....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
බුද්ධිමත් සංවාදයකට... 10-13-2011 06:12 PM moda katha kiyannepa. aththata muna dipan![]()
ඇත්තට මූන දෙන නිසා තමයි
කොන්ද නැති නපුන්සක පනුවො ඇත්ත කතා කලේ
මෝඩ හිගන්න උබේ කොන්දෙ තරමනම් පේනව
මූන දෙන්න තිබුන බන් තෝව මට මූනට හම්බවුනානම්
අම්මප
මචන් මම මේ rep වලින් ජීවත් වෙනcyber අවකාශයේ වීරයෙක් නොවන නිසා rep කපන්නෙවත් rep බලාපොරොත්තුවෙන්නවත් නැති කෙනෙක් මට කියන්න පුලුවන් මම උබගෙ rep කැපුවෙ නැහැ කියන එක විතරයි එහෙම මානසික මට්ටමින් අඩු අය ඉන්න බව මාත් දන්නවා මම මෙහෙම reply කලේ උබ මේ thread එකේ ප්රධාන වශයෙන් reply කරල තියෙන්නෙ මට නිසා. කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේ thread එකේ උබ වැදගත් විදිහට උබේ මතය ප්රකාශ කලා


