බුද්ධිමත් සංවාදයකට ආරාධනා....

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    reputation_neg.gif
    බුද්ධිමත් සංවාදයකට... 10-13-2011 06:12 PM moda katha kiyannepa. aththata muna dipan
    ඇත්තට මූන දෙන නිසා තමයි
    කො
    න්ද නැති නපුන්සක පනුවො ඇත්ත කතා කලේ
    මෝඩ හිගන්න උබේ කො
    න්දෙ තරමනම් පේනව
    මූන දෙන්න තිබුන බන් තෝව මට මූනට හම්බවුනානම්
    අම්මප

    මචන් මම මේ rep වලින් ජීවත් වෙනcyber අවකාශයේ වීරයෙක් නොවන නිසා rep කපන්නෙවත් rep බලාපොරොත්තුවෙන්නවත් නැති කෙනෙක් මට කියන්න පුලුවන් මම උබගෙ rep කැපුවෙ නැහැ කියන එක විතරයි එහෙම මානසික මට්ටමින් අඩු අය ඉන්න බව මාත් දන්නවා මම මෙහෙම reply කලේ උබ මේ thread එකේ ප්‍රධාන වශයෙන් reply කරල තියෙන්නෙ මට නිසා. කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේ thread එකේ උබ වැදගත් විදිහට උබේ මතය ප්‍රකාශ කලා
    thanksයාලුව
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මචන් මම මේ rep වලින් ජීවත් වෙනcyber අවකාශයේ වීරයෙක් නොවන නිසා rep කපන්නෙවත් rep බලාපොරොත්තුවෙන්නවත් නැති කෙනෙක් මට කියන්න පුලුවන් මම උබගෙ rep කැපුවෙ නැහැ කියන එක විතරයි එහෙම මානසික මට්ටමින් අඩු අය ඉන්න බව මාත් දන්නවා මම මෙහෙම reply කලේ උබ මේ thread එකේ ප්‍රධාන වශයෙන් reply කරල තියෙන්නෙ මට නිසා. කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේ thread එකේ උබ වැදගත් විදිහට උබේ මතය ප්‍රකාශ කලා
    thanksයාලුව
    මන් උබට බැන්නෙ නැ යාලුවා
    මොකෙක් හරි කොන්දක් ගැවිලා නැති වල් ගැරඬියෙක් ගෙ වැඩක්
    රෙප් වැඩක් නැ රෙප් කන්නද...එත් කරපු දෙයි වැදගත්
    එකයි මත් එ මූසලයට පෙන්න දැම්මෙ
    උබත් වැරදියට මත් එක්ක කතා කලේ නැනෙ

    හැබැයි මෙ හැමොටම පොදුවේ දෙයක් කියන්න තියෙනව
    මට පක්ශ වැඩක් නැ මම එවට කැමතිත් නැ
    එත් කියන්න තියෙන දේ තමයි

    මෙ විදියට වගකීමකින් තොර මත ඉදිරිපත් කිරීම ගැන
    තුන්වෙනි පාර්ශවේකුත් ඇහැ ගහගෙන ඉන්නෙ කියන එක

    ජයවේවා....!

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    අපෝ ඕවට කතාකරන්න අපිට බැරියෝ ...
    එක්කෝ සුදු වැන් එකක් ඇවිත් අරන් යාවි ... නැත්නම් වෙඩි උණ්ඩයකට පපුව දෙන්න තමයි වෙන්නේ ..