෙනෙක් මට මෙන්න මේක අනුකලනය කරන හැටි කියනවද?

    2450bnt.gif