බුද්ධිමත් බව

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හැන්කොකා අදත් ලිඳේ... :rofl::rofl::rofl::rofl:

    ඌව නෝන්ඩි කරන්න කිව්වා නෙමෙයි බං.ඇත්ත කිව්වේ.ඔය කියන සර් ගාවට මමත් ගියා.ඉස්සරහ ඉඳල නිදියගත්තනම් මුලින්ම අහන්නේ ගෙදර වැඩ කලාද කියල.ඊට පස්සේ පොත බලනවා.වැඩ කරලා නැත්නම් ඉතින් කොච්චර සිංහයෙක් වුනත් නගුට අස්සේ ගහගෙන සිඟාල ලීලාවෙන් ගෙදර යන්න තමා වෙන්නේ.කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක්ටත් ඔච්චර තමා වෙන්නේ.මූ නොපෙනී හිටියද දන්නේ නෑ.දෙසල තියන මං පොර ජාතකේ හැටියට නම් ඒකත් බැරි නෑ වගේ මූට.:rolleyes::rolleyes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    maath giya samitha sir gaawata sunday rotary eke class ekata...
    ape class eke kollek weda nokara hitiya...sir potha aran baladdi mu pothe thadi haavek andala..sirta hina giya...eliyata damme ne kollawa:rofl::P
    mata nam samitha sirta wada click wune asela sir bn...
    supirima sir kenek....:yes:::yes
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    maath giya samitha sir gaawata sunday rotary eke class ekata...
    ape class eke kollek weda nokara hitiya...sir potha aran baladdi mu pothe thadi haavek andala..sirta hina giya...eliyata damme ne kollawa:rofl::P
    mata nam samitha sirta wada click wune asela sir bn...
    supirima sir kenek....:yes:::yes

    එක එකාට එක එක විදියනේ:):).

    ඒ වුනාට හාවා ඇඳපු එකා නිදාගෙන හිටියේ නෑනේ අපේ කොකා වගේ?:P:P
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අයියෝ මටත් ඔයවගේ සීන් එකක් තියෙනවා. exam එක ලියනකන් පොර. යාළුවන්ට බැරි කෑලි ටික කියලා දෙන්නෙත් මම. අන්තිමට මම උන්ට කියල දුන්න ඔක්කොම exam එකේදී වරද්දනවා. අන්තිමට අරුන් ඔක්කොම මට වැඩ result දාලා :lol: "තෝ නම් මහා පිස්සෙක් කියනවා., තෝනේ ඕක මට කියලා දුන්නේ කියනවා" :(

    මම exam එකට face කරන්න බයත් නැහැ. ඒත් දැන් මේක දිගටම වෙනවා. දැන් මට හිතෙන්නෙත් පටන් අරන් මම වැඩ බැරි එකෙක් කියලා. මොනවා කරන්න ලැබීම මේකනම්. අවුල මොකක්ද කියලා තේරුම් ගන්න මම අවුරුදු ගානක් try කළා. තාමත් තේරෙන්නේ නැහැ කොතනද අවුල කියලා. :dull:
    me too
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    උඹලා මම පාවිච්චි කරපු භාසාවා බැන්නට කමක් නෑ. මම කියන්නම් බුද්ධිය ටිකක් හරි වැඩි කරගන්න ක්‍රම ටිකක්. මේවා හරියටම හරි. විස්වාස කරන්නෙ නැති වුන් නිකම් හිටපල්ලා:

    ඇන්තර්ජාලය පාවිච්චි කිරීම දැඩි ලෙස සීමා කරන්න

    රූපවාහිනිය නොබලන්න

    වීඩියෝ, චිත්‍රපට ආදිය බැලීමෙන් වළකින්න
    සිත පිරිසිදුව තබාගන්න
    umba kivve de aththa eka ath dakalath thiyanava :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    \

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,033
    113
    තැනේ හැටියට ඇනේ ගහන එක තමා වැදගත් කොච්චර මොළේ තිබ්බත්. ඒක දන්නෙ නැත්තන් ලෝකෙ තියෙන ඔක්කොම දැනුම ඔළුවෙ තිබ්බත් වැඩක් නෑ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක අහපන් මචන්...ඕක ඇත්තද නැද්ද කියලා හිතාගන්න පුළුවන් මෙන්න මෙහෙමය්

    මම පලවෙනි පාර එලේවල් කරාම..එකක් ෆේල් ඒ කියන්නේ අක්ව්න්ටින් ෆේල්..

    දෙවෙනි පාර කරා බැහැලාම වැඩ කරලා...

    ඇස් දෙකට කදුළු එන රිසාල්ට් එකක් දැම්ම සොන්නලු...

    ඒ වගේම හොදාට්‍ පාඩන් කරනවා නං ඕනෑම දෙයක් නතින් බන්
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මේක අහපන් මචන්...ඕක ඇත්තද නැද්ද කියලා හිතාගන්න පුළුවන් මෙන්න මෙහෙමය්

    මම පලවෙනි පාර එලේවල් කරාම..එකක් ෆේල් ඒ කියන්නේ අක්ව්න්ටින් ෆේල්..

    දෙවෙනි පාර කරා බැහැලාම වැඩ කරලා...

    ඇස් දෙකට කදුළු එන රිසාල්ට් එකක් දැම්ම සොන්නලු...

    ඒ වගේම හොදාට්‍ පාඩන් කරනවා නං ඕනෑම දෙයක් නතින් බන්

    sira
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බුද්ධිය සෑහෙන්න බලපානව බං.. ඒත් ඉගෙන ගනිද්දි :/ ලඞ්කාවෙ හිතල ලියන්න පුළුවන් විභාග නෑ බං.. ඔක්කොම කටපාඩම්.. මැත්ස් වුනත් එහෙම්මම තමා.. හිතන්න තියෙන්නෙ ඉස්කෝලෙයි පන්ති වලයි ගනං හදද්දි විතරයි.. ඊට පස්සෙ ඒව කටපාඩම් කල්ල විභාගෙට ලියන්නෙ.. ඒ නිසා විභාග වලිං ගොඩ යන්නෙ හිතන්න පුළුවන් උන්ටත් වඩා කටපාඩම් කරන්න පුළුවන් උන්.. නිකමට බලපං ලඞ්කාවෙ අවුරුදු කීයක ඉඳන් ගණිතය භෞතික විද්‍යාව උගන්නනවද ? (අනික් විශයන් ගැන නම් නොදනී).
    ඒත් ලඞ්කාවෙ මනුස්සයෙක් ගණිත අංශයෙන් හරි, භෞතික විද්‍යා අංශයෙන් හරි අලුතෙන් කිසිම දැනුමක් නිර්මාණය කල්ල තියෙද ? නෑනෙ බං.. හැමෝම කොහෙ හරි ඉන්න මනුස්සයෙක් නිර්මාණය කල දැනුම සරණ ගිහිං ඒකට වැඳුම් පිදුම් කරන එක විතරයි කරන්නෙ.. දැනුමක් නිර්මාණය කරන්න පුළුවන් උන් කී දෙනෙක් කටපාඩම් ක්‍රමේ නිසා යට යනව ඇද්ද..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බුද්ධිය සෑහෙන්න බලපානව බං.. ඒත් ඉගෙන ගනිද්දි :/ ලඞ්කාවෙ හිතල ලියන්න පුළුවන් විභාග නෑ බං.. ඔක්කොම කටපාඩම්.. මැත්ස් වුනත් එහෙම්මම තමා.. හිතන්න තියෙන්නෙ ඉස්කෝලෙයි පන්ති වලයි ගනං හදද්දි විතරයි.. ඊට පස්සෙ ඒව කටපාඩම් කල්ල විභාගෙට ලියන්නෙ.. ඒ නිසා විභාග වලිං ගොඩ යන්නෙ හිතන්න පුළුවන් උන්ටත් වඩා කටපාඩම් කරන්න පුළුවන් උන්.. නිකමට බලපං ලඞ්කාවෙ අවුරුදු කීයක ඉඳන් ගණිතය භෞතික විද්‍යාව උගන්නනවද ?
    ඒත් ලඞ්කාවෙ මනුස්සයෙක් ගණිත අංශයෙන් හරි, භෞතික විද්‍යා අංශයෙන් හරි අලුතෙන් කිසිම දැනුමක් නිර්මාණය කල්ල තියෙද ? නෑනෙ බං.. හැමෝම කොහෙ හරි ඉන්න මනුස්සයෙක් නිර්මාණය කල දැනුම සරණ ගිහිං ඒකට වැඳුම් පිදුම් කරන එක විතරයි කරන්නෙ.. දැනුමක් නිර්මාණය කරන්න පුළුවන් උන් කී දෙනෙක් කටපාඩම් ක්‍රමේ නිසා යට යනව ඇද්ද..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කව්ද බං මේ අන්තර්ජාලය භාවිතය දැඩි ලෙස සීමා කරන්න කියල කියපු කෙනා ? එහෙම කියන්නෙ මොන පදමකිංද ? අන්තර්ජාලය පාවිච්චි කිරීමෙන් මොකක්ද වෙන්නෙ ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    2227631.gif