බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Sudaa creation? Ubata pissuda?

    Raamuwa, Video Katha , Science With Ruchira wage channel ekka me sudattha gobbayawa thiyannna puluwanda?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සමන් ෆො යූ නම් පට්ට චැනල් එක.පට්ට කියන්නෙ ආයෙ උපරිමයි.
    සේපාල් කියන්නෙ පොරක් වෙන්න දඟලන මෝඩයෙක්.
    සන්නත් සෙට් වෙන් නෑ ලොකුකම වැඩී.
    සන්නගෙ ලඟම ඉන්න චින්තත් කියනවා සන්නා උද්දච්චයි කියලා.
    මට වෙලාවකට හිතෙනවා සන්නත් අර මරා වගේම තමා කියලා.තමන් කියන ඕන දේකට එහෙයි කියන කොල්ලො සෙට් එකක් වට කරගෙන පම්පෝරි ගහනවා.
    හැබැයි අපේ සිංහල පන්තිය නම් හොඳට කරනවා.
    රාමුව නම් වැඩක් නෑ ටොක්සික් ෆෑන්බේස් එකක් නම් තියෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441

    සන්නගෙ චරිතෙ නොබල උගෙ එක්පීරියන්ස් ටික ස්ටෝරි ටික ගන්න ඕනෙ. මොකද ඌ ඔක්කොම කියල දානවා උට වෙච්ච ඒවා ඇහිච්ච ඒවා. ඌ ඉන්න සහ ඉදපු සමාජ මට්ටමට මං ඇවිත් නැති නිසා ඒවා අහන එක interesting.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    E miniha danna deyin eka aba ateka deyak uba dannawada, nikam palayan yanna
    මොනවද බං පොර දන්නේ?මොකක් හරි එකක් අල්ලගෙන ඔහේ කියවන්න නම් දන්නවා.තමන්ගෙ මතයට විරුද්ධ මතයක් ඉවසගන්න බැරි මිනිහෙක් බුද්ධිමතෙක් කියල උඹ හිතනවද?නිකමට පොරගෙ වීඩියෝ එකකට පොර කියන දේට විරුද්ධ දෙයක් කමෙන්ට් කරපන්.එසැනින් කමෙන්ට් එක අතුරුදහන්.මේ එලකිරි එකෙත් සේපාල් ගැන ත්‍රෙඩ් දෙක තුනක්ම ගියා.ඒව කියවල බලපන්.
     
    • Like
    • Wow
    Reactions: jennt and Ragna_SL

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    සමන් ෆො යූ නම් පට්ට චැනල් එක.පට්ට කියන්නෙ ආයෙ උපරිමයි.
    සේපාල් කියන්නෙ පොරක් වෙන්න දඟලන මෝඩයෙක්.
    සන්නත් සෙට් වෙන් නෑ ලොකුකම වැඩී.
    සන්නගෙ ලඟම ඉන්න චින්තත් කියනවා සන්නා උද්දච්චයි කියලා.
    මට වෙලාවකට හිතෙනවා සන්නත් අර මරා වගේම තමා කියලා.තමන් කියන ඕන දේකට එහෙයි කියන කොල්ලො සෙට් එකක් වට කරගෙන පම්පෝරි ගහනවා.
    හැබැයි අපේ සිංහල පන්තිය නම් හොඳට කරනවා.
    රාමුව නම් වැඩක් නෑ ටොක්සික් ෆෑන්බේස් එකක් නම් තියෙනවා.
    චින්ත කොතනද බං ඒක කිව්වේ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චින්ත කොතනද බං ඒක කිව්වේ?
    චින්තගෙ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක හෝල් වලට ආපු දවසෙ ඒකට පොඩි ෆන්ෂන් එකක් තිබුනා තැප්‍රොබේනියන් එකේ.ඒකෙදි ගත්ත සන්නගෙ ෆොටෝ එකක් දාලා චින්තා සන්නට උපන්දිනේට විශ් කරලා තිබුනා.එෆ්බී එකේ.ඒ ෆොටෝ එකත් එක්ක දාපු පෝස්ට් එකේ තමයි කියල තිබුනෙ."සාමාන්‍යයෙන් සන්නා උද්දච්චයි".
    මේ ෆන්ෂන් එක ගැන මට හරියටම මතක නෑ මේකමද කියලා.සමහර විට චින්තගෙ ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත් සෙට් එක එලියට දාපු දවසෙ තිබ්බ ෆන්ෂන් එක වෙන්නත් පුලුවන්.මම හිතන්නේ 2019 සන්නගෙ උපන්දිනේට දාපු විශ් එකෙයි මේක තිබුනේ.
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    බංකොලොත් තර්ක

    නිතර අප්ඩේට් නොවුනත් honda චැනල් එකක්
     
    • Like
    Reactions: jennt

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,170
    113
    Enjoy-the-moment.jpg
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    Upul shantha sannasgala :ROFLMAO: :ROFLMAO:

    real බුද්ධිමත් youtube පහක්
    IQ Labs
    the action lab
    mindyourdecisions
    TechTrack
    krishantha dinesh

    thawa oni tharan thiynwa thiynwa topic eke 5 ne thiynne:P

    Science With Ruchira
    NU1's VLOG
    lesics
    FOOD body MIND

    ------ Post added on Sep 29, 2021 at 4:48 PM
     
    Last edited:
    • Like
    Reactions: ACHIK and jennt

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Thread updated after more than වන්නියර් 😁
    අඩෝ මං මේ එකෙක්ගෙවත් චැනල් බලන්නෑ දැං සමන්4u එකේ ඉඳලා හිටලා කතාවක් බලනවා 😁 එලකිරිය නිසා මගේ ආකල්ප වෙනස් උනා 😁😁😁😁😁😁😁😁😁😁😁😁 සයිබරේ වීරයෝ පොරවල් නෑ කියලා මට තේරුණා 😁thanx elakiri
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Upul shantha sannasgala :ROFLMAO: :ROFLMAO:

    real බුද්ධිමත් youtube පහක්
    IQ Labs
    the action lab
    mindyourdecisions
    TechTrack
    krishantha dinesh

    thawa oni tharan thiynwa thiynwa topic eke 5 ne thiynne:P

    Science With Ruchira
    NU1's VLOG
    lesics
    FOOD body MIND

    ------ Post added on Sep 29, 2021 at 4:48 PM
    Science With Ruchira meka patta :love:
     
    • Love
    Reactions: Amare machan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    Thread updated after more than වන්නියර් 😁
    අඩෝ මං මේ එකෙක්ගෙවත් චැනල් බලන්නෑ දැං සමන්4u එකේ ඉඳලා හිටලා කතාවක් බලනවා 😁 එලකිරිය නිසා මගේ ආකල්ප වෙනස් උනා 😁😁😁😁😁😁😁😁😁😁😁😁 සයිබරේ වීරයෝ පොරවල් නෑ කියලා මට තේරුණා 😁thanx elakiri
    උබ තාම අවුලකනෙ බන් ඉන්නෙ. උබම උන්ව පොර කරා. ඊට පස්සෙ උබම හදාග්ත්ත ඒ පරතිරූපෙ උබම කඩල දැම්ම. දැන් උබ ඒවා එකක්වත් බලන් නෑලු. එහෙම නෙමෙයිනෙ වෙන්න ඕනෙ. හැමතැනකින්ම ඉගෙන ගන්න තියෙන දේවල් ඉගෙන ගන්න ඕනෙ. ඒ මිනිස්සුන්ගෙ ඒ දැනුමට රෙස්පෙක්ට් කරන්න ඕනෙ. එහෙම නැතුව දෙවියො වගේ අදහන්න ගියාම තමයි අවුල.