හැන්කොකා අදත් ලිඳේ...![]()


ඌව නෝන්ඩි කරන්න කිව්වා නෙමෙයි බං.ඇත්ත කිව්වේ.ඔය කියන සර් ගාවට මමත් ගියා.ඉස්සරහ ඉඳල නිදියගත්තනම් මුලින්ම අහන්නේ ගෙදර වැඩ කලාද කියල.ඊට පස්සේ පොත බලනවා.වැඩ කරලා නැත්නම් ඉතින් කොච්චර සිංහයෙක් වුනත් නගුට අස්සේ ගහගෙන සිඟාල ලීලාවෙන් ගෙදර යන්න තමා වෙන්නේ.කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක්ටත් ඔච්චර තමා වෙන්නේ.මූ නොපෙනී හිටියද දන්නේ නෑ.දෙසල තියන මං පොර ජාතකේ හැටියට නම් ඒකත් බැරි නෑ වගේ මූට.![]()


::yesmaath giya samitha sir gaawata sunday rotary eke class ekata...
ape class eke kollek weda nokara hitiya...sir potha aran baladdi mu pothe thadi haavek andala..sirta hina giya...eliyata damme ne kollawa
mata nam samitha sirta wada click wune asela sir bn...
supirima sir kenek....::yes

.

එක එකාට එක එක විදියනේ.
ඒ වුනාට හාවා ඇඳපු එකා නිදාගෙන හිටියේ නෑනේ අපේ කොකා වගේ?![]()


ne ne...a kolla mukuth noliya uda balan indala...mano paarak daalada koheda !!!![]()


හාවෙක් අල්ලන්න සෙට් වෙලා හිටියද දන්නේ නෑ![]()


me tooඅයියෝ මටත් ඔයවගේ සීන් එකක් තියෙනවා. exam එක ලියනකන් පොර. යාළුවන්ට බැරි කෑලි ටික කියලා දෙන්නෙත් මම. අන්තිමට මම උන්ට කියල දුන්න ඔක්කොම exam එකේදී වරද්දනවා. අන්තිමට අරුන් ඔක්කොම මට වැඩ result දාලා"තෝ නම් මහා පිස්සෙක් කියනවා., තෝනේ ඕක මට කියලා දුන්නේ කියනවා"
![]()
මම exam එකට face කරන්න බයත් නැහැ. ඒත් දැන් මේක දිගටම වෙනවා. දැන් මට හිතෙන්නෙත් පටන් අරන් මම වැඩ බැරි එකෙක් කියලා. මොනවා කරන්න ලැබීම මේකනම්. අවුල මොකක්ද කියලා තේරුම් ගන්න මම අවුරුදු ගානක් try කළා. තාමත් තේරෙන්නේ නැහැ කොතනද අවුල කියලා.![]()
umba kivve de aththa eka ath dakalath thiyanavaඋඹලා මම පාවිච්චි කරපු භාසාවා බැන්නට කමක් නෑ. මම කියන්නම් බුද්ධිය ටිකක් හරි වැඩි කරගන්න ක්‍රම ටිකක්. මේවා හරියටම හරි. විස්වාස කරන්නෙ නැති වුන් නිකම් හිටපල්ලා:
ඇන්තර්ජාලය පාවිච්චි කිරීම දැඩි ලෙස සීමා කරන්න
රූපවාහිනිය නොබලන්න
වීඩියෝ, චිත්‍රපට ආදිය බැලීමෙන් වළකින්න
සිත පිරිසිදුව තබාගන්න








මේක අහපන් මචන්...ඕක ඇත්තද නැද්ද කියලා හිතාගන්න පුළුවන් මෙන්න මෙහෙමය්
මම පලවෙනි පාර එලේවල් කරාම..එකක් ෆේල් ඒ කියන්නේ අක්ව්න්ටින් ෆේල්..
දෙවෙනි පාර කරා බැහැලාම වැඩ කරලා...
ඇස් දෙකට කදුළු එන රිසාල්ට් එකක් දැම්ම සොන්නලු...
ඒ වගේම හොදාට් පාඩන් කරනවා නං ඕනෑම දෙයක් නතින් බන්
මේක අහපන් මචන්...ඕක ඇත්තද නැද්ද කියලා හිතාගන්න පුළුවන් මෙන්න මෙහෙමය්
මම පලවෙනි පාර එලේවල් කරාම..එකක් ෆේල් ඒ කියන්නේ අක්ව්න්ටින් ෆේල්..
දෙවෙනි පාර කරා බැහැලාම වැඩ කරලා...
ඇස් දෙකට කදුළු එන රිසාල්ට් එකක් දැම්ම සොන්නලු...
ඒ වගේම හොදාට් පාඩන් කරනවා නං ඕනෑම දෙයක් නතින් බන්